තමන්ගෙ අවතාරෙ නම උචිචාරණය වෙන විදිහයි ඒක අවතාරෙට දාපු හේතුවයි (තියෙනවනං) කොටාගෙන යමු. සමහරුන්ගෙ නම්වල හැංගිච්ච අර්ථ තියෙනවා.
මගෙ අවතාරෙ නම උච්චාරණය කරන්නෙ ග්‍රේ වෝකර් කියලා (අල්ලගන්න අමාරු නෑ)
ඒක දැම්මෙ මම අඩ අඳුරෙ (හවස 6.00 - 6.30) ඇවිදින්න ආස නිසා.
ප.ලි - හරි උච්චාරණය
ග්‍රේ වෝකර්..
වෙන මගුලක් නෙවේ
මගෙ අවතාරෙ නම උච්චාරණය කරන්නෙ ග්‍රේ වෝකර් කියලා (අල්ලගන්න අමාරු නෑ)
ඒක දැම්මෙ මම අඩ අඳුරෙ (හවස 6.00 - 6.30) ඇවිදින්න ආස නිසා.
ප.ලි - හරි උච්චාරණය
ග්‍රේ වෝකර්..
වෙන මගුලක් නෙවේ
Last edited: