Payoneer 10,000 USD තියෙනවා මචං
ගන්න කෙනෙක් ඉන්නවා නම් කියන්න 370/= ගානේ දෙනවා
ඔක්කොම එක සැරේ ගන්නවා නම් 368/= ගානේ වගේ දෙන්න පුළුවන්
මට PM එකක් දාන්න ගන්න අය WhatsApp නම්බර් එක දෙන්නම්.
දෙපැත්තෙම trust issues තියෙනවා දැකලවත් නැති නිසා. ඒ උනාට මුලින්ම මට bank එකට LKR දාන අයට විතරයි දෙන්නේ. මොකද උන්ට නඩුවක් හරි දාන්න පුළුවන් හොරෙක් කියලා මගේ details එක්ක. Payoneer ටිකට විද්දොත් මට නඩු දාන්න තැනක් නෑ
Homagama අවට නම් හම්බ වෙලා ගනුදෙනුව කරන්න පුළුවන් trust issues නිසා