You have to learn Programmingමමත් ආස ඒරියා එකක්.
අපිට රෙසිස්ටර් ට්‍රාන්සිස්ටර් කන්ඩෙන්සර් ගැන Electronic basic principles ඉගෙන ගත්තාම., නෙට් එකෙන් Circuits/PCB එකක් නොබලා අපිට තනියම රොබෝ සර්කිට් එකක් වගේ ඩිසයින් කරන්න පුළුවනිද.?
ඒ කියන්නේ මේකට 100්uf කන්ඩෙන්සර් එකයි 100K රෙසිස්ටර් එකයි C828 ට්‍රාන්ස්සිස්ටර් එකයි දානවා කියන එක., නෙට් එකෙන් නොබලා තනියම ඉගෙන ගත්ත ඒවයින් ප්ලෑන් කරලා දාන්න පුළුවනිද.?
Puluwanමමත් ආස ඒරියා එකක්.

campus eke 1st time karanne anik un A/L ict krl untath eekale amaruilutech da karane ?
You have to learn Programming
ict wala thiyena tikaබේසික් ඉගෙන ගනින්. ඉලෙක්ට්ොනික්ස් වලට කලින් electricity. ගොඩක් ලේසි වෙයි
video nadd?තැන්කූ මචන්.මම Arduino වලින් වැඩ කරනවා මචන්.අර බේසික් තමයි දන්නේ නැත්තේ.
View attachment 197126
ඒක පට්ට වගේ මචන්
මම බලන්නම් සෙට් එකම
Almost similar to this machan >>video nadd?
------ Post added on Feb 13, 2023 at 3:59 PM
Almost similar to this machan >>