me ube hutch apn settings mnda kyl kypnkoAuwlak na 15Mbps - 25 Mbps athara ganak yanne.
View attachment 197750
me ube hutch apn settings mnda kyl kypnko
Ai ubata dan 100GB, Rs.900 eka wada nadda ??එහෙනම් කමක් නෑ..මම බැලුවෙම 360p විතරමයි ඒ කාලේ..කොහොමත් ලබන මාසේ ඉදලා ක්ලික් ඇප් එකට මාරු වෙන්න වෙනවා.වෙලාවට ඒකේ ඩිස්කවුන්ට් එකක් සෙට් වුනා. 1000 අඩුවෙන් 4G මන්තිලි පැකේජ් එක දාගන්න පුලුවන් ඒ හින්දා.මුන් ලයිට් බිල පිට දලා ආයෙත් වැඩි කලොත් තමයි කෙල වෙන්නේ
මාර් තුවලින් ඉවරනේ.Ai ubata dan 100GB, Rs.900 eka wada nadda ??
Cliq eka 60GB walin slow wena nisa 100GB eka watinawa mata nam
itin thawa 2 times wage daaganna puluwanමාර් තුවලින් ඉවරනේ.
sure da?eth oka adi bn un
මට ජනවාරි මුල ඉදලා ඔය තරම් වේගයක් තියෙනවා.හැබැයි bitchute වගේ සයිට් එකක් වීඩියෝ බලන්න ගියාම බෆර් වෙනවා සැරටම.Auwlak na 15Mbps - 25 Mbps athara ganak yanne.
View attachment 197750
bitchute matath buffer wenawa, mama hithanne unge site eke cdn ekk na ekaisure da?
මට ජනවාරි මුල ඉදලා ඔය තරම් වේගයක් තියෙනවා.හැබැයි bitchute වගේ සයිට් එකක් වීඩියෝ බලන්න ගියාම බෆර් වෙනවා සැරටම.
![]()
------ Post added on Feb 21, 2023 at 9:18 PM
එහෙමද මන් හිතුවේ කනෙක්ෂන් අවුල් කියලාbitchute matath buffer wenawa, mama hithanne unge site eke cdn ekk na ekai