ඔව් බන් .බෙතාදීන් විතරයි දැම්මේබෙහෙත් මොනවද දැම්මෙ තුවාල වලට? බෙටඩින් ද?
පැසවන්නෙ නැතුව හොදටම හොදවෙලා වේලිලා ගියාදඔව් බන් .බෙතාදීන් විතරයි දැම්මේ
ඔව් මචං.සතියෙන් වගේ හොඳ උනා පැසවන්නේ නැතුව.හැමදාම ගෝස් තිබ්බා බෙතදින් දාලා ප්ලාස්ටර් ගහලා.පැසවන්නෙ නැතුව හොදටම හොදවෙලා වේලිලා ගියාද
අඩෝ එහෙනං දම් උනේ ඇයි කැලැල්? ඒ කැලැල් කසනවදඔව් මචං.සතියෙන් වගේ හොඳ උනා පැසවන්නේ නැතුව.හැමදාම ගෝස් තිබ්බා බෙතදින් දාලා ප්ලාස්ටර් ගහලා.
ඒක තමයි බං.මෙහෙම නෙවේ ඉස්සර.මම තුවාල වේලෙන්න බෙහෙත් බිවේවත් නෑ. නිකන්ම හොඳ උනා බෙතාදින් වලට. ඒක හයිලයිට් වෙලා පේනවා දම් පාටට. පේන එකනම් අව්ලක් නෑ.එහෙම වෙන්නේ ඇගේ මොකක් හරි අඩුවක් නිසාද දන්නේ නෑ.අඩෝ එහෙනං දම් උනේ ඇයි කැලැල්? ඒ කැලැල් කසනවද
නෑ මචන්. බෙතදීන් විතරයි දැම්මේ.කොන්ඩිස් දැම්මද පැසවන එක නතර කරන්න
kalule idan mareegena yanne heta gok kola penei
මැරෙන්න ඉතින් වෙලාවක් කලාවක් නෑඅල්ලමකොට රිදෙනවද
නෑ මචන්. බෙතදීන් විතරයි දැම්මේ.
------ Post added on Feb 19, 2023 at 3:52 PM
හොඳ වෙන්න ලන් වෙද්දි කැසුවා.දැන් ඒවා රිදෙන්නේවත් කසන්නේවත් නෑ.අල්ලමකොට රිදෙනවද
තුවාලේ වේලිලාද
වටේට කසනවද දැන්
එනම් අවුලක් නෑ . හම හැදෙනකොට රෝස පාට රතුපාට දම්පාට වෙනවාහොඳ වෙන්න ලන් වෙද්දි කැසුවා.දැන් ඒවා රිදෙන්නේවත් කසන්නේවත් නෑ.
එහෙනම් අවුලක් නෑ .මම හිතුවේ ඇගේ මොකක් හරි අඩුවක් නිසාද දන්නේ නෑ කියලා .එනම් අවුලක් නෑ . හම හැදෙනකොට රෝස පාට රතුපාට දම්පාට වෙනවා
තැන්ක්ස්olive oil ganna kalal adu wenawa.