මේ මොකක්ද Scam ekakda

G-Man

Well-known member
  • Dec 6, 2011
    1,987
    223
    63
    තාම හොයනවා
    Fastwin කියන්නේ මොකක්ද දන්නා කෙනෙක් පැහැදිලි කරන්න මේ දවස්වල එකෙක්ගෙන් බේරෙන්න බෑ join වෙන්න කියල

    scam එකක්ද
     
    • Like
    Reactions: EdNygma

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    නමේ win කෑල්ලක් තියනවනෙ බන්. කෙලින්ම පිරමීඩ තමා
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Fastwin කියන්නේ මොකක්ද දන්නා කෙනෙක් පැහැදිලි කරන්න මේ දවස්වල එකෙක්ගෙන් බේරෙන්න බෑ join වෙන්න කියල

    scam එකක්ද
    sorry, අහපු වෙලාවේ බෑ කිව්වනම් ඉවරනේ
    තොට පොඩි ගාණක් සෙට් කරලා දෙන්න හැදුවේ

    ආයේ නම් කියන්නේ නෑ මොනවත් ගොන් හරකා
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,285
    1
    59,320
    113
    Kaduwela
    සුපිරි බිස්නස් එකක් බං.
    ජොයින් වෙයන් ඌ ඔච්චර කියන එකේ.
    කෙලින්ම බින්දු 7ක සල්ලියක් හොයන්න පුළුවන්.
     
    • Love
    Reactions: EdNygma

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,193
    99,863
    113
    තව එකක් මේකටත් ජොයින් වෙයන්. කලින් පාරත් කෝටි ගාණකට කෙලිය මේ පාර ඒකට අහු වෙලත් මෝලේ පෑදුන් නැති උන්ට ගෙනත් දීල

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    සුපිරි බිස්නස් එකක් බං.
    ජොයින් වෙයන් ඌ ඔච්චර කියන එකේ.
    කෙලින්ම බින්දු 7ක සල්ලියක් හොයන්න පුළුවන්.
    0,000,000

    තව එකක් මේකටත් ජොයින් වෙයන්. කලින් පාරත් කෝටි ගාණකට කෙලිය මේ පාර ඒකට අහු වෙලත් මෝලේ පෑදුන් නැති උන්ට ගෙනත් දීල

    Banner cuts එක නේද?
    ------ Post added on Feb 20, 2023 at 5:23 PM
     
    • Love
    Reactions: kasun_kbp

    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    Easy money කියලා දෙයක් නෑ කියලා සින්හලුන්ට තේරුම් කරලා දෙන්නේ කොහොමද බන්..
     
    • Sad
    Reactions: EdNygma

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,767
    19,722
    113
    Lesima deyak kiyannam 😂 hodata sali hoyanna puluwan widiyak tiyanwa nam eka kauruwat katawt kiyanne naha 🤣🤣 eka oluwe tiyagena wada karapan etakota katawt ubalwa ahu karaganna baha
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    තව එකක් මේකටත් ජොයින් වෙයන්. කලින් පාරත් කෝටි ගාණකට කෙලිය මේ පාර ඒකට අහු වෙලත් මෝලේ පෑදුන් නැති උන්ට ගෙනත් දීල

    අනුරාදපුරේ මූනක් තියෙන්නෙ :lol: