අනුර කුමාරගේ වැඩි හරියක් වහල්ලුන්ට IQ knowledge එක නැහැ. ගිය සැරේ ඝෝඨාභය රාජපක්‍ෂට කඩේ ගිය වහල්ලු ටික මේ සැරේ JVP වහල්ලු ලෙස කඩේ යයි. අනුර කුමාර ගැලරිය පිනවයි. නුගතුන් ප්‍රීතියේ අත්පොලොසන් දෙයි. එක දකින අනුර අයියා මේ වෙනකොටත් සිතින් ජනාධිපති වෙලා ඉවරයි. මිට දින කිහිපයකට උඩදී මාධ්‍යවේදියෙක් අහනවා මෙහෙම ප්‍රශ්නයක්.
මාධ්‍යවේදියා " ඔබගේ පක්ෂය මේ රටේ බලය ලබා ගතහොත් ශ්‍රී ලංකාවේ විදේශ විනිම සංචිතය වැඩි කරගැනීමට ඔබලා ගන්න ක්‍රියා මාර්ග මොනවද ?
අනුර කුමාර : අපේ පක්ෂයෙ හොරු නැතිබව ලංකාවේ මින්ස්සු දන්නවා. ඒ නිසා අපි බලය පිහිටුවූ පසු විදේශයන්හි සේවය කරන ශ්‍රමිකයෝ ලංකාවට ඩොලර් එවන්න පටන් ගන්නවා. ඒක නිසා අපිට වෙන විදේශ මුදල් ගලා එන ක්‍රම වේද ගැන සොයන්න අනවශ්‍ය ලෙස මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. අප කෙරෙහි විශ්වාසය තබන පිටරට සේවය කරන ශ්‍රී ලංකික ශ්‍රමිකයෝ ලංකාවේ ඩොලර් ප්‍රශ්නය විසඳාවි.
මෙන්න ඉතින් අනුර කුමාරගේ ගැලරිය පිනවන සිඟිති උත්තරේ. විදේශ ශ්‍රමිකයින්ගේ ඩොලර් ප්‍රමාණය රටක් ගෙනයාමට කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. අපට අවශ්‍ය සම්පුර්ණ ඩොලර් ප්‍රමාණයෙන් විදේශ ශ්‍රමිකයෝ විසින් ආවරණය කරන්නේ 1 % වඩා අඩුවෙන්. අඩු ගානේ මුට මොලයක් තිබ්බේ නැද්ද අපි එක්ස්පෝර්ට් මාර්කට් එක වැඩි දියුණු කරනවා කියලා කියන්නවත්. අයියෝ අනුර අයියේ පුලුවන්නම් ටිකක් දේශපාලන මොලයක් තියන උපදේශකයෙක්වත් තියා ගන්න. නැත්නම් විදේශ රටවල දේශපාලන විචාරකයෝ පුකෙන් හිනා වෙයි.

Last edited: