Electronics amarune

priyanka_hdp

Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මමත් ආස ඒරියා එකක්.
    අපිට රෙසිස්ටර් ට්‍රාන්සිස්ටර් කන්ඩෙන්සර් ගැන Electronic basic principles ඉගෙන ගත්තාම., නෙට් එකෙන් Circuits/PCB එකක් නොබලා අපිට තනියම රොබෝ සර්කිට් එකක් වගේ ඩිසයින් කරන්න පුළුවනිද.?
    ඒ කියන්නේ මේකට 100්uf කන්ඩෙන්සර් එකයි 100K රෙසිස්ටර් එකයි C828 ට්‍රාන්ස්සිස්ටර් එකයි දානවා කියන එක., නෙට් එකෙන් නොබලා තනියම ඉගෙන ගත්ත ඒවයින් ප්ලෑන් කරලා දාන්න පුළුවනිද.?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,278
    25,464

    You have to learn Programming
     
    • Like
    Reactions: priyanka_hdp

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,871
    6,739
    113
    38
    Galle
    මමත් ආස ඒරියා එකක්.
    අපිට රෙසිස්ටර් ට්‍රාන්සිස්ටර් කන්ඩෙන්සර් ගැන Electronic basic principles ඉගෙන ගත්තාම., නෙට් එකෙන් Circuits/PCB එකක් නොබලා අපිට තනියම රොබෝ සර්කිට් එකක් වගේ ඩිසයින් කරන්න පුළුවනිද.?
    ඒ කියන්නේ මේකට 100්uf කන්ඩෙන්සර් එකයි 100K රෙසිස්ටර් එකයි C828 ට්‍රාන්ස්සිස්ටර් එකයි දානවා කියන එක., නෙට් එකෙන් නොබලා තනියම ඉගෙන ගත්ත ඒවයින් ප්ලෑන් කරලා දාන්න පුළුවනිද.?
    Puluwan
    Mage channel ek balahan

    Www.youtube.com/c/eislk
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    You have to learn Programming

    තැන්කූ මචන්.මම Arduino වලින් වැඩ කරනවා මචන්.අර බේසික් තමයි දන්නේ නැත්තේ.

    myBot.jpeg

    Puluwan
    Mage channel ek balahan

    Www.youtube.com/c/eislk

    ඒක පට්ට වගේ මචන්
    මම බලන්නම් සෙට් එකම
     
    • Wow
    Reactions: hecker_thama

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    බේසික් ඉගෙන ගනින්. ඉලෙක්ට්‍ොනික්ස් වලට කලින් electricity. ගොඩක් ලේසි වෙයි
    ict wala thiyena tika

    තැන්කූ මචන්.මම Arduino වලින් වැඩ කරනවා මචන්.අර බේසික් තමයි දන්නේ නැත්තේ.

    View attachment 197126

    ඒක පට්ට වගේ මචන්
    මම බලන්නම් සෙට් එකම
    video nadd?
    ------ Post added on Feb 13, 2023 at 3:59 PM