තුවාල

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    මම ලගදි accident උනා .පොඩි තුවාල ටිකක් උනේ .ඒවා හොද වෙද්දී ඒවගේ කැළැල් දම් පාටයි .ඉස්සර සාමාන්‍ය සුදු , ලා රෝස වගේ තුවාල කැළැල් ( මම සුදු එකෙක් නෙවේ ) .දැන් දම් පාටයි .මෙහෙම වෙලා තියෙන කෙනෙක් හරි හේතුවක් දන්න කෙනෙක් ඉන්නවද ?
     
    • Like
    Reactions: Kalegana

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    පැසවන්නෙ නැතුව හොදටම හොදවෙලා වේලිලා ගියාද
    ඔව් මචං.සතියෙන් වගේ හොඳ උනා පැසවන්නේ නැතුව.හැමදාම ගෝස් තිබ්බා බෙතදින් දාලා ප්ලාස්ටර් ගහලා.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,880
    113
    ඔව් මචං.සතියෙන් වගේ හොඳ උනා පැසවන්නේ නැතුව.හැමදාම ගෝස් තිබ්බා බෙතදින් දාලා ප්ලාස්ටර් ගහලා.
    අඩෝ එහෙනං දම් උනේ ඇයි කැලැල්? ඒ කැලැල් කසනවද
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අඩෝ එහෙනං දම් උනේ ඇයි කැලැල්? ඒ කැලැල් කසනවද
    ඒක තමයි බං.මෙහෙම නෙවේ ඉස්සර.මම තුවාල වේලෙන්න බෙහෙත් බිවේවත් නෑ. නිකන්ම හොඳ උනා බෙතාදින් වලට. ඒක හයිලයිට් වෙලා පේනවා දම් පාටට. පේන එකනම් අව්ලක් නෑ.එහෙම වෙන්නේ ඇගේ මොකක් හරි අඩුවක් නිසාද දන්නේ නෑ.

    කොන්ඩිස් දැම්මද පැසවන එක නතර කරන්න
    නෑ මචන්. බෙතදීන් විතරයි දැම්මේ.
    ------ Post added on Feb 19, 2023 at 3:52 PM
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අල්ලමකොට රිදෙනවද
    තුවාලේ වේලිලාද
    වටේට කසනවද දැන්
    හොඳ වෙන්න ලන් වෙද්දි කැසුවා.දැන් ඒවා රිදෙන්නේවත් කසන්නේවත් නෑ.
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Screenshot_20230219-155816_WhatsApp.jpg

    Screenshot_20230219-155912_WhatsApp.jpg
     

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    එනම් අවුලක් නෑ . හම හැදෙනකොට රෝස පාට රතුපාට දම්පාට වෙනවා
    එහෙනම් අවුලක් නෑ .මම හිතුවේ ඇගේ මොකක් හරි අඩුවක් නිසාද දන්නේ නෑ කියලා .

    olive oil ganna kalal adu wenawa.
    තැන්ක්ස්
    ------ Post added on Feb 19, 2023 at 4:06 PM