Chanux God Dewalaya $$$

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,088
    4,859
    113
    1676658615380.png

    chanux bro mama dannwa oya meka balanwa kiyala
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    Free resources පාවිච්චි කරන එක වැරද්දක් නෙවෙයි, (WP කොහොමත් free & open source නේ)
    හැබැයි මේක අමුවෙන්ම ගෙඩිය පිටිං ගහලනේ. ග්‍රැෆික් ටික අඩු ගානේ :no:

    බටන් ලින්ක් ID එක #xxx ;-)

    Child theme වත් නැතුව parent එකම use කරලා. මන් හිතන්නේ අඩුවට පොඩි එකෙක්ට කියල හදවගෙන. නැත්නම් මූව අන්දලා.

    ගීක් එක ඌ කෝර්ඩ් කරලා ලැප් එකේ හොස්ට් කරලා මොරටුව කැම්පස් එකේ හොස්ටල් එකේ ඉන්ටර්නෙට් එකෙන් අප්ලින්ක් කරනවා කියපු එකා මෙහෙම සයිට් හැදුවම දුකයි ඉතිං. 8-)

    1676664643352.png
     

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    ඉතින් අපිට මොකද බන් . ඌ උට කැමති දෙයක් කරගනියි. අනුන්ගේ ඇදෙ හොයන්නේ නැතිව අපි අපේ ඇදෙ හොයමු.
    anurage ade hoyanne aii kukku kawadiyoh