Free resources පාවිච්චි කරන එක වැරද්දක් නෙවෙයි, (WP කොහොමත් free & open source නේ)
හැබැයි මේක අමුවෙන්ම ගෙඩිය පිටිං ගහලනේ. ග්රැෆික් ටික අඩු ගානේ
බටන් ලින්ක් ID එක #xxx
Child theme වත් නැතුව parent එකම use කරලා. මන් හිතන්නේ අඩුවට පොඩි එකෙක්ට කියල හදවගෙන. නැත්නම් මූව අන්දලා.
ගීක් එක ඌ කෝර්ඩ් කරලා ලැප් එකේ හොස්ට් කරලා මොරටුව කැම්පස් එකේ හොස්ටල් එකේ ඉන්ටර්නෙට් එකෙන් අප්ලින්ක් කරනවා කියපු එකා මෙහෙම සයිට් හැදුවම දුකයි ඉතිං.