IM FUCKED UP!!

olutanji

Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    තෝ තාම ඩොලර් 5 ගිග් එකක් දාලද තියෙන්නෙ. මගේ අඩුම $10 දාලා තියෙන්න්. හැබැයි 5 දැම්මොත් තවත් ඕඩර්ස් එයි. 🙄
    Patan gatta ganama tama, adu kre na , lvl 2 ghlth, ordr adu wei kiyla bayai🥲🥲
     
    • Sad
    Reactions: Heshan Daminda

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,598
    7,664
    113
    1676088865906.png
     
    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    tawa paya 6kin denna order thunak tynw bng, me ordr 3ta wena wenama dawas 5k thibuna delivery time, tama krnna ptn genwth na, me tike mukuthm kre na kalknnyk wge nikn ohe htyaa, issra mewa karddi mara athl, eeth dan ehema na...anthimt hikuna, khmd bng ubla wada karanna motivate wenne ,,, , henama kri wada wenne me tike mata 🥲 🥲 🥲 🥲

    View attachment 196941
    redgif tabs tika :P :rofl:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    tawa paya 6kin denna order thunak tynw bng, me ordr 3ta wena wenama dawas 5k thibuna delivery time, tama krnna ptn genwth na, me tike mukuthm kre na kalknnyk wge nikn ohe htyaa, issra mewa karddi mara athl, eeth dan ehema na...anthimt hikuna, khmd bng ubla wada karanna motivate wenne ,,, , henama kri wada wenne me tike mata 🥲 🥲 🥲 🥲

    View attachment 196941

    දවස් 47ක් ඇද ඇද ඉන්නෙ පිස්සුද බන්? :shocked: උඹට ADHD තියනවද කියල චෙක් කරගනින්.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    ado ow ohoma thama bn...$600 $700 orders cancel karanwa bn stress unama..podi dekayk hari karala update ekak diyan client ta.monawath karanne nathuwa thiyenawa wada..u order eka hari cancel karanne nathuwa thiyayi.
     
    • Like
    • Love
    Reactions: olutanji and dilann

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,448
    23,692
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලස්සන ගැනු ළමයි ටිකක් වැඩට අරන් එයාලට උබ කරන දේ හොදට කියලා දියන්. තව හොද සැලරි එකක් දීපන්. එතකොට එයාලා බැහැලා වැඩ කරයි. ඊට පස්සෙ උබට කරන්න තියෙන්නෙ කස්ටමර් හැන්ඩ්ල් කරන පාට් එක විතරයි.
     
    • Like
    Reactions: Asmodeus

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,156
    1,590
    113
    ලස්සන ගැනු ළමයි ටිකක් වැඩට අරන් එයාලට උබ කරන දේ හොදට කියලා දියන්. තව හොද සැලරි එකක් දීපන්. එතකොට එයාලා බැහැලා වැඩ කරයි. ඊට පස්සෙ උබට කරන්න තියෙන්නෙ කස්ටමර් හැන්ඩ්ල් කරන පාට් එක විතරයි.
    tama ekekwa wadata ganna taram mttmka na bosa, taw ylow dennek inno un denna thama ithn
     
    • Like
    Reactions: Kolama