CCC Scope ATMOS

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    කෝ හෝල් එකේ සිට් තියෙන විදිය දාපන් මෙතන
    screenshot-2023-02-08-at-07-02-38-png.196663
     
    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නිකන් සල්ලි නැති මිනිස්සු වගේ හැසිරෙන්න එපා බන්... එකපාර hall එකම booking දාගෙන කැමති කැමති තැන වාඩි වෙලා බලපල්ලකෝ...
     
    • Haha
    Reactions: Sandy_Fdo and meex

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    නිකන් සල්ලි නැති මිනිස්සු වගේ හැසිරෙන්න එපා බන්... එකපාර hall එකම booking දාගෙන කැමති කැමති තැන වාඩි වෙලා බලපල්ලකෝ...
    meka maru
     
    • Like
    Reactions: Thari87

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,089
    23,281
    113
    නිකන් සල්ලි නැති මිනිස්සු වගේ හැසිරෙන්න එපා බන්... එකපාර hall එකම booking දාගෙන කැමති කැමති තැන වාඩි වෙලා බලපල්ලකෝ...
    Salli ne tamai yakoo
     
    • Sad
    Reactions: Thari87

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    meka maru
    ආතල් නේ hall එකම booking දාලා හිතේ හැටියට බලන්න තිබ්බා...ඉන්දියන් කාරයෝ වගේ සින්දුවක් එහෙම යන වේලාවට කෑ ගහලා සින්දුවත් කියලා බලලා එන්න තිබ්බා..

    Salli ne tamai yakoo
    නැ කියලා හිතන්න එපා බන් තියෙනවා කියලා හිතපන්
    ------ Post added on Feb 9, 2023 at 2:51 PM
     
    • Haha
    Reactions: Sandy_Fdo

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    ආතල් නේ hall එකම booking දාලා හිතේ හැටියට බලන්න තිබ්බා...ඉන්දියන් කාරයෝ වගේ සින්දුවක් එහෙම යන වේලාවට කෑ ගහලා සින්දුවත් කියලා බලලා එන්න තිබ්බා..

    නැ කියලා හිතන්න එපා බන් තියෙනවා කියලා හිතපන්
    ------ Post added on Feb 9, 2023 at 2:51 PM
    Thiyenawa kiyala hithan purse eka baluwama duka hithenawane
     
    • Sad
    Reactions: Thari87