අත් ඔරලෝසු පිස්සෝ වරෙල්ලා

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,996
    1,550
    113
    no machan. these shops they don't give. expensive but feel likes worth it. plus I registered for another watch so can't give an impression that I will bargain later also.
    what other watch did you show interest in.. i think hour glass also sells rolex.. but hard to get?
     

    thusitha1990

    Junior member
  • Jun 10, 2009
    29
    35
    13
    what other watch did you show interest in.. i think hour glass also sells rolex.. but hard to get?
    Rolex datejust. Yes they are authorised resellers of rolex. Yes hard to get. But hopefully haha will see.

    Tudor agent Chatham has a online store for Tudors. Very low varieties though.
    https://www.chathamluxury.com/products/tudor/Collection/black-bay



    What's your wrists size Machan?
    Really love to add a BB to collection on future.
    But my wrists size is 6.2 inch . barely fits 47mm lug to lug.😥
    I never measured machan . But it’s very small so below 40mm dials fits perfectly.
    ------ Post added on Jan 30, 2023 at 6:51 AM
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,376
    30,275
    113
    අපායෙ දොරකඩ
    හොඳ බ්‍රෑන්ඩ් වල අත් ඔරලෝසු ගැන නිතර නිතර හොයල බලන, ඒවා ගැන ස්ටඩි කරන, බ්‍රෑන්ඩඩ් ඔරලෝසු පාවිච්චි කරන උන් කවුද ඉන්නේ?

    උඹල අත් ඔරලෝසු ගැන දන්න කියන දේවල් මෙතන ශෙයා කරගමු. බ්‍රෑන්ඩඩ් ඔරලෝසුවක් ගන්න හිතන් ඉන්න අයට වගේම තමන් ගාව තියෙන ඔරලෝසුව ගැන පවා මුකුත් දන්නේ නැති අයටත් අලුත් දෙයක් ඉගෙන ගන්න පුළුවන්.

    උපාධිය කරපු කාලෙ ගත්තු පරණ පිංතූර ගොඩක තිබිල හම්බවුනේ. ජීවිතේ ඉස්සෙල්ලම මෙච්චර ගනන් අත් ඔරලෝසු දැක්ක දවස. මේවගෙ ගනන් දැකල කලන්තෙ වගෙත් ආව.

    WW-1.jpg


    WW-2.jpg


    WW-3.jpg
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    I had a prc 200, I might buy this thanks to the thread :P
    mokada kiyanne ?

    https://www.tissotwatches.com/en-au/t1374101103100.html
    Well . Automatic is more recommend. Mekath awulak na. Do what your heart says.😀
    උපාධිය කරපු කාලෙ ගත්තු පරණ පිංතූර ගොඩක තිබිල හම්බවුනේ. ජීවිතේ ඉස්සෙල්ලම මෙච්චර ගනන් අත් ඔරලෝසු දැක්ක දවස. මේවගෙ ගනන් දැකල කලන්තෙ වගෙත් ආව.
    සුපිරි භාණ්ඩ ටිකක් නේ.
    Rolex Daytona white gold with mother of pearl dial.
    Breitling Chronomat yellow gold
    Omega seamaster planet Ocean 18kt yellow gold.

    Lucky you. මම නම් මේවායේ presious metal model තියා stainless steel model වත් ඇහැට දැකලා නෑ.😅
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උපාධිය කරපු කාලෙ ගත්තු පරණ පිංතූර ගොඩක තිබිල හම්බවුනේ. ජීවිතේ ඉස්සෙල්ලම මෙච්චර ගනන් අත් ඔරලෝසු දැක්ක දවස. මේවගෙ ගනන් දැකල කලන්තෙ වගෙත් ආව.





    WW-3.jpg

    හබ්බෝ! වම් පැත්තෙ තියෙන එක පට්ටම ලස්සනයි! :love:
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,376
    30,275
    113
    අපායෙ දොරකඩ
    Well . Automatic is more recommend. Mekath awulak na. Do what your heart says.😀

    සුපිරි භාණ්ඩ ටිකක් නේ.
    Rolex Daytona white gold with mother of pearl dial.
    Breitling Chronomat yellow gold
    Omega seamaster planet Ocean 18kt yellow gold.

    Lucky you. මම නම් මේවායේ presious metal model තියා stainless steel model වත් ඇහැට දැකලා නෑ.😅

    දැක්ක ගමන් කොහොමද බන් කිව්වෙ. උඩම එක Rolex එකක් කියල මට මීටර් උනේ අද. :baffled:
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    දැක්ක ගමන් කොහොමද බන් කිව්වෙ. උඩම එක Rolex එකක් කියල මට මීටර් උනේ අද. :baffled:
    දැක්ක ගමන් අඳුර ගත්තේ daytona එකක් කියලා විතරයි මචං. මේක තමයි දැන් rolex models අතර king වගේ තියෙන්නේ. 😍
    2019 watch hype එකෙන් ලොකුවටම වැඩි වුණේ daytona එක. Hype king වගේ තිබ්බේ මේක.
    White gold mop කියලා නම් හොයා ගත්තේ google lence එකෙන් image සර්ච් කරලා.

    IMG_20230131_210206.jpg

    ඔය exact model එකේ මාර්කට් value ගිය උඩ..
    දැනට 59,000usd range එකේ තියෙන්නෙ. තව චුට්ටක් අඩු වෙයි.
    ------ Post added on Jan 31, 2023 at 9:03 PM
     
    Last edited:
    • Wow
    Reactions: Reincarnator

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    615
    1,007
    93
    As you may know, Omega has joined the inflation party and increased their prices Yesterday (01/02/2023). Apparently up by 6% to 10% throughout the range...

    Here`s a model I've been looking at.. Before yesterday`s price (in Aussy Dollars):

    1675228057684.png




    AFTER yesterday`s price hike :

    1675228030231.png




    Other than new watch prices, service prices have gone up too.. New 'complete service' price for a mechanical Chronograph is 1370 AUD...!!


    1675227946411.png
     

    GHost_94

    Well-known member
  • Jan 14, 2022
    652
    806
    93
    There are rumours that Hamilton, Tissot and longines are going to increase prices on this February 2023.
    Some models to increase by 20% to 30%
    Most will increase by 10%.
    These are not official news.
     
    Last edited:
    • Like
    • Wow
    Reactions: MrCat and Mr.Thor

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,784
    11,435
    113
    ඊයෙ ගත්තෙ මිතුරේ. මම ගෝල්ඩ් වොච්වලට සාමාන්‍යයෙන් ආස නෑ. ඒත් මේකෙ තියෙන ක්ලැසික් ගතියට මට හිත ගියා. ☺️

    ljiN6ci.jpg
    Kohenda gatte?
    Kiyada?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,809
    16,644
    113
    Colombo
    bump.
    20-30 අතර 35-40mm watch එකක් කියපල්ල මට ගන්න.

    දැනට හිතන් ඉන්නෙ seiko 5 එකයි casio enticer එකයි.
    automatic නම් හොඳයි.

    amazon එකෙන් presto හරහ ගෙනාවොත් අවුල්ද? custom case dai da?