මේක සතුන්ගේ හිමිකම් ගැන කියන රටවල ක්‍රම වලම එකතුවක්.
1. ගෙවල් වල සිටින සියලු සතුන් වන්ධ්‍යා කරණය. ඒ සඳහා යන සියලු වියදම් බලු ලෝලීන් සහ බලු හිමියන්ගෙන් අය කරගැනීම.
2. සරු සතුන් ඇතිකරනවා නම් ඒ සඳහා අභිජනන බලපත්‍ර ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම. සහ ඒ සඳහා මුදල් අය කිරීම.
3. බල්ලන් ඇති කරන සංඛ්‍යාව පාලනය සඳහා බලු බද්දක් ක්‍රියාත්මක කිරීම. එය ක්‍රියාත්මක කිරීමට ප්‍රථම සියලු බල්ලන් ලියාපදිංචිය. බලු ආහාර සහ බලු බෙහෙත් සඳහා විදෙස් මුදල් වැයවීම නිසා.
4. අයාලේ යන සියලු බල්ලන් වන්ද්ය කරණයට ලක් කිරීම සහ ඒ සඳහා මුදල් බලු බද්දෙන් ලබා ගැනීම සහ ඒ සඳහා ngo ආධාර සහ බල්ලොන්ට මහමඟ කෑම දෙන අයගෙන් අයකිරීම. මෙය සඳහා මුදල් නොමැතිනම් චීන සමාගම කට බල්ලන් ඉවත් කිරීම බාර දීම. (අල්ලා ගන්න බල්ලන් ඔවුන් බාර ගත යුතුය)