බලු බද්දක් ආපහු අවෝත් හොඳද?

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    රටේ දැනට පවතින විදේශ මුදල් හිගය නිසා මිනිසුන්ට අත්‍යවශ්‍ය බෙහෙත් වුනත් හිගයක් තියෙන නිසා බලු ආහාර සහ බෙහෙත් සඳහා විදේශ මුදල් වැය වීම් ලොකු ප්‍රශ්ණයක්. ඒ නිසා බලු ආහාර සහ බෙහෙත් සඳහා අධික බද්දක් රජය අයකර ගන්න ඕන නැත්නම් ශ්‍රීලංකා හවුන්ඩ් හැර අනෙක බලු වර්ග සඳහා අධික බද්දක් ගැසීම කාලීන අවශ්‍යතාවක් නේද?
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    බලු විතරක් නෙවේ පොල් ගස් බද්දක් ගහන්නත් ඕනේ. එහා ගෙදර එකාට පොල් වත්තක් තියෙනවා. අප්පා බලන්ඩ එපැයි පොල් කඩන දවසට මිනිහගේ උජාරුව. සක්විති රජ්ජුරුවෝ වගේ! පුහ්හ්.
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    බලු විතරක් නෙවේ පොල් ගස් බද්දක් ගහන්නත් ඕනේ. එහා ගෙදර එකාට පොල් වත්තක් තියෙනවා. අප්පා බලන්ඩ එපැයි පොල් කඩන දවසට මිනිහගේ උජාරුව. සක්විති රජ්ජුරුවෝ වගේ! පුහ්හ්
    යකෝ මම ඉරිසියාවට කියන දෙයක් නොවේ අපේ ගෙදරත් ඉන්නවා බල්ලෝ. මිනිසුන්ට බෙහෙත් ගෙන්න ඩොලර් නැති රටක රට බල්ලෝ හදන්න මිනිසුන්ට ඇතිවන ආසාව අඩු කරන්න ඕන. නත්නම් උබලාගේ ගෙදර ඉන්න බල්ලට ගෙන බෙහෙත් නිසා අහිංසක මිනිහෙක් බෙහෙත් නැතිව මැරෙන්න පුළුවන්. ඒ උබේ කෙනෙක් වෙන්නත් පුලුවන්
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    ජිම් යන උනුත් ලොකු ලයින් බං
    එකේක සප්ලිමන්ට් විටමින් ගහනවා
    උන්ටත් බදු ගහන්න ඕන
    මිනිසුන්ගේ අත්‍යවශ්‍ය නොවන අවශ්‍ය තා අඳුනා ගෙන ඒ වෙනුවෙන් ලොකු බද්දක් ගහන එක සාධාරණයි. අධික බද්දක් වැටුප සඳහා ගහන්නේ නැතිව
     
    meanwhile... @Solo Rider

    Oh My God Reaction GIF by MOODMAN
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,366
    6,472
    113
    @kasun_kbp බැල්ලිගේ පුතාටයි බැල්ලිටයි දෙන්නටම නස්පුක් වෙනවා 😂
     

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    බල්ලන්ට විතරක් බදුගහන එක හරකුන්ට කරන අසාධාරණයක්
    උන් ඔහේ තණකොළ ටිකක් කාලා ඉන්න ඒකනේ. උන්ගේ තනේට නිෂ්පාදන බද්දක් ගහවි මහබැංකු මොල්ලු
     
    • Haha
    Reactions: topkollek

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මාත් මේ ඕක කියන්න කියලා ආවෙ. ඔහොම බදු ගැහුවම සෝලෝ මහත්තයට යන කල දසාව මොකක් ද?:( කට්ටිය දන්නෙ නැතුවට, පහුගිය කාලෙ ලංකාවට තෙල් ගේන්න ආණ්ඩුවට සල්ලි නැති වෙලාවෙ ඩොලර් දුන්නෙ එතුමා ළග තිබ්බ ඩොලර් සංචිත වලින්.:yes::love:

    view
     

    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    පුක තඩි කෙල්ලොන්ගෙ පුක් නිසා අපෙ ඇගවල් තවත් දුර්වල වෙනවා තේ ගහලා.. ඒක නිසා උන්ටත් දඩ ගහන්න ඕන පුකේ සයිස්1 අනුව බලලා..