sorry, අහපු වෙලාවේ බෑ කිව්වනම් ඉවරනේFastwin කියන්නේ මොකක්ද දන්නා කෙනෙක් පැහැදිලි කරන්න මේ දවස්වල එකෙක්ගෙන් බේරෙන්න බෑ join වෙන්න කියල
scam එකක්ද
0,000,000සුපිරි බිස්නස් එකක් බං.
ජොයින් වෙයන් ඌ ඔච්චර කියන එකේ.
කෙලින්ම බින්දු 7ක සල්ලියක් හොයන්න පුළුවන්.
තව එකක් මේකටත් ජොයින් වෙයන්. කලින් පාරත් කෝටි ගාණකට කෙලිය මේ පාර ඒකට අහු වෙලත් මෝලේ පෑදුන් නැති උන්ට ගෙනත් දීල
ow ow u dan wena namakin arakata andun nathi un andana patan aran0,000,000
Banner cuts එක නේද?
------ Post added on Feb 20, 2023 at 5:23 PM
තව එකක් මේකටත් ජොයින් වෙයන්. කලින් පාරත් කෝටි ගාණකට කෙලිය මේ පාර ඒකට අහු වෙලත් මෝලේ පෑදුන් නැති උන්ට ගෙනත් දීල