අනුර කුමාර ගැලරිය පිනවයි

Kiri Kawadi

Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    අනුර කුමාරගේ වැඩි හරියක් වහල්ලුන්ට IQ knowledge එක නැහැ. ගිය සැරේ ඝෝඨාභය රාජපක්‍ෂට කඩේ ගිය වහල්ලු ටික මේ සැරේ JVP වහල්ලු ලෙස කඩේ යයි. අනුර කුමාර ගැලරිය පිනවයි. නුගතුන් ප්‍රීතියේ අත්පොලොසන් දෙයි. එක දකින අනුර අයියා මේ වෙනකොටත් සිතින් ජනාධිපති වෙලා ඉවරයි. මිට දින කිහිපයකට උඩදී මාධ්‍යවේදියෙක් අහනවා මෙහෙම ප්‍රශ්නයක්.

    මාධ්‍යවේදියා " ඔබගේ පක්ෂය මේ රටේ බලය ලබා ගතහොත් ශ්‍රී ලංකාවේ විදේශ විනිම සංචිතය වැඩි කරගැනීමට ඔබලා ගන්න ක්‍රියා මාර්ග මොනවද ?

    අනුර කුමාර : අපේ පක්ෂයෙ හොරු නැතිබව ලංකාවේ මින්ස්සු දන්නවා. ඒ නිසා අපි බලය පිහිටුවූ පසු විදේශයන්හි සේවය කරන ශ්‍රමිකයෝ ලංකාවට ඩොලර් එවන්න පටන් ගන්නවා. ඒක නිසා අපිට වෙන විදේශ මුදල් ගලා එන ක්‍රම වේද ගැන සොයන්න අනවශ්‍ය ලෙස මහන්සි වෙන්න අවශ්‍ය නැහැ. අප කෙරෙහි විශ්වාසය තබන පිටරට සේවය කරන ශ්‍රී ලංකික ශ්‍රමිකයෝ ලංකාවේ ඩොලර් ප්‍රශ්නය විසඳාවි.

    මෙන්න ඉතින් අනුර කුමාරගේ ගැලරිය පිනවන සිඟිති උත්තරේ. විදේශ ශ්‍රමිකයින්ගේ ඩොලර් ප්‍රමාණය රටක් ගෙනයාමට කිසිසේත්ම ප්‍රමාණවත් වන්නේ නැහැ. අපට අවශ්‍ය සම්පුර්ණ ඩොලර් ප්‍රමාණයෙන් විදේශ ශ්‍රමිකයෝ විසින් ආවරණය කරන්නේ 1 % වඩා අඩුවෙන්. අඩු ගානේ මුට මොලයක් තිබ්බේ නැද්ද අපි එක්ස්පෝර්ට් මාර්කට් එක වැඩි දියුණු කරනවා කියලා කියන්නවත්. අයියෝ අනුර අයියේ පුලුවන්නම් ටිකක් දේශපාලන මොලයක් තියන උපදේශකයෙක්වත් තියා ගන්න. නැත්නම් විදේශ රටවල දේශපාලන විචාරකයෝ පුකෙන් හිනා වෙයි.
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,631
    28,626
    113
    EokTFNH.jpg
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    බය වෙන්න ඒපා බං.... ජෙප්පො මේ සැරෙත් හාන්සියි....

    2/08/2023 08:52:00 PM

    ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගෙන වැඩට බහින්න ලෑස්තියි - බැසිල්​

    තම ඉදිරි දේශපාලන කටයුතුවලට බාධාවක් වන්නේ නම් ද්විත්ව පුරවැසිභාවය වෙනස් කර අමෙරිකානු පුරවැසිභාවය අත්හැරීමට සූදානම් බව හිටපු අමාත්‍ය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර තිබේ. ඊයේ හිරු ටීවී සලකුණ දේශපාලන සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් ඔහු ඒ බව කීය.
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    අනුරට මැජික් කරන්න ඔනි වෙන්නෙ නෑ. සුදුසු මිනිස්සු සුදුසු තැන් වලට පත්වෙන වාතාවරනක් හැදුනම හොදටම ඇති. සරලවම රටට ඔනි එච්චරයි.

    හීන් නුලෙන් කඩේ යන්න ඔනි නෑ. එකම විසදුම NPP කරගමු
    ------ Post added on Feb 10, 2023 at 8:37 AM
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    ඔක නෙමෙයි එකම විසඳුම,කලිනුත් අර ඇමරිකන් කාරයෙක් එකම විසඳුම කරගන තමයි කෙල උනේ,ලංකාවට දැන් ප්‍රධාන ධාරාවේ කිසිම පක්ෂයක් හරියන්නෙ නැ..හරියට මතයක් තියන,මතවාදිව හිතන්න පුලුවන්.දැක්මක් සහ කළමනාකරිත්වයක් සහිත බුද්ධිමත් සෙට් එකක් ඔන වෙන්නෙ..එකට ලංකාවේ ඔක්කොම මිනිස්සු පෙල ගැසෙන්න ඔනේ,අන්න එ Voice එක තමයි අවදි කරන්න ඔනේ,එක වෙන්නෙ නැති එකෙන් ආයෙත් තඩිම තඩි වලකට වැටෙනවා......යන්නං වාලේ යැමක් මේක...මේ වාමංශික කෙහෙල්මලක් හරියන්නෙ නැ හිඳිලා තියන රටට....

    මේ එකම විසඳුම එකම විසඳුම කියන්න කලින් ගොඩක් දෙවල් හිතන්න...‍රැල්ලට යන්න එපා...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    Koy wage kenekda oyata hithenne?
     
    • Like
    Reactions: Solo Rider

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අපට අවශ්‍ය සම්පුර්ණ ඩොලර් ප්‍රමාණයෙන් විදේශ ශ්‍රමිකයෝ විසින් ආවරණය කරන්නේ 1 % වඩා අඩුවෙන්.
    😂 උඹ තවම ලපටි වැඩියි දේශපාලනේට.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,926
    6,579
    113
    ගග අද්දර
    ඔක නෙමෙයි එකම විසඳුම,කලිනුත් අර ඇමරිකන් කාරයෙක් එකම විසඳුම කරගන තමයි කෙල උනේ,ලංකාවට දැන් ප්‍රධාන ධාරාවේ කිසිම පක්ෂයක් හරියන්නෙ නැ..හරියට මතයක් තියන,මතවාදිව හිතන්න පුලුවන්.දැක්මක් සහ කළමනාකරිත්වයක් සහිත බුද්ධිමත් සෙට් එකක් ඔන වෙන්නෙ..එකට ලංකාවේ ඔක්කොම මිනිස්සු පෙල ගැසෙන්න ඔනේ,අන්න එ Voice එක තමයි අවදි කරන්න ඔනේ,එක වෙන්නෙ නැති එකෙන් ආයෙත් තඩිම තඩි වලකට වැටෙනවා......යන්නං වාලේ යැමක් මේක...මේ වාමංශික කෙහෙල්මලක් හරියන්නෙ නැ හිඳිලා තියන රටට....

    මේ එකම විසඳුම එකම විසඳුම කියන්න කලින් ගොඩක් දෙවල් හිතන්න...‍රැල්ලට යන්න එපා...
    Owa kiyala nikan benum ahaganna epa wahallu set eken.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Koy wage kenekda oyata hithenne?
    ලංකාවේ දැනට එකෙක් නැ මෙන්න මෙහෙමයි කියලා පෙන්වන්න හැබැයි ලි කුවාන් යු වගේ මිනිස්සු ටිකක් හොයාගන්න වෙනවා,ඔක කරන එක මහ දෙයක් නෙමෙයි ක්‍රමවේදයක් හැදුවා නම් (විශවවිද්‍යල පද්ධතියේ මොලයක් තියන සෙට් එකට පුලුවන් මේ වැඩේට අත ගහන්න,තවම ඔය පද්ධතියේ ටික දෙනෙක් ඉන්නවා මොලේ තියන),මට මතකයි ලි කුවාන් යු එ කාලේ සමහර නිළධාරියෝ ලංකාවේ හිටන් අරන් තියනවා,ඇතුලත්මුදලිව පවා ඉල්ලලා තියනවා දක්ශතාවයක් තිබ්බ නිසා,අන්න එහෙම මිනිස්සු සිලෙක්ට් කරලා හරිම තැන් වල ස්ථානගත කරන්න පුලුවන් මිනිහෙකුයි අපිට දැන් ඔනේ,නැතුව ගැණිගේ මල්ලිට ජොබ් දෙන උන් නෙමෙයි...එකයි අපට හැමදාම කෙල වෙන්නෙ,එක හරි මිනිහෙක් ඇවිත් මේ රට හරි ට්‍රැක් එකකට දැම්මා නම් ජාතික ප්‍රතිපත්තියක් හදලා,ඉට පස්සෙ එන උනුත් එ පාරේම යනවා අඩු වැඩි වශයෙන්.....මගුල නොවන්නෙ එකමයි නේ,අපේ උන්ගේ තින්කින් පැටන් එක හෙනම ගොත්‍රිකයි එකයි තවම අපි මෙතන....
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ලංකාවේ දැනට එකෙක් නැ මෙන්න මෙහෙමයි කියලා පෙන්වන්න හැබැයි ලි කුවාන් යු වගේ මිනිස්සු ටිකක් හොයාගන්න වෙනවා,ඔක කරන එක මහ දෙයක් නෙමෙයි ක්‍රමවේදයකක් හැදුවා නම්,මට මතකයි ලි කුවාන් යු එ කාලේ සමහර නිළධාරියෝ ලංකාවේ හිටන් අරන් තියනවා,ඇතුලත්මුදලිව පවා ඉල්ලලා තියනවා දක්ශතාවයක් තිබ්බ නිසා,අන්න එහෙම මිනිස්සු සිලෙක්ට් කරලා හරිම තැන් වල ස්ථානගත කරන්න පුලුවන් මිනිහෙකුයි අපිට දැන් ඔනේ,නැතුව ගැණිගේ මල්ලිට ජොබ් දෙන උන් නෙමෙයි...එකයි අපට හැමදාම කෙල වෙන්නෙ,එක හරි මිනිහෙක් ඇවිත් මේ රට හරි ට්‍රැක් එකකට දැම්මා නම් ජාතික ප්‍රතිපත්තියක් හදලා,ඉට පස්සෙ එන උනුත් එ පාරේම යනවා අඩු වැඩි වශයෙන්.....මගුල නොවන්නෙ එකමයි නේ,අපේ උන්ගේ තින්කින් පැටන් එක හෙනම ගොත්‍රිකයි එකයි තවම අපි මෙතන....
    Oya NPP ekata kemathi nethi eka wenama kathawak, but NPP eke ewun oowa neweda hema thenama kiyanne?
     
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Oya NPP ekata kemathi nethi eka wenama kathawak, but NPP eke ewun oowa neweda hema thenama kiyanne?
    මම ලංකාවේ තියන එක පක්ෂයකටවත් කැමති නැ..ඔක්කොම ජරා ගොඩක්......එ එවා නෙමෙයි එ වෙන එකක්...ඔවා තමයි ඇමරිකන් සියත් කිව්වෙ...සුරංගනා කතා කරලිය..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මම ලංකාවේ තියන එක පක්ෂයකටවත් කැමති නැ..ඔක්කොම ජරා ගොඩක්......එ එවා නෙමෙයි එ වෙන එකක්...ඔවා තමයි ඇමරිකන් සියත් කිව්වෙ...සුරංගනා කතා කරලිය..
    Hari, den oya oya kiyana sapumal kumaraya or local Lee kuwan yu, awe neththam,
    oyata hithena hetiyata denata inna ayagena, ee wage deyak karay kiyala nikamatawath hithena aya nedda?

    yep saw it,
    Central Bank eke wagakeema deela kelo gaththa heti hondata mathakay
    ------ Post added on Feb 10, 2023 at 9:05 AM
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මම ලංකාවේ තියන එක පක්ෂයකටවත් කැමති නැ..ඔක්කොම ජරා ගොඩක්......එ එවා නෙමෙයි එ වෙන එකක්...ඔවා තමයි ඇමරිකන් සියත් කිව්වෙ...සුරංගනා කතා කරලිය..
    Just migrate 😹
     
    • Haha
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Hari, den oya oya kiyana sapumal kumaraya or local Lee kuwan yu, awe neththam,
    oyata hithena hetiyata denata inna ayagena, ee wage deyak karay kiyala nikamatawath hithena aya nedda?

    yep saw it,
    Central Bank eke wagakeema deela kelo gaththa heti hondata mathakay
    ------ Post added on Feb 10, 2023 at 9:05 AM
    මෙහෙමයි මචං ඔය යමක් ඉගෙන ගෙන දේශපාලනයට එන ටික දෙනෙක් එන්නෙ ඇත්තටම් සද් චේතනාවෙන් මොකක් හරි මම රටට කරන්න ඔනේ කියලා,නමුත් උනුත් ඇවිත් කක්කුස්සි වලේ වැ‍ටුනාම උනුත් අර ගෙම් එකට පුරුදු වෙනවා,ඉට පස්සෙ උන්ටත් එකෙන් ගැලවිල්ලක් නැ..අපේ සිස්ටම් එකත් පට්ටම කරප්ටඩ් නිසා එ තත්වය තව තව වැඩි වෙනවා...මට ඇත්තටම පොඩ්ඩක් හරි ගෞරවයක් තියෙන්නෙ හර් ශ ද සිල්වාට විතරයි...එ මනුස්සයත් දැන් ගෙම් එකේ ඉත්තෙක් බව ඇත්ත..අපේ සිස්ටම් එක සුද්ද කරන්න ඔනේ බං උඩින් මේ පාටවල්,සංකේත මරු කර කර ආවට වැඩක් නැ,අනික වාමංශික කඳවුර මේ මොහොතේ ගෙනෙත් වෙන්නෙ ඉට වඩා සිස්ටම් එක බොරකරගැනිමක්..අනික මම නම් ඔය කිව්වට හිතන්නෙ නැ NPP එකට ආණ්ඩුවක් හදන්න තරම් බලයක් මේ පාර ලැබෙයි කියලා..වෙන්නෙ පක්ෂ ගොඩකට ඡන්දය කැඩිලා කැඩිලා යන එක...
     
    Just migrate..
     
    • Haha
    Reactions: 001flyD

    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,126
    1,464
    113
    Parana post ekakne. Nandalaal apu gaman kiwweth oka thamai habai. Wides shramikayanta salli ewanna kiwwa.

    minissu undial walata purudu una eka lankawata wechcha loku awlak. Eka reverse karaganna wenawa kohomahari.

    ඔක නෙමෙයි එකම විසඳුම,කලිනුත් අර ඇමරිකන් කාරයෙක් එකම විසඳුම කරගන තමයි කෙල උනේ,ලංකාවට දැන් ප්‍රධාන ධාරාවේ කිසිම පක්ෂයක් හරියන්නෙ නැ..හරියට මතයක් තියන,මතවාදිව හිතන්න පුලුවන්.දැක්මක් සහ කළමනාකරිත්වයක් සහිත බුද්ධිමත් සෙට් එකක් ඔන වෙන්නෙ..එකට ලංකාවේ ඔක්කොම මිනිස්සු පෙල ගැසෙන්න ඔනේ,අන්න එ Voice එක තමයි අවදි කරන්න ඔනේ,එක වෙන්නෙ නැති එකෙන් ආයෙත් තඩිම තඩි වලකට වැටෙනවා......යන්නං වාලේ යැමක් මේක...මේ වාමංශික කෙහෙල්මලක් හරියන්නෙ නැ හිඳිලා තියන රටට....

    මේ එකම විසඳුම එකම විසඳුම කියන්න කලින් ගොඩක් දෙවල් හිතන්න...‍රැල්ලට යන්න එපා...
    Ok. Me paara malimawata kohomath. Oya kiyana balawege thaama awith na. Awama balamu.

    Danata horu nowana pirisak apita one. Echcharai.
    ------ Post added on Feb 10, 2023 at 9:19 AM
     
    • Like
    Reactions: u_make_me_sick_

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Parana post ekakne. Nandalaal apu gaman kiwweth oka thamai habai. Wides shramikayanta salli ewanna kiwwa.

    minissu undial walata purudu una eka lankawata wechcha loku awlak. Eka reverse karaganna wenawa kohomahari.

    Ok. Me paara malimawata kohomath. Oya kiyana balawege thaama awith na. Awama balamu.

    Danata horu nowana pirisak apita one. Echcharai.
    ------ Post added on Feb 10, 2023 at 9:19 AM
    බොහොම හොඳයි,ඔන එකෙක්ට දෙන්න,හැබැයි මහපොලවේ වෙන්න ඔන හරිම දේ කතා කරන්න..එතකොට එක බලලා මොකෙක් හරි පොඩි එකෙක් තාර් කිකව හිතන්න ගයි...
     
    • Like
    Reactions: siri_ayya