බලු ප්‍රශ්නය සඳහා විසදුම.

vishwadt

Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මේක සතුන්ගේ හිමිකම් ගැන කියන රටවල ක්‍රම වලම එකතුවක්.
    1. ගෙවල් වල සිටින සියලු සතුන් වන්ධ්‍යා කරණය. ඒ සඳහා යන සියලු වියදම් බලු ලෝලීන් සහ බලු හිමියන්ගෙන් අය කරගැනීම.
    2. සරු සතුන් ඇතිකරනවා නම් ඒ සඳහා අභිජනන බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. සහ ඒ සඳහා මුදල් අය කිරීම.
    3. බල්ලන් ඇති කරන සංඛ්‍යාව පාලනය සඳහා බලු බද්දක් ක්‍රියාත්මක කිරීම. එය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම සියලු බල්ලන් ලියාපදිංචිය. බලු ආහාර සහ බලු බෙහෙත් සඳහා විදෙස් මුදල් වැයවීම නිසා.
    4. අයාලේ යන සියලු බල්ලන් වන්ද්‍ය කරණයට ලක් කිරීම සහ ඒ සඳහා මුදල් බලු බද්දෙන් ලබා ගැනීම සහ ඒ සඳහා ngo ආධාර සහ බල්ලොන්ට මහමඟ කෑම දෙන අයගෙන් අයකිරීම. මෙය සඳහා මුදල් නොමැතිනම් චීන සමාගම කට බල්ලන් ඉවත් කිරීම බාර දීම. (අල්ලා ගන්න බල්ලන් ඔවුන් බාර ගත යුතුය)
     
    • Like
    Reactions: NRTG and 2osama

    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    මේ හුත්තගෙ කටට බල්ලෙක් රීලද කොහෙද, 2010 join වෙලා ත්‍රෙඩ් 4යි දාල තියෙන්නෙ එකෙනුත් දෙකක් බල්ලො මරන කතාවල්
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    කියන්න අකමැති දෙයක් තියෙනවා. බල්ලන්ට ජාතක වුණ අයට රිදිලා තියෙනවා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    මේව මේ ළඟදි කරලියට ආව මාතෘකා නේ ටික් ටොක් වීඩියෝ එකක් නිසා නැතුව රටේ ඇත්තටම තියෙන ප්‍රශ්න නෙමෙයි. මෙයිට වැඩිය ප්‍රශ්න තියෙනව කතා කරන්න. මේක ඇත්තටම ප්‍රශ්නයක් උන කාලෙක කතා කරා නම් හරි.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    @Solo Rider ට බදු ගහන්නලු යම්නෙ යාලුවනේ @PrasangaSPerera @Stimulus mind @NRTG
    බලු බද්ද වහා අකුලා ගනිව්. බලු අයිතිවාසිකම් උදෙසා සෝලෝ සමග පෙරට. 💪🤛✊🐶

    view
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    මේ හුත්තගෙ කටට බල්ලෙක් රීලද කොහෙද, 2010 join වෙලා ත්‍රෙඩ් 4යි දාල තියෙන්නෙ එකෙනුත් දෙකක් බල්ලො මරන කතාවල්
    ඕකට ආසන්නතම හේතුවක් වෙන්න පුලුවන් පුංචි කාලේ උගෙ අම්මා බල්ලෙක් එක්ක රමණය කරනවා දැකීම.
     
    • Haha
    Reactions: crazy_man123

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මේ හුත්තගෙ කටට බල්ලෙක් රීලද කොහෙද, 2010 join වෙලා ත්‍රෙඩ් 4යි දාල තියෙන්නෙ එකෙනුත් දෙකක් බල්ලො මරන කතාවල්
    රේබීස් කියන්නේ ලෝකේ තියෙන භයානකම රෝග වලින් එකක්. මාධ්‍ය ස්නායු පද්දාතියට ගියොත් හොඳ කරන්න බැහැ.
    රටක් විදියට මේක පාලනය කරන්න ඕන. බල්ලෝ පාරේ ඉන්න එක තමයි ප්‍රශ්න. ඒක කරන්න රජය අසමත් වගේම ඒ සඳහා මුදල් අවශ්‍යයි.
    ඒ මුදල් ලබාගත යුත්තේ සමස්ත ජනතාවගෙන් නොවේ බල්ලෝ හදන අයගෙන්. සහ බල්ලෝ පාරේ දාන අයගෙන්.
    මම කියන දේ මුල් පියවර නිසි ලෙස ක්‍රියාත්මක වනවා නම් බල්ලෝ ප්‍රශ්නයක් වන්නේ නැහැ.
    බල්ලොන්ට ආදරේ නම් ගෙදර තියන් හදන්න බැරිනම් ඔවුන බලාගන්න ආයතන සඳහා මුදල් වියදම් කරන්න. නැතිව පාරේ ඉන්න බල්ලෝ බෝ කරලා රටට වයසනයක් කරන්නේ නැතිව.
    කොරෝනා. ඩෙංගු කියන්නේ භයානක රෝග නොවේ ජලභීතිකාව සැලකුවාම.
     
    • Like
    Reactions: x game and NRTG

    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    මචන් මේක බල්ලන්ට විතරක් නෙමේ නේද බෑල්ලියන්ටත් අදාලයි නේද?

    උබලගෙ අම්මත් බෙටි ගහනව බ්න් හෙන කරදරේ. චීන සමාගමකටවත් දුන්නනම් හරි :P
    අනිවාර්යෙන් ඔබ්ගේ ජාතකය පෙන්වා දෙනවා. වල් බල්ලන් ගැන ඔබගේ ලැදියාව හරහා.

    ඕකට ආසන්නතම හේතුවක් වෙන්න පුලුවන් පුංචි කාලේ උගෙ අම්මා බල්ලෙක් එක්ක රමණය කරනවා දැකීම.
    අනිවාර්ය ලෙසම එසේ හසිරුණු ඔබගේ මාතාව නිසා ඔබට වල් බලු ජාන මුසු වී ඇත. මෙම පෝස්ට් ඒක සඳහා රිදෙන්න හේතුව එයයි
    ------ Post added on Feb 14, 2023 at 11:09 PM
     
    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    අනිවාර්යෙන් ඔබ්ගේ ජාතකය පෙන්වා දෙනවා. වල් බල්ලන් ගැන ඔබගේ ලැදියාව හරහා.

    අනිවාර්ය ලෙසම එසේ හසිරුණු ඔබගේ මාතාව නිසා ඔබට වල් බලු ජාන මුසු වී ඇත. මෙම පෝස්ට් ඒක සඳහා රිදෙන්න හේතුව එයයි
    ------ Post added on Feb 14, 2023 at 11:09 PM
    අපිටනම් රිදුනෙ නෑ බන් කොහෙවත් ඉන්න බල්ලො නිසා.. උබනම් join වෙච්ච දවසෙ ඉදන් බල්ලො මරමු උන් බෙටි ගහනවා ගගා නහයෙන් අඩන්නෙ නිකන් වෙන්න බෑ, talkingtom කියපු සීන් එක වෙන්න ඔනෙ හෙතුව :P
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    අපිටනම් රිදුනෙ නෑ බන් කොහෙවත් ඉන්න බල්ලො නිසා.. උබනම් join වෙච්ච දවසෙ ඉදන් බල්ලො මරමු උන් බෙටි ගහනවා ගගා නහයෙන් අඩන්නෙ නිකන් වෙන්න බෑ, talkingtom කියපු සීන් එක වෙන්න ඔනෙ හෙතුව :P
    mama ballo maranna kiyapu thanak ho beti gahanawa gagaa anapu thanak pennalaa indapanko mulinma
     
    crazy_man123

    Well-known member
  • Mar 16, 2022
    400
    404
    63
    mama ballo maranna kiyapu thanak ho beti gahanawa gagaa anapu thanak pennalaa indapanko mulinma

    👇

    බල්ලෝ පාරේ ඉන්නවාට දුකනම්.බෙටි අස්කරල වන්දාකරාය සහ එන්නත් ගැසීමත් කරන්න.
    මෙය සඳහා මුදල් නොමැතිනම් චීන සමාගම කට බල්ලන් ඉවත් කිරීම බාර දීම. (අල්ලා ගන්න බල්ලන් ඔවුන් බාර ගත යුතුය)
     
    vishwadt

    Well-known member
  • Aug 6, 2010
    367
    605
    93
    බල්ලෝ හදනවා නම් උන්ගේ බෙටි අස්කරන එක බාර බල්ලා අයිති කරුට තමයි. ඔබ පාරේ ඉන්න බල්ලෝ හදනවා නම් උන්ගේ අයිතිකරු ඔබ තමයි. system change ගැන කතාකරන්න කලින් දියුණු රටවල සිස්ටම් එක දිහා බලන්න.

    චීන සමගම බල්ලෝ මරනවාද නැද්ද කියා සිතීම ඔබගේ උපකල්පනයක් මිස මගේ නොවේ. චීන හොඳ නැත්නම් ඉන්දියා සමාගමක් උනත් කමක් නැහැ. එතනට කැමති රටක් දාගන්න.