Free 6 Hours Unlimited internet - Hutch CliQ

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,206
    5,022
    113
    Loading...
    Hutch SIM එකක් නම් තියෙන්නෙ, දැන් පැය 6 ක් Unlimited Internet Free ගන්න පුලුවන් Hutch cliQ App එකෙන්. ගත්තෙ නැති අය අරගන්න.

    7IdrWmq.jpeg


    පහත පියවර අනුගමනය කරන්න.

    1. App එක නැත්නම් Android නම් Google Playstore එකෙන්, Apple නම් Appstore එකෙන් App එක Download කරලා Hutch Number එක දීලා OTP එක දීලා හරියට Register වෙන්න.

    App එකේ නම Hutch cliQ.

    wZFUKsY.jpeg


    2. වම් පැත්තෙ උඩ ඉරි තුන ඔබලා (Hamburger menu) එකට යන්න.

    7yfGN0d.jpeg


    3. උඩම Invite Friends යන්න.

    Gqm7GHH.jpeg


    4. යටම Redeem invitation code කියන එකට යන්න.

    6nTelrE.jpeg


    5. 28Dqyu මේ Code එක හිස්තැනේ ටයිප් කරලා ඊතලේ ඔබන්න. (කැපිටල් සහ සිම්පල් අකුරු හරියට ටයිප් කරන්න)

    Invitation Code​
    28Dqyu

    lOMo5TB.jpeg


    6. දැන් App එකේ මුලට ගිහින් බලන්න පැය 6 ක් Free Unlimited Internet Active වෙලා Countdown එකක් යනවා ඇති. SMS එකකුත් එයි.​
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඊයේ රෑ ඉදලා 4G නෑ.උඹලටත් එහෙමද
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පට්ට ස්ලෝ ඕක
    t8Fq4av.png



    100GB ගිහිල්ලත් ස්පීඩ් එක තියෙනවා.ඔය ගාන එනවා ඩවුන්ලෝඩ් දැම්මොත් IDM එකෙන් එහෙම.බ්‍රවුස් කරද්දී උඹ කියන විදියේ අවුලක් නම් තියෙනවා

    18066090092.png
     
    • Like
    Reactions: SpinXO and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,532
    53,746
    113
    Colombo
    t8Fq4av.png



    100GB ගිහිල්ලත් ස්පීඩ් එක තියෙනවා.ඔය ගාන එනවා ඩවුන්ලෝඩ් දැම්මොත් IDM එකෙන් එහෙම.බ්‍රවුස් කරද්දී උඹ කියන විදියේ අවුලක් නම් තියෙනවා

    18066090092.png

    මයි නිග්ගා.වට් ඊස් දිස් රව්ටර් මොඩල් ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මයි නිග්ගා.වට් ඊස් දිස් රව්ටර් මොඩල් ?

    Telenet MF286U


    5G කියලා තිබ්බට රැවටෙන්න එපා .. ඕක CAT 4 එකක්. වයිෆයිත් 2.4 GHz විතරයි . no 5GHz

    බැටරි එනවා. ඒකෙන් පැය 4ක් වගේ පුලුවන්. 13,500ට ගත්තේ කොවිඩ් කාලේ


    වැඩිය බ්‍රෑන්ඩ් සපෝට් නෑ. හච් වලටම නිසා ගත්තේ, FDD වලට

    4G/LTE B3/B7/B8/B20/B28/B40
    3G B1/B8