සවුදිය පිස්සු කෙලලා අන්තිමට කෙළවෙන්නේ අපිට තමාNew Kaaba



Aadi kaale indalama Saudi wala architectural designs Hatharas shape thamai godak welawata (box shape)New Kaaba
ඔව් ඔව් ඉස්සර ඉදන්ම සවුදි කාරයො පොඩි පෙට්ටිවල ට කැමතියිAadi kaale indalama Saudi wala architectural designs Hatharas shape thamai godak welawata (box shape)
තෙල් ඉවර වෙන්න කලින්ම මට පේන්නේ තෙල් වල ඉල්ලුම බහී වගේ. හුගක් රටවල් 2035 වගේ වෙනකොට 100% ඉලෙක්ට්‍රික් වාහන වලට යයි. අරාබි කාරයා වගේ නෙමේ ඈමරිකාව, රුසියාව, කෑනඩා වගේ රටවල තව හාරපු නෑති තෙල් සම්පත් කොච්චර ඈද්දතෙල් ඉවර උනාම බිස්නස් බහින හින්දා දැන්ම ටුවරිසම් වලට බැහැලා.
මත්තලසවුදිය පිස්සු කෙලලා අන්තිමට කෙළවෙන්නේ අපිට තමා
ඔවා ගොඩක් සුදු අලි Project
Sudu Ali rAnakමත්තල
හම්බන්තොට වරාය
සුරිය වැව
නෙලුම් කුලුන
රන්මිනිතැන්න
සැටලයිට්
අපි දන්න සුදු අලි project .