බයිසිකලේ සර්විස් කෙරුව රුපියල් 10700 ක් ඉවරයි 😞

AnuradhaRa

Well-known member
  • ඔයිල් එකටයි පුල් සර්විස් එකටයි 4700 යි
    දාපු බඩුවලට 6000 යි

    නංගි ආවම මේක එයාට දෙනව..
    එයාගෙ එක අපි ඉල්ල ගන්නව

    බයික් දෙක වැඩිහරියක් පදින්නෙ නංගි තමා

    මම නං පදින්නෙම නැති තරං...

    ස්කූටර්වල බ්‍රෙක් සෙන්සර් ස්විච් එක කලු පාට පොඩි ස්විච් එක
    ඒක 830ක්
    රබර් බුෂ් කෑලි දෙකක් 1120 ක් :frown:

    තව සර්විස් කරන්න ආපු අයිය කෙනෙක් කිව්ව ඉන්දියාවෙ මේ ස්විච් එක හෙන පොඩි ගාණක් කියල
    හොන්ඩ එක අසාධාරණ ලාබයක් ගන්නව මින්ස්සුන්ගෙන්
    මගෙ එක ප්ලෙෂර් එකක් නිසා ඔයා ගාණ. හොණ්ඩ ඩියෝ පදින එවුන්ට අබ සරණයි. තවත් ගණන් ඒකෙ කෑලි

    oZpPCtY.jpg
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    ජෙනුයින් කම්පැනි බඩු දානකොට ඔහොම තමා. පිටින් තර්ඩ් පාටි බ්‍රෑන්ඩ් වල බඩු හොයාගන්න පුළුවන් ඔයිට වඩා හෙන අඩුවට.
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    පොඩි උපදෙසක් දෙන්නද? ඔහොම නැහැ නැහැ කියලා හූල්ල හූල්ල වියදම් කරන්න එපා. උඹේ Subconscious mind එක දැන් නැහැ කියලා ප්‍රෝග්‍රෑම් වෙලා තියෙන්නේ. Neville Goddard Inner Talking කියලා YT සර්ච් කරලා බලපං
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,544
    32,291
    113
    ඔයිල් එකටයි පුල් සර්විස් එකටයි 4700 යි
    දාපු බඩුවලට 6000 යි

    නංගි ආවම මේක එයාට දෙනව..
    එයාගෙ එක අපි ඉල්ල ගන්නව

    බයික් දෙක වැඩිහරියක් පදින්නෙ නංගි තමා

    මම නං පදින්නෙම නැති තරං...

    ස්කූටර්වල බ්‍රෙක් සෙන්සර් ස්විච් එක කලු පාට පොඩි ස්විච් එක
    ඒක 830ක්
    රබර් බුෂ් කෑලි දෙකක් 1120 ක් :frown:

    තව සර්විස් කරන්න ආපු අයිය කෙනෙක් කිව්ව ඉන්දියාවෙ මේ ස්විච් එක හෙන පොඩි ගාණක් කියල
    හොන්ඩ එක අසාධාරණ ලාබයක් ගන්නව මින්ස්සුන්ගෙන්
    මගෙ එක ප්ලෙෂර් එකක් නිසා ඔයා ගාණ. හොණ්ඩ ඩියෝ පදින එවුන්ට අබ සරණයි. තවත් ගණන් ඒකෙ කෑලි

    oZpPCtY.jpg
    Ai service kare?
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    මම නන් තෙල් මාරු කරන් බ්‍රේක් එජස් කරන් පදිනව විතරයි බන්. බෙල්ට් එකයි, ඇක්සලේටර් කේබල් එකයි චෙක් කරගන්නව. ඔරිජිනල් දාල නෑ කවදාවත්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,831
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔයිල් එකටයි පුල් සර්විස් එකටයි 4700 යි
    දාපු බඩුවලට 6000 යි

    නංගි ආවම මේක එයාට දෙනව..
    එයාගෙ එක අපි ඉල්ල ගන්නව

    බයික් දෙක වැඩිහරියක් පදින්නෙ නංගි තමා

    මම නං පදින්නෙම නැති තරං...

    ස්කූටර්වල බ්‍රෙක් සෙන්සර් ස්විච් එක කලු පාට පොඩි ස්විච් එක
    ඒක 830ක්
    රබර් බුෂ් කෑලි දෙකක් 1120 ක් :frown:

    තව සර්විස් කරන්න ආපු අයිය කෙනෙක් කිව්ව ඉන්දියාවෙ මේ ස්විච් එක හෙන පොඩි ගාණක් කියල
    හොන්ඩ එක අසාධාරණ ලාබයක් ගන්නව මින්ස්සුන්ගෙන්
    මගෙ එක ප්ලෙෂර් එකක් නිසා ඔයා ගාණ. හොණ්ඩ ඩියෝ පදින එවුන්ට අබ සරණයි. තවත් ගණන් ඒකෙ කෑලි
    ඔඉල් සර්විස් එක 3500 ට 4500 කරගෙන ඉන්න කොට අපේ 2/3 චන්දෙ දාන මිනිස්සුන්ට ඕනා උනා කන්න නැතත් ඉන්න රටක්.................
    එක්කෝ ඕනා නෑ......... ගණන් තමා ඔක්කොම
     
    • Sad
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,529
    6,399
    113
    ඔයිල් එකටයි පුල් සර්විස් එකටයි 4700 යි
    දාපු බඩුවලට 6000 යි

    නංගි ආවම මේක එයාට දෙනව..
    එයාගෙ එක අපි ඉල්ල ගන්නව

    බයික් දෙක වැඩිහරියක් පදින්නෙ නංගි තමා

    මම නං පදින්නෙම නැති තරං...

    ස්කූටර්වල බ්‍රෙක් සෙන්සර් ස්විච් එක කලු පාට පොඩි ස්විච් එක
    ඒක 830ක්
    රබර් බුෂ් කෑලි දෙකක් 1120 ක් :frown:

    තව සර්විස් කරන්න ආපු අයිය කෙනෙක් කිව්ව ඉන්දියාවෙ මේ ස්විච් එක හෙන පොඩි ගාණක් කියල
    හොන්ඩ එක අසාධාරණ ලාබයක් ගන්නව මින්ස්සුන්ගෙන්
    මගෙ එක ප්ලෙෂර් එකක් නිසා ඔයා ගාණ. හොණ්ඩ ඩියෝ පදින එවුන්ට අබ සරණයි. තවත් ගණන් ඒකෙ කෑලි

    oZpPCtY.jpg
    Mage hichchi car ekata 25000k giya service ekata sterling eke. Me ganan deela wahana padinne kohomada bn. Ethana idapu wena ekekge bila 50700 😭😭
     
    • Wow
    • Sad
    Reactions: NRTG and AnuradhaRa