New Murabba: The New Horizon for Riyadh

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,803
    197,967
    113
    Colombo, Sri Lanka
    මුන්ට හොඳටම පිස්සු. සල්ලි වැඩි වෙලා පිස්සු කෙලිනවා :baffled:
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    තෙල් ඉවර උනාම බිස්නස් බහින හින්දා දැන්ම ටුවරිසම් වලට බැහැලා.
    තෙල් ඉවර වෙන්න කලින්ම මට පේන්නේ තෙල් වල ඉල්ලුම බහී වගේ. හුගක් රටවල් 2035 වගේ වෙනකොට 100% ඉලෙක්ට්‍රික් වාහන වලට යයි. අරාබි කාරයා වගේ නෙමේ ඈමරිකාව, රුසියාව, කෑනඩා වගේ රටවල තව හාරපු නෑති තෙල් සම්පත් කොච්චර ඈද්ද
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    3,977
    4,548
    113
    they are visionary leaders. they are even having wheat planted in the dessert. not like our jokers. we are still thinking of ravana and kali amma......:lol::lol:
     
    • Haha
    Reactions: fdk

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,761
    49,025
    113
    සේදවත්ත
    සවුදිය පිස්සු කෙලලා අන්තිමට කෙළවෙන්නේ අපිට තමා :baffled::baffled::baffled:
    ඔවා ගොඩක් සුදු අලි Project
    මත්තල
    හම්බන්තොට වරාය
    සුරිය වැව
    නෙලුම් කුලුන
    රන්මිනිතැන්න
    සැටලයිට්

    අපි දන්න සුදු අලි project .