FreeSat පාවිච් කරන උන් වරෙන්

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඒක තාම හදන කතාවක් තියනවා බන්.
    මචන් ඕක ලාභයිද? අවුලක් නැද්ද. Dialog tv වගේ වහිද්දි අවුල් යන්නෙ නැද්ද
     
    • Like
    Reactions: beam_tech

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,004
    14,372
    113
    වැලිවේරිය
    ඒක තාම හදන කතාවක් තියනවා බන්.
    මචන් ඕක ලාභයිද? අවුලක් නැද්ද. Dialog tv වගේ වහිද්දි අවුල් යන්නෙ නැද්ද
    Paduwak na...satalite kiyanne wahinakota kohomath awul...decorder ek 13k neh...dialog ekth tiyenwa....awurudu 2k pawichchi kaloth gana awilla itin
     
    • Like
    Reactions: RottenCOLT