යෙහෝවා අයට බණ කීම ༼ つ ◕_◕ ༽つ

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,655
    30,867
    113
    අපායෙ දොරකඩ
    දැන් (10:15am) පැය භාගයකට වැඩී ඇවිල්ල. අම්මයි, ලොකු අම්මයි තේ, බිස්කට් එහෙමත් දීල ආපු දෙන්නට බණ කියනව. පව් කියලත් හිතෙනව. දෙපාරක් මාරුවෙන්න බැලුව හරි ගියේ නෑ. තව පැයකට වත් යනව බොරු.

    හෑම පාරම ඔහොමයි. විනාඩි 10ක් වගෙ ඒ කට්ටියට කියන එක කියන්න දීල ගේ අතුලට කතාකරල අම්ම බණ කියන්න ගන්නව. බොරු වැඩක් කියල කිව්වට අම්ම අහන්නෙම නෑ.

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    වැඩක් නෑ උන් අන්තිමට ආයෙ ආයෙ අහනව ඔය අපි කියන සේරම දේවල් අන්තිමට පාලනය කරන්නෙ කවුද, අන්න ඒ කෙනා තමයි යෙහෝවා කියල. උනුත් නිකන් වහල්ලු වගේ තමයි. ඔය දේවවාදී ආගම් වල උන් එක්ක කතා කරල අවසානයක් දකින්න බැරි ඒකයි. උන් ඔය කවුරු මොනවා කිව්වත් කාගෙ හරි යටතේ ඉන්න බ්‍රේන්වොශ් වෙලා ඉන්නෙ. ඒකෙන් එලියට හිතන්න බෑ හෝ හිතන්නෙ නෑ. ඒ අතින් තමන්ගෙ දර්ශනයම ප්‍රශ්න කරන්න බුදුහාමුදුරුවො දීපු නිදහස මාර වටිනව. අපේ උන් ඒක ඉතිං උන්ට ඕන ඕන හැටියට අර්.තකතනය කරන්න යන එකයි අවුල.
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,655
    30,867
    113
    අපායෙ දොරකඩ
    යෝහොවා උන් මොනවගේ කතා ද කියන්නේ?

    mama ahan hitiye na. :no:

    ඒ වගේ අයට නම් බණ කියලා තේරුමක් නැහැ. ඉස්සර මෙහෙත් ආවා. දැන් අඩුයි. ඔය පොතේ මොනවද තියෙන්නෙ ?

    eka thama mamath kiyanne. eth ammala ahanne na. mama thaniyen inna welawata awoth not interested kiyala harawala yawanawa. eth ammala ekka bane.

    palleha link eke thiyena eka thama print karala deela gihin thiyenne.

    2021 අංක 2 | ලස්සන ලොවක් අත ළඟයි!

    වැඩක් නෑ උන් අන්තිමට ආයෙ ආයෙ අහනව ඔය අපි කියන සේරම දේවල් අන්තිමට පාලනය කරන්නෙ කවුද, අන්න ඒ කෙනා තමයි යෙහෝවා කියල. උනුත් නිකන් වහල්ලු වගේ තමයි. ඔය දේවවාදී ආගම් වල උන් එක්ක කතා කරල අවසානයක් දකින්න බැරි ඒකයි. උන් ඔය කවුරු මොනවා කිව්වත් කාගෙ හරි යටතේ ඉන්න බ්‍රේන්වොශ් වෙලා ඉන්නෙ. ඒකෙන් එලියට හිතන්න බෑ හෝ හිතන්නෙ නෑ. ඒ අතින් තමන්ගෙ දර්ශනයම ප්‍රශ්න කරන්න බුදුහාමුදුරුවො දීපු නිදහස මාර වටිනව. අපේ උන් ඒක ඉතිං උන්ට ඕන ඕන හැටියට අර්.තකතනය කරන්න යන එකයි අවුල.

    kohoma hari 11.15am wenakan inna wunaa. Van ekakin awith aran giyaa.