Ashen Biriyani Kade

dilann

Well-known member
  • Jul 6, 2018
    65,959
    163,980
    113
    එකමත් එක රටක
    Uba reviews kiyola nemeida ban food order karanne.?
    uber eats review නෑ නේ මූට තාම එච්චර.. නිකන් ජොලියට ගෙනල්ල බලන්න හැදුවේ.

    හැබැයි මූ තඩි හැලියක් හදාගෙන ඒකෙන් බෙද බෙද දෙද්දී නම් ගන්න හිතුනේ නෑ .
    හොද උන් ඉල්ලන එක හදල දෙනවා. හැලිය ඉවරවෙනකන් නෙවෙයි දෙන්නේ.
     
    • Like
    Reactions: Samaposha

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    uber eats review නෑ නේ මූට තාම එච්චර.. නිකන් ජොලියට ගෙනල්ල බලන්න හැදුවේ.

    හැබැයි මූ තඩි හැලියක් හදාගෙන ඒකෙන් බෙද බෙද දෙද්දී නම් ගන්න හිතුනේ නෑ .
    හොද උන් ඉල්ලන එක හදල දෙනවා. හැලිය ඉවරවෙනකන් නෙවෙයි දෙන්නේ.
    Order ekak daala review ekak dennako apita.
    Samahara un muuta Politics nisath kamathi nane. Reviews samahara ewa bias wenna pulwuan.
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    3,403
    2,750
    113
    34
    Kandy
    CggYsVah3_qAYJIvAAC2VlFwYAA690.jpg

    Menna Buriyani
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    rice eka awulak na, podi roasted kukul kakulak denawa biththrayak ekka. gravy eka quality. gane hatiyatanam melo wadak na.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,959
    163,980
    113
    එකමත් එක රටක
    Order ekak daala review ekak dennako apita.
    Samahara un muuta Politics nisath kamathi nane. Reviews samahara ewa bias wenna pulwuan.
    මම හිතන්නේ නෑ හොද ඇති කියලා බන්.

    මුන් නිකන් බිත්තර තම්බලා එහෙම්ම තියනව.
    අනිත් එක මුන් හොදි කියලා නිකන් පොඩි පොලිතින් බෑග් එකකට එකක් දෙන්නේ.

    normal කඩවලත් දැන් ඔය වගේ ඒවා පොඩි cup වල එන්නේ .. මු අර තොසේ කඩේ වගේ හොදි බෑග් එකක් දෙනවා. බුරියානි වලට හොදි නෙවෙයි නේ එන්නේ.

    මම uber එකෙන් ගේද්දී ගේන්නේ මුන්ගෙන් බුරියානි නම්. (මේ අවුරුද්දකට කලින් ගණන් 🥴 )
    අපි කියන විදියට හදල දෙනවා අඩු වැඩි කරන්න කියල දැම්මම..

    අරු හැලියකින් කෝප්ප බෙදල නේ දෙන්නේ.

    queisus.jpg
    6IMd80n.jpg
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    Issara dehiwala thibba supiri biriyani kadayak. Lagin yaddi suwanda enawa. Hena kataramakin bedala denne.

    Biriyani eka hariyata hadanawanam ohoma ekaka layer gahala hadala eken thamai bedala denne (Pot biriyani hadana widiya danne na mama). mehe inna un kaha bath ekak wenama uyala chicken kallak dala "menna biriyani gihin kapan" kiyala denawa. Kala warenko ithin.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,248
    20,351
    113


    Uba kaawada?
    ------ Post added on Feb 8, 2023 at 7:49 PM
    pissuda bn video dakkama kaha bathui, chicken andai wage....

    isso biriyani ekak pennuwa isso 5 wage hitiye

    ado meka dan hoya ganna naane google reviews wala 🤔
    ------ Post added on Feb 9, 2023 at 5:48 AM
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,664
    19,527
    113
    May be a money laundering place


    E unata ponnaya ara Lahiruge YT channel eke deepu talks
    ------ Post added on Feb 8, 2023 at 6:29 PM
    Me podi huttige puthalata mona money laundering da ban. Okun nikan rellata ohoma kadawal open karanne. Hugak famous youtubers la oka karanawa. Munut hitanwa muntat ehema karala profit ganna puluwan kiyala😂
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279
    113
    Me podi huttige puthalata mona money laundering da ban. Okun nikan rellata ohoma kadawal open karanne. Hugak famous youtubers la oka karanawa. Munut hitanwa muntat ehema karala profit ganna puluwan kiyala😂
    Hariyata karanawanam kaama kada tamai ban dan market wenne
     
    • Like
    Reactions: spunkyisii