කිරියේ අවතාර කතා වස්තුව [Mega Thread]

Grey Walker

Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    තමන්ගෙ අවතාරෙ නම උචිචාරණය වෙන විදිහයි ඒක අවතාරෙට දාපු හේතුවයි (තියෙනවනං) කොටාගෙන යමු. සමහරුන්ගෙ නම්වල හැංගිච්ච අර්ථ තියෙනවා.

    මගෙ අවතාරෙ නම උච්චාරණය කරන්නෙ ග්‍රේ වෝකර් කියලා (අල්ලගන්න අමාරු නෑ)
    ඒක දැම්මෙ මම අඩ අඳු⁣රෙ (හවස 6.00 - 6.30) ඇවිදින්න ආස නිසා.

    ප.ලි - හරි උච්චාරණය
    ග්‍රේ වෝකර්..
    වෙන මගුලක් නෙවේ 😂
     
    Last edited:
    Geshi95
    ගෙෂී කියන්නෙ මගේ නම නෙමෙයි.. ටීවී එකේ ශිහාන් කියනවා ඇහුනා එයාගෙ වයිෆ්ගෙ නම ගෙෂ්මි ක්ලෙමෙන්ටා, එයා ආදරේට කියන්නෙ ගෙෂී කියලා.. ඒක නිසා ඒ නම දැම්මා. මන් 95 නිසා 95 දැම්මා.. :yes:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    How to pronounce - සිරි අය්යා

    Why - නමක් කල්පනා කර කර ඉද්දී guest විදිහට එළකිරි ආපු කාලේ දැකපු @emoji diaries ගේ dp එක මතක් වෙලා පළවෙනි කෑල්ල දාගත්තා.. @Lokka Ayya ගේ username එක දැකල දෙවෙනි කෑල්ල දාගත්තා

    Geshi95
    ගෙෂී කියන්නෙ මගේ නම නෙමෙයි.. ටීවී එකේ ශිහාන් කියනවා ඇහුනා එයාගෙ වයිෆ්ගෙ නම ගෙෂ්මි ක්ලෙමෙන්ටා, එයා ආදරේට කියන්නෙ ගෙෂී කියලා.. ඒක නිසා ඒ නම දැම්මා. මන් 95 නිසා 95 දැම්මා.. :yes:
    @windows_ubuntu නම ලස්සනයි කිය කිය බටර් ගෑවා නේද :lol:
    ------ Post added on Feb 8, 2023 at 10:23 PM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,292
    21,229
    113
    තමන්ගෙ අවතාරෙ නම උචිචාරණය වෙන විදිහයි ඒක අවතාරෙට දාපු හේතුවයි (තියෙනවනං) කොටාගෙන යමු. සමහරුන්ගෙ නම්වල හැංගිච්ච අර්ථ තියෙනවා.

    මගෙ අවතාරෙ නම උච්චාරණය කරන්නෙ ග්‍රේ වෝකර් කියලා (අල්ලගන්න අමාරු නෑ)
    ඒක දැම්මෙ මම අඩ අඳු⁣රෙ (හවස 6.00 - 6.30) ඇවිදින්න ආස නිසා.
    ඕකනේ ඉතින් කරන්න බෑනේ පත්තරේට රෙන්න වෙන්නෙ ඉතින් :lol: :lol: :lol: :lol:
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    How to pronounce - එඩ් නිග්මා

    Why - Edward Nygma කියන්නේ Gotham කියන tv series එකේ ඉන්න Forensic Investigator කෙනෙක්. dial එක intelligent වගේම බාගෙට පිස්සු. ඒක නිසා මේ නම තෝරගත්තා
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    Geshi95
    ගෙෂී කියන්නෙ මගේ නම නෙමෙයි.. ටීවී එකේ ශිහාන් කියනවා ඇහුනා එයාගෙ වයිෆ්ගෙ නම ගෙෂ්මි ක්ලෙමෙන්ටා, එයා ආදරේට කියන්නෙ ගෙෂී කියලා.. ඒක නිසා ඒ නම දැම්මා. මන් 95 නිසා 95 දැම්මා.. :yes:
    anaaa oya 95 d :love2:
    mn 96 🥰