ඩොලරය

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    FB_IMG_1676862359136.jpg

    මේ විදියට ගිහින් කෙල වෙලා යයිද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    ඕක නෙවෙයි මොකවත් උබලට සුවර් කරන්න පුලුවන්ද කියපන්කො මේ රටේ. ඒ නිසා සූදානම් සරීරෙන් ඉන්න එක තමා කරන්න වෙන්නෙ
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඕක නෙවෙයි මොකවත් උබලට සුවර් කරන්න පුලුවන්ද කියපන්කො මේ රටේ. ඒ නිසා සූදානම් සරීරෙන් ඉන්න එක තමා කරන්න වෙන්නෙ
    සූදානම් සරීරෙ කියල මොකක්ද කරන්නෙ කියපන්කො. ගල් යුගේ වගේ කීවත් වෙන්න හිත හදාගන්න තමයි වෙන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,100
    99,631
    113
    සූදානම් සරීරෙ කියල මොකක්ද කරන්නෙ කියපන්කො. ගල් යුගේ වගේ කීවත් වෙන්න හිත හදාගන්න තමයි වෙන්නෙ
    සප්‍රයිස් නොවී ඉන්න එක තමා ඉතින් කරන්න තියෙන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    ඩොලර් එක ඔය ගානට තියාගත්තේ නැත්නම් ආයෙත් බඩු ගණන් වැඩි වෙනවා
    ඩොලර් එක වැඩි වෙන්න දීලා බඩු ගණන් වැඩි කරගන්න පුකේ අමාරුවක් නැහැ නේ
     
    • Like
    Reactions: Candid-B

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    දැන් කරන්නේ ඕක නෙවි බන්.. කෙලින්ම කියනවා අපි ඩොලර් එකට ගෙවන්නේ 360-370 කියලා...ඔහොම කාලයක් ගියාම ඔය ගානට මිනිස්සු ඩොලර් දෙන්නේ නැහැ..

    ලෙබනන් වල ඩොලර් එකට රජයෙන් දෙන්නේ 2500 වගේ කළු කඩේ දැන් යන්නේ 25000 වගේ...උනුත් ඕකම කරා..
     
    • Like
    Reactions: acryan and visalbro

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    දැනටත් මුන් පිටින් ගේන බදු වලට 600ක් විතර අල්ලලා තමයි බදු විකුනන්නේ

    අමාරුවෙන් හම්බකරලා රටට ගේන සල්ලි වලට විතරයි 365ක් දෙන්නේ

    මෙහෙ හොරට tax නොගෙවා හම්බකරලා ළමයි රට උගන්වන උන්ට නම් ලාබයි අපේ සල්ලි 370 ගානේ අරන් ළමයි ගොඩ දාගන්න
     
    • Like
    Reactions: topkollek

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    දැන් ඩොලර් එක අල්ලාගෙන ඉන්නේ කලින් කබ්‍රාල් කරපු විදියට ඩොලර් සංචිත දීලා නෙවි.

    1. ආනයන සීමා කරලා තියෙන්නේ. රටට හම්බවෙන ඩොලර් ප්‍රමානේ හෝ ඊට අඩුවෙන් වියදම් කරන්නේ.

    2. පරිභෝජනය සීමා වෙලා තියෙන්නේ.
    බඩු මිල වැඩියි. මිනිස්සු අතේ තියන සල්ලි අඩුයි.
    FD rate හොඳ හින්දා සල්ලි තියන අය බඩු ගැනිම පැත්තකින් තියලා සල්ලි FD වල හිර කරනවා.
    power cut, fuel quota system, විදුලි/ජල/ඉන්දන මිල වැඩි කිරීම නිසාත් පරිභොජනය සීමාවෙලා ඩොලර් වියදම සීමා වෙනවා.

    3.ලංකාවේ බැංකු පද්ධතිය හරහා ඩොලර් ගෙවලා නැත්නම් custom clear කරන්න බෑ. මේ නිසා black market ඉල්ලුම බැහැල ආනයන සීමා වෙලා තියෙන්නේ.

    4. විදේශ ණය වාරික ගෙවන්නේ නෑ. Restricted default. මේ නිසා වියදම් කරන්න තව ඩොලර් ඉතුරු වෙනවා.

    5. ඩොලර් එකට පාවෙන්න සීමාවක් දාලා තියනවා. දවසට රුපියල් 2කින් විතර ඔනේ නම් බැංකු වලට තනියම වැඩි කරගන්න පුලුවන්. ඒ උනාට වැඩි වෙන්නෙ නෑ. මොකද උඩ කියපුව හරියට වැඩ කරන නිසා සත ගනන් වැඩි අඩු වෙවි තියනවා.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371

    මේ විදියට ගියොත් ගොඩ යයිද,,, ???
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    දැනටත් මුන් පිටින් ගේන බදු වලට 600ක් විතර අල්ලලා තමයි බදු විකුනන්නේ

    අමාරුවෙන් හම්බකරලා රටට ගේන සල්ලි වලට විතරයි 365ක් දෙන්නේ

    මෙහෙ හොරට tax නොගෙවා හම්බකරලා ළමයි රට උගන්වන උන්ට නම් ලාබයි අපේ සල්ලි 370 ගානේ අරන් ළමයි ගොඩ දාගන්න
    ගෙන්න එපා බං තියා ගනින්
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    මේ විදියට ගියොත් ගොඩ යයිද,,, ???
    මෙහෙම කරන්නේ ටික කාලෙකට. මේවා අපි වතුරේ ගිලිල පතුලටම යන්න හිටපු එක නවත්තන්න කරපුවා. ගිලෙන එක නැවතිලා තිබුනාට තාම නාහෙට අඩි ගානක් උඩින් වතුර.

    ගොඩ යන්න නම්.

    IMF ලැබෙන්න ඔනේ. මේකෙන් ලැබෙන ගාන පොඩි උනාට අපිට ණය දීපු අයට විශ්වාශයක් එනවා අපි ගත්තු ණය ගෙවනවා කියලා. දැන් මොන ණයක් වත් ගන්න බැරුව ඉන්න අපිට වෙන රටවල් වලින් ණය ගන්න තැනට එන්න පුලුවන්.

    මේ ණය වලින් ආපහු ඩොලර් සංචිතයක් හදා ගන්න ඔනේ. එහෙම කරාට පස්සෙ ඩොලර් එක නිදහසේ පා කරන්න පුලුවන්. සංචිතයක් හදාගෙන පා කරාම ලොකුවට ඩොලර් එක වැඩි වෙන්නෙ නෑ.

    රාජය ආයතන පුලුවන් ඒවා පෞද්ගලිකරනය කරලා රජයේ අය වැය ධන තියාගන්න ඔනේ.

    ආනයන සීමාත් ටික ටික අයින් කරන්න පුලුවන් ඩොලරෙ පාවෙන තත්වෙ බලලා.

    බැංකු පොලියත් ටිකක් අඩු කරන්න ඔනේ ඔය අතරෙ. මේක කරන්න වෙන්නේ උද්මනය අඩු වැඩි වෙන එක බලාගෙන.

    මෙහෙම කරල විදේශ ආයෝජකයො ලංකාවට එන තැනට හදාගෙන ආයොජන අරගෙන අපේ ඩොලර් අදායම වැඩි කරගෙන ණයත් ගෙවල හොඳට ඉන්න පුලුවන්.

    හැබැයි අපේ මිනිස්සු එච්චර කල් ඉවසගෙන ඉන්නේ නෑ. IMF අන්තිම වාරිකෙ අරගෙන නාමල් ජනාදිපති කරල ආයි අවුරුදු දෙක තුනකින් කෙලව ගන්න ඉඩ තියනවා.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,848
    113
    India walin sellamak danawa athi 13+ ganna ada 361 wela, RAW eke un hama thanama unta wasi poinl wage American wahalek thiyaganna eka...