ඩොලරය

iworld

Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    View attachment 197848

    මේ විදියට ගිහින් කෙල වෙලා යයිද?
    ඊලගට එන ආණ්ඩුවට ගොඩ නොයෙන්නම වැඩේ සෙට් කරන්න යන්නෙ පුතී.

    ආණ්ඩුව ඉල්ලන්නෙ ණය කප්පාදුවක්. ඒකට දේශීය බැංකු ණයත් ඇතුලත්. එහෙම කරොත් ලංකාවේ බැංකු වලට කෙලවෙනවා. Withdrawal limits දායි එතකොට. ආයෙ ගොඩ එනවා බොරු එහෙම වුනොත්☹️
    ------ Post added on Feb 21, 2023 at 1:43 AM

    ------ Post added on Feb 21, 2023 at 1:45 AM
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    දැන් ඩොලර් එක අල්ලාගෙන ඉන්නේ කලින් කබ්‍රාල් කරපු විදියට ඩොලර් සංචිත දීලා නෙවි.
    ]

    3.ලංකාවේ බැංකු පද්ධතිය හරහා ඩොලර් ගෙවලා නැත්නම් custom clear කරන්න බෑ. මේ නිසා black market ඉල්ලුම බැහැල ආනයන සීමා වෙලා තියෙන්නේ.
    මේ කතාවට පුකෙන් හිනා යන්නේ. නිකන් බලපන් අයිපෝන් 14 ඒවා කොච්චර ඇවිල්ලද කියල? ඔය රුල්ස් තියෙන්නේ මේ ඩොලර් 100 10000 වගේ ගෙන්නන පොඩි එකාලට. මහා මෝරු මිලියන ගණන් වලින් ගෙන්නනවා අපි එවන ඩොලර් ටික දාල. එව්වා කව්රුත් කියන්නේ නැ

    ------ Post added on Feb 21, 2023 at 1:54 AM
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    View attachment 197848

    මේ විදියට ගිහින් කෙල වෙලා යයිද?
    මොන පිස්සුද ඔය රනිල් සර් ගේ ආර්ථික දැක්ම.
    මේකේ ඉන්න උන් ඉරිසියාවට නේ ඔය එක එක දේවල් කියන්නේ
    බලපන් පැට්‍රොල් ඩිසල් ගැස් පෝලිම් නැ . එහෙන් ඩොලර් එක අඩු වෙනවා බෝම්බ ගහනවා වගේ
    පලියාව මුන්ගේ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    මේ කතාවට පුකෙන් හිනා යන්නේ. නිකන් බලපන් අයිපෝන් 14 ඒවා කොච්චර ඇවිල්ලද කියල? ඔය රුල්ස් තියෙන්නේ මේ ඩොලර් 100 10000 වගේ ගෙන්නන පොඩි එකාලට. මහා මෝරු මිලියන ගණන් වලින් ගෙන්නනවා අපි එවන ඩොලර් ටික දාල. එව්වා කව්රුත් කියන්නේ නැ

    ------ Post added on Feb 21, 2023 at 1:54 AM
    ඉතිං ෆෝන් වලට කොහෙවත් Restrictions දාල නෑ නේ බං. එතැන නීති විරෝධී දෙයක් වෙන්නෙ නෑ. උඹට උනත් තනියම ෆෝන් එකක් ඉම්පෝට් කරන්න පුලුවන් ඒ වගේම අදාළ ඩොලර් ගෙවල බිස්නස් එකක් විදියට ෆෝන් ඉම්පෝට් කරන්නත් පුලුවන්. මෙයා දාපු කමෙන්ට් එකයි මේකයි අතරෙ සම්බන්දෙ මොකක්ද?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඉතිං ෆෝන් වලට කොහෙවත් Restrictions දාල නෑ නේ බං. එතැන නීති විරෝධී දෙයක් වෙන්නෙ නෑ. උඹට උනත් තනියම ෆෝන් එකක් ඉම්පෝට් කරන්න පුලුවන් ඒ වගේම අදාළ ඩොලර් ගෙවල බිස්නස් එකක් විදියට ෆෝන් ඉම්පෝට් කරන්නත් පුලුවන්. මෙයා දාපු කමෙන්ට් එකයි මේකයි අතරෙ සම්බන්දෙ මොකක්ද?
    ඔව් එක නීති විරෝදී නැ . උබ හිතනවද මේ තියන ආර්ථිකේ යටති ඕව ගෙන්නන ඕනේ කියල? බෙහෙත් පෙත්ත නැ . ඕවා ගෙන්නන අවසර දීලා තියෙන්නේ මහා උන්ගේ ඕනේ කමට. එක තේරෙන්නේ නැද්ද? උබල පොතේ නීතියම බලන්න එපා අර මොක්කුද වගේ. ඉන් පිටත් හිතපල්ලා ඉතින්. එක අතරියත් රජයේ ලොක්කන්ගේ උවමනාවට මිලියන ගණන් වලින් රටට බදු ගෙන්නනේ. වාහන ම කොච්චර ගෙන්නනවද? ඉතින් අර තේ පොල් රබර් වලින් හම්බෙන සොච්චම ඉවරයි. මොකද නය ගෙවන්නෙත් නැනේ දැන්.
    (දැන් ටිපර් වෙලා එන්න එපා අයිපෝන් එකක් පාවිච්චි කරාම මොකද උබල ඉරිසියාව කියල. එකට උත්තරෙත් හිත අගනින් )
     
    • Like
    Reactions: SupiriKollek

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ඔව් එක නීති විරෝදී නැ . උබ හිතනවද මේ තියන ආර්ථිකේ යටති ඕව ගෙන්නන ඕනේ කියල?
    පොදුවේ ෆෝන් ගෙන්නන එක තහනම් කරන්න බෑ නේ. මොකද ෆෝන් එකක් කියන්නෙ මනුස්සයෙකුට අත්‍යවශ්‍යම දෙයක්. හැබැයි ඉතිං iPhone වගේ ගොඩක් Expensive ෆෝන්ම ඕන කියල එකක් නෑ. අන්න එතැන පොඩි ප්‍රශ්නයක් තියෙනව ඒ ඇරෙන්න ෆෝන් ගෙන්නන්න දෙන එකේ ප්‍රශ්නයක් නෑ බං.
    බෙහෙත් පෙත්ත නැ . ඕවා ගෙන්නන අවසර දීලා තියෙන්නේ මහා උන්ගේ ඕනේ කමට. එක තේරෙන්නේ නැද්ද?
    ඔය බෙහෙත් නැත්තෙ විදේශ විනිමය ප්‍රශ්නයක් උඩද? නැත්නම් ගිය අවුරුද්දෙ තිබ්බ බරපතල විදේශ විනිමය ප්‍රශ්නෙ නිසා ගේන්න බැරි උන බෙහෙත් වල Effect එක දැන් එනවද? නැත්නම් හොස්පිට්ල් වල ඉන්ටර්නල් සිස්ටම් වල ප්‍රශ්නයක් නිසා බෙහෙත් ඕඩර් කරගන්න බැරුව ඉන්නවද බං(ඕක ගැන ලොකු ප්‍රශ්නයක් ගියා නේද ගිය අවුරුද්දෙ සිස්ටම් අවුලක් නිසා බෙහෙත් හරියට ඕඩර් කරගන්න බෑ කියල)?
    මොකද මෙහෙම කිව්වෙ තෙල්, ගෑස් ගෙන්නන ගානට සාපේක්ෂව ගොඩක් අඩු මුදලක් බෙහෙත් ටික ගේන්න යන්නෙ. ඒ ටික ගෙන්නන්න බැරි තරම් විදේශ විනිමය නැත්නම් ලංකාවට තෙල්, ගෑස් කියන්නෙ කොහොමත් හීනයක්. දැන් තෙල්, ගෑස් මෙහෙම හරි දෙනව කියන්නෙ බෙහෙත් ටික ගෙන්නන්න විදේශ විනිමය පැත්තෙන් ප්‍රශ්නයක් වෙන්න බෑ නේද?
    උබල පොතේ නීතියම බලන්න එපා අර මොක්කුද වගේ. ඉන් පිටත් හිතපල්ලා ඉතින්. එක අතරියත් රජයේ ලොක්කන්ගේ උවමනාවට මිලියන ගණන් වලින් රටට බදු ගෙන්නනේ. වාහන ම කොච්චර ගෙන්නනවද?
    ඒ කිව්වෙ Import restriction එකෙන් පස්සෙ ලංකාවට වාහන එනවද බං? DP අනං මනං නැතුව සාමාන්‍ය පාවිච්චියට. මම දැනුවත් නෑ ඇත්තටම.
    ඉතින් අර තේ පොල් රබර් වලින් හම්බෙන සොච්චම ඉවරයි. මොකද නය ගෙවන්නෙත් නැනේ දැන්.
    ඔව් ඒක ඇත්ත. තව විදේශ විනිමය ගේන ක්‍රම ගොඩක් හොයාගන්න ඕන. කෙටිකාලීනව විනිමය ගේන්න පුලුවන් විදි.
    (දැන් ටිපර් වෙලා එන්න එපා අයිපෝන් එකක් පාවිච්චි කරාම මොකද උබල ඉරිසියාව කියල. එකට උත්තරෙත් හිත අගනින් )
    එහෙම නම් හිතන්නෙ නෑ මම නම් :)
     
    • Like
    Reactions: Asmodeus

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    පොදුවේ ෆෝන් ගෙන්නන එක තහනම් කරන්න බෑ නේ. මොකද ෆෝන් එකක් කියන්නෙ මනුස්සයෙකුට අත්‍යවශ්‍යම දෙයක්. හැබැයි ඉතිං iPhone වගේ ගොඩක් Expensive ෆෝන්ම ඕන කියල එකක් නෑ. අන්න එතැන පොඩි ප්‍රශ්නයක් තියෙනව ඒ ඇරෙන්න ෆෝන් ගෙන්නන්න දෙන එකේ ප්‍රශ්නයක් නෑ බං.
    තහනම් කරන්න බැ බන් අයිෆෝන් එකක් නෙමේ ලෝකේ තියන ලීගල් ඕනේ බඩුවක් ගන්න මිනිහෙක්ට තහනම් කරන්න බැ . මේ වෙලේ ගෙදර සල්ලි නැ. එහෙම වෙලේට අත්‍යවශ්‍ය කියන කාන්ඩේ විතරයි ගන්නේ. එක උබට තේරෙනවනේ. අයිෆෝන් එකට වඩා පිළිකා රෝහලේ බෙහෙත් ටික ඕනේ නැද්ද? හරි රජයක් නම් කරන්න ඕනේ ඔන්න ඕක. දැන් රජයේ ඉන්න උන්ට සපෝට් කල උන් තමා ඔය කඩ එහෙම දාගෙන ඉන්නේ. උන් කිව්වම අපිට ගෙන්නන ඕනේ කියල රජයෙන් එකට ඉඩ දෙනවා. ඒවා හොරෙන් වෙන්නේ.

    ඔය බෙහෙත් නැත්තෙ විදේශ විනිමය ප්‍රශ්නයක් උඩද? නැත්නම් ගිය අවුරුද්දෙ තිබ්බ බරපතල විදේශ විනිමය ප්‍රශ්නෙ නිසා ගේන්න බැරි උන බෙහෙත් වල Effect එක දැන් එනවද? නැත්නම් හොස්පිට්ල් වල ඉන්ටර්නල් සිස්ටම් වල ප්‍රශ්නයක් නිසා බෙහෙත් ඕඩර් කරගන්න බැරුව ඉන්නවද බං(ඕක ගැන ලොකු ප්‍රශ්නයක් ගියා නේද ගිය අවුරුද්දෙ සිස්ටම් අවුලක් නිසා බෙහෙත් හරියට ඕඩර් කරගන්න බෑ කියල)?
    මොකද මෙහෙම කිව්වෙ තෙල්, ගෑස් ගෙන්නන ගානට සාපේක්ෂව ගොඩක් අඩු මුදලක් බෙහෙත් ටික ගේන්න යන්නෙ. ඒ ටික ගෙන්නන්න බැරි තරම් විදේශ විනිමය නැත්නම් ලංකාවට තෙල්, ගෑස් කියන්නෙ කොහොමත් හීනයක්. දැන් තෙල්, ගෑස් මෙහෙම හරි දෙනව කියන්නෙ බෙහෙත් ටික ගෙන්නන්න විදේශ විනිමය පැත්තෙන් ප්‍රශ්නයක් වෙන්න බෑ නේද?
    අනේ බන් පොඩ්ඩක් ඇවිදලා බලපන්කො හොස්පිටල් ලගට. නැත්නම් නිව්ස් බලල වරෙන්. පාමසි ලග පෝලිමේ ඉදලා බෙහෙත් ගන්නේ. ඉතින් හොස්පිටල් එකේ කොහෙද බන් බෙහෙත්. සිස්ටම් අටමගල් නෙමේ සල්ලි නැ ගෙන්නන. එහෙව් තියෙද්දී තම රනිල් පොන්නය මේ විකාර නටන්නේ . අනේ මන්දා උබල ලංකාවේද ඉන්නේ කියල මට නම් සුවර් නැ

    ඒ කිව්වෙ Import restriction එකෙන් පස්සෙ ලංකාවට වාහන එනවද බං? DP අනං මනං නැතුව සාමාන්‍ය පාවිච්චියට. මම දැනුවත් නෑ ඇත්තටම.
    ඔය මේ ලගදිත් මිලියන 200 ගණක වාහන ගෙන්නුවේ රජයෙන්. ඉතින් ඒවත් නවත්තලා ඒ සල්ලි දෙන්න ඕනේ නැද්ද බන් හදිසි මිලදී ගැනීම් වලට? දැන් රනිල්ට කාර් කියක් තියේද? මැති ඇමති වරුන්ට තියන ඒවගේ යන්න බැරිද?
     
    • Like
    Reactions: TechnWeb

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    තහනම් කරන්න බැ බන් අයිෆෝන් එකක් නෙමේ ලෝකේ තියන ලීගල් ඕනේ බඩුවක් ගන්න මිනිහෙක්ට තහනම් කරන්න බැ . මේ වෙලේ ගෙදර සල්ලි නැ. එහෙම වෙලේට අත්‍යවශ්‍ය කියන කාන්ඩේ විතරයි ගන්නේ. එක උබට තේරෙනවනේ. අයිෆෝන් එකට වඩා පිළිකා රෝහලේ බෙහෙත් ටික ඕනේ නැද්ද? හරි රජයක් නම් කරන්න ඕනේ ඔන්න ඕක. දැන් රජයේ ඉන්න උන්ට සපෝට් කල උන් තමා ඔය කඩ එහෙම දාගෙන ඉන්නේ. උන් කිව්වම අපිට ගෙන්නන ඕනේ කියල රජයෙන් එකට ඉඩ දෙනවා. ඒවා හොරෙන් වෙන්නේ.
    මේ පොයින්ට් එකේ අවුලක් තියෙනව බං. උඹ කියන කතාව ඇත්ත. ඒත් දැන් නීතියක් විදියට ඩොලර් ගෙවල ඕන බඩු ගන්න. බැංකුවෙන් සල්ලි දෙන්නෙ නෑ බඩු ඉම්පෝට් කරන්න. ඔය ෆෝන් අනං මනං ගෙන්නන අය කරන්නෙ ඩොලර් වලින් පේ කරල ඒ අදාළ ඕඩර් එක දාන එක. උදාහරණයක් විදියට උඹ Freelance හරි මොනව හරි කරල ඩොලර් හොයනව නම්, උඹ ඒ ඩොලර් වලින් ෆෝන් එක ගන්නව. ඒකට කාටවත් මුකුත් කියන්න බෑ නේ. ඒ වගේම උඹට ෆෝන් 10ක් විතර ගෙනැල්ල විකුණන්න ඕන නම් උඹම හම්බකරපුවගෙන් ගෙනැල්ල විකුණනව. ඒ වගේ දෙයක් නේද දැන් වෙන්නෙ?
    අනේ බන් පොඩ්ඩක් ඇවිදලා බලපන්කො හොස්පිටල් ලගට. නැත්නම් නිව්ස් බලල වරෙන්. පාමසි ලග පෝලිමේ ඉදලා බෙහෙත් ගන්නේ. ඉතින් හොස්පිටල් එකේ කොහෙද බන් බෙහෙත්. සිස්ටම් අටමගල් නෙමේ සල්ලි නැ ගෙන්නන. එහෙව් තියෙද්දී තම රනිල් පොන්නය මේ විකාර නටන්නේ . අනේ මන්දා උබල ලංකාවේද ඉන්නේ කියල මට නම් සුවර් නැ
    බෙහෙත් අඩුයි කියන එක දන්නව බං ඒත් ඒක Root case එක මොකක්ද කියල දන්නෙ නෑ. මම ඒකයි කිව්වෙ තෙල් ගෑස් ලිමිට් එකකට හරි ගේන්න සංචිත තියෙනව නම් බෙහෙත් ටික ගෙන්නන්න බැරි වෙන්න විදියක් නෑ. මොකද බෙහෙත් ගෙන්නන්න යන මුදල අරවට සාපේක්ෂව ගොඩක් අඩු මුදලක් මම දන්න විදියට. තෙල් ගෙන්නන්න විතරක් මාසෙකට ඩොලර් මිලියන් 500කට එහා පැත්තෙ යනව නේද? ඒත් රටටම ඕන අවුරුද්දකට බෙහෙත් ටික ගන්න එච්චර සල්ලි යන්නෙ නෑ
    ඔය මේ ලගදිත් මිලියන 200 ගණක වාහන ගෙන්නුවේ රජයෙන්. ඉතින් ඒවත් නවත්තලා ඒ සල්ලි දෙන්න ඕනේ නැද්ද බන් හදිසි මිලදී ගැනීම් වලට? දැන් රනිල්ට කාර් කියක් තියේද? මැති ඇමති වරුන්ට තියන ඒවගේ යන්න බැරිද?
    ඒ මොකටද මිලියන 200 ගානක වාහන ගෙන්නුවෙ? ඇත්තටම මම අප්ඩේට් නෑ බං. මුංට පාවිච්චි කරන්නද ගෙනාවෙ?
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේ පොයින්ට් එකේ අවුලක් තියෙනව බං. උඹ කියන කතාව ඇත්ත. ඒත් දැන් නීතියක් විදියට ඩොලර් ගෙවල ඕන බඩු ගන්න. බැංකුවෙන් සල්ලි දෙන්නෙ නෑ බඩු ඉම්පෝට් කරන්න. ඔය ෆෝන් අනං මනං ගෙන්නන අය කරන්නෙ ඩොලර් වලින් පේ කරල ඒ අදාළ ඕඩර් එක දාන එක. උදාහරණයක් විදියට උඹ Freelance හරි මොනව හරි කරල ඩොලර් හොයනව නම්, උඹ ඒ ඩොලර් වලින් ෆෝන් එක ගන්නව. ඒකට කාටවත් මුකුත් කියන්න බෑ නේ. ඒ වගේම උඹට ෆෝන් 10ක් විතර ගෙනැල්ල විකුණන්න ඕන නම් උඹම හම්බකරපුවගෙන් ගෙනැල්ල විකුණනව. ඒ වගේ දෙයක් නේද දැන් වෙන්නෙ?
    පිස්සුද බන්. එහෙම ගෙන උන් මේකේ කොච්චර ඉනන්වද? මේ කතා කරන්නේ තමන් ඩොලර් හම්බ කරලා ගෙන උන් ගැන නෙමේ. රට ඇතුලේ LKR වලින් ගෙන්නන පර හැත්ත ගැන. උන් තමා ඔය ලොකු ෆෝන් කඩ එහෙම දාගෙන ඉන්නේ. අනිවා රජයේ කනෙක්ෂන් එකක් තියනවා.
    බෙහෙත් අඩුයි කියන එක දන්නව බං ඒත් ඒක Root case එක මොකක්ද කියල දන්නෙ නෑ. මම ඒකයි කිව්වෙ තෙල් ගෑස් ලිමිට් එකකට හරි ගේන්න සංචිත තියෙනව නම් බෙහෙත් ටික ගෙන්නන්න බැරි වෙන්න විදියක් නෑ. මොකද බෙහෙත් ගෙන්නන්න යන මුදල අරවට සාපේක්ෂව ගොඩක් අඩු මුදලක් මම දන්න විදියට. තෙල් ගෙන්නන්න විතරක් මාසෙකට ඩොලර් මිලියන් 500කට එහා පැත්තෙ යනව නේද? ඒත් රටටම ඕන අවුරුද්දකට බෙහෙත් ටික ගන්න එච්චර සල්ලි යන්නෙ නෑ
    ඔව් ඉතින් දැන් මුන් කියන්නේ සල්ලි නැ ගෙන්නන කියලනේ. උබ කියන එක හරි. මුන් කරන්නේ බෙහෙත් නැ කියල මිනිස්සු මැරෙන්න අරින එක. වෙන මොකක්ද? එහෙම උනාම නේ මිනිස්සු සද්ද නැති වෙන්නේ. අරගල කරන්න තියා කට අරින්නවත් වෙලාවක් තියනවද? ගෙදර ලෙඩක් හැදුනොත් ඉතින් සදා අනාතයි. එහෙම ගෙවල් 5 න 1 තියේ නේ ලංකාවේ. ඔන්න ඔය දස බලු වැඩේ රනිල් මේ කරන්නේ. නැත්නම් බෙහෙත් ගෙන්න සල්ලි නැත්තේ නැ. මම කල සදරනිකරණය කරන්න. අර වගේ කාර් බාර් ගෙන්නනවා නම් අඩුම ඒවා නවත්තල දාන්න තිබ්බ කියල මම කියන්නේ

    ඒ මොකටද මිලියන 200 ගානක වාහන ගෙන්නුවෙ? ඇත්තටම මම අප්ඩේට් නෑ බං. මුංට පාවිච්චි කරන්නද ගෙනාවෙ?
    ඕක බන් මයිනලගේ කාලේ ඉදන් නේ උනේ. මෙහෙ මිනිසුන්ට කන්න නැ නෙමේ කන්න දෙන්නේ නැ එහෙන් උන් වාහන මාරු කරනවා අලුත් මොඩල් එකක් ආපු ගමන්. රදල පක්කුන්ට චන්දෙ දෙන්න එපා කියන්නේ ඕකයි
     
    • Like
    Reactions: SupiriKollek

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    5. ඩොලර් එකට පාවෙන්න සීමාවක් දාලා තියනවා. දවසට රුපියල් 2කින් විතර ඔනේ නම් බැංකු වලට තනියම වැඩි කරගන්න පුලුවන්. ඒ උනාට වැඩි වෙන්නෙ නෑ. මොකද උඩ කියපුව හරියට වැඩ කරන නිසා සත ගනන් වැඩි අඩු වෙවි තියනවා.
    ලන්කාවෙ import කරන්න restriction තියෙන්නෙ පොඩි උන්ට විතරයි. ලොකු company වලට ඕනේ තරම් ගෙන්නන්න පුළුවන්. අනේ මන්දා බන් පොඩි ගානක් දීලා අපිටත් ඕනේ තරම් import කරන්න පුළුවන්.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,522
    5,739
    113
    කබ්බ වගේ නැතුව,
    රුපියල් අච්චු ගහනවා අඩුනිසා
    ණය ගෙවන්නෙ නැතිනිසා
    ආනයන සීමා නිසා
    $ය 600ට යයිද? පොඩ්ඩක් දන්න එකෙක් විස්තර කලොත් හොදයි
    දේශපාලන වහලෙක් නොවනවනම් හොදයි
    IMF ආවොත් $ය 30-50කින් අඩුවෙයි පා කලොත් 50-60 වැඩිවෙයි ඉතින්ක් එකම විදිහ කියල එකෙක් කිවුවා
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    මේ පොයින්ට් එකේ අවුලක් තියෙනව බං. උඹ කියන කතාව ඇත්ත. ඒත් දැන් නීතියක් විදියට ඩොලර් ගෙවල ඕන බඩු ගන්න. බැංකුවෙන් සල්ලි දෙන්නෙ නෑ බඩු ඉම්පෝට් කරන්න. ඔය ෆෝන් අනං මනං ගෙන්නන අය කරන්නෙ ඩොලර් වලින් පේ කරල ඒ අදාළ ඕඩර් එක දාන එක. උදාහරණයක් විදියට උඹ Freelance හරි මොනව හරි කරල ඩොලර් හොයනව නම්, උඹ ඒ ඩොලර් වලින් ෆෝන් එක ගන්නව. ඒකට කාටවත් මුකුත් කියන්න බෑ නේ. ඒ වගේම උඹට ෆෝන් 10ක් විතර ගෙනැල්ල විකුණන්න ඕන නම් උඹම හම්බකරපුවගෙන් ගෙනැල්ල විකුණනව. ඒ වගේ දෙයක් නේද දැන් වෙන්නෙ?

    බෙහෙත් අඩුයි කියන එක දන්නව බං ඒත් ඒක Root case එක මොකක්ද කියල දන්නෙ නෑ. මම ඒකයි කිව්වෙ තෙල් ගෑස් ලිමිට් එකකට හරි ගේන්න සංචිත තියෙනව නම් බෙහෙත් ටික ගෙන්නන්න බැරි වෙන්න විදියක් නෑ. මොකද බෙහෙත් ගෙන්නන්න යන මුදල අරවට සාපේක්ෂව ගොඩක් අඩු මුදලක් මම දන්න විදියට. තෙල් ගෙන්නන්න විතරක් මාසෙකට ඩොලර් මිලියන් 500කට එහා පැත්තෙ යනව නේද? ඒත් රටටම ඕන අවුරුද්දකට බෙහෙත් ටික ගන්න එච්චර සල්ලි යන්නෙ නෑ

    ඒ මොකටද මිලියන 200 ගානක වාහන ගෙන්නුවෙ? ඇත්තටම මම අප්ඩේට් නෑ බං. මුංට පාවිච්චි කරන්නද ගෙනාවෙ?
    එහෙම ඕනේ නෑ බන්. උන්ඩියල් සල්ලි වලින් ඕනේ තරම් import කරන්න පුළුවන්. Bank through payment එක කර්නවද නැද්ද කියන එක අදාල නෑ.

    ලන්කාවෙ Government එකට Dollar ඕනේ නෑ බන්. දැන් ඩොලර් එවනකොට දීපු insentives වත් දෙන්නේ නෑ
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,034
    13,647
    113
    පෘථිවිය
    ආර්ථික ඔස්තාර් කෙනෙක් කියල හිතන් ඉන්න එකෙක් කියන විදිහ.
    ජෙප්පොන්ට රට දෙන්න එපා කියන්නේ නිකන් නෙමේ
     
    • Like
    Reactions: Troop

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    කබ්බ වගේ නැතුව,
    රුපියල් අච්චු ගහනවා අඩුනිසා
    ණය ගෙවන්නෙ නැතිනිසා
    ආනයන සීමා නිසා
    $ය 600ට යයිද? පොඩ්ඩක් දන්න එකෙක් විස්තර කලොත් හොදයි
    දේශපාලන වහලෙක් නොවනවනම් හොදයි
    IMF ආවොත් $ය 30-50කින් අඩුවෙයි පා කලොත් 50-60 වැඩිවෙයි ඉතින්ක් එකම විදිහ කියල එකෙක් කිවුවා
    මුල කාලේ වගේ ආනයන සීමා strictly බලන්නේ නෑ බන් දැන්. ඒකත් හේතු තියෙනවා. Company ගොඩක් දැන් ලන්කාවෙන් ගලවගෙන යනවා. ඕක නවත්තන්න ටිකක් restriction අඩු කරල තියෙන්නෙ.
    ඒත් තාමත් සැලකියයුතු control එකක් තියෙනවා. කියනවා වගේ 600ට නම් යන එකක් නෑ බන්. මටත් හිතෙන්නෙ උබ කියන විදිහට තමා වැඩි උනත් වැඩි වෙන්නේ
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,522
    5,739
    113
    මුල කාලේ වගේ ආනයන සීමා strictly බලන්නේ නෑ බන් දැන්. ඒකත් හේතු තියෙනවා. Company ගොඩක් දැන් ලන්කාවෙන් ගලවගෙන යනවා. ඕක නවත්තන්න ටිකක් restriction අඩු කරල තියෙන්නෙ.
    ඒත් තාමත් සැලකියයුතු control එකක් තියෙනවා. කියනවා වගේ 600ට නම් යන එකක් නෑ බන්. මටත් හිතෙන්නෙ උබ කියන විදිහට තමා වැඩි උනත් වැඩි වෙන්නේ
    එක පාරක් මිලියන 900ක් හම්බ වෙලා රුපියල් 10ද කොහෙද අඩු උනේ.
    මේ පාර දෙනව කියන්නේ බිලියන 3ද? ඒකත් කෑලි කැඇලිද එක පාරද?
    කොහොමත් ඩොලර් විකුනන උන් දගලනවා හොදට
    අපේ හොදටද උන්ගෙ හොදටඩ කියල තමා දන්නේ නැත්තේ :lol: :lol:
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,286
    16,010
    113
    Colombo
    මෙහෙම කරන්නේ ටික කාලෙකට. මේවා අපි වතුරේ ගිලිල පතුලටම යන්න හිටපු එක නවත්තන්න කරපුවා. ගිලෙන එක නැවතිලා තිබුනාට තාම නාහෙට අඩි ගානක් උඩින් වතුර.

    ගොඩ යන්න නම්.

    IMF ලැබෙන්න ඔනේ. මේකෙන් ලැබෙන ගාන පොඩි උනාට අපිට ණය දීපු අයට විශ්වාශයක් එනවා අපි ගත්තු ණය ගෙවනවා කියලා. දැන් මොන ණයක් වත් ගන්න බැරුව ඉන්න අපිට වෙන රටවල් වලින් ණය ගන්න තැනට එන්න පුලුවන්.

    මේ ණය වලින් ආපහු ඩොලර් සංචිතයක් හදා ගන්න ඔනේ. එහෙම කරාට පස්සෙ ඩොලර් එක නිදහසේ පා කරන්න පුලුවන්. සංචිතයක් හදාගෙන පා කරාම ලොකුවට ඩොලර් එක වැඩි වෙන්නෙ නෑ.

    රාජය ආයතන පුලුවන් ඒවා පෞද්ගලිකරනය කරලා රජයේ අය වැය ධන තියාගන්න ඔනේ.

    ආනයන සීමාත් ටික ටික අයින් කරන්න පුලුවන් ඩොලරෙ පාවෙන තත්වෙ බලලා.

    බැංකු පොලියත් ටිකක් අඩු කරන්න ඔනේ ඔය අතරෙ. මේක කරන්න වෙන්නේ උද්මනය අඩු වැඩි වෙන එක බලාගෙන.

    මෙහෙම කරල විදේශ ආයෝජකයො ලංකාවට එන තැනට හදාගෙන ආයොජන අරගෙන අපේ ඩොලර් අදායම වැඩි කරගෙන ණයත් ගෙවල හොඳට ඉන්න පුලුවන්.

    හැබැයි අපේ මිනිස්සු එච්චර කල් ඉවසගෙන ඉන්නේ නෑ. IMF අන්තිම වාරිකෙ අරගෙන නාමල් ජනාදිපති කරල ආයි අවුරුදු දෙක තුනකින් කෙලව ගන්න ඉඩ තියනවා.
    :yes:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    ලන්කාවෙ Government එකට Dollar ඕනේ නෑ බන්. දැන් ඩොලර් එවනකොට දීපු insentives වත් දෙන්නේ නෑ
    මේක දෙනව මචං තාම. මගේ NRFC එකෙන් මම කෑලි කෑලි විත්ඩ්‍රෝ කරන්නෙ රුපියල් ඕන වෙන වෙලාවට. ඔය එක දවසක රුපියල් 20 කෑලි 40කෑලි 60කෑලි එක දිගට නිකං වැටෙනව Savings Account එකට. මේ ඊයෙ පෙරේදත් වැටුන එහෙම.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,361
    113
    Tropical Island Of Sri Lanka
    දැන් ඩොලර් එක අල්ලාගෙන ඉන්නේ කලින් කබ්‍රාල් කරපු විදියට ඩොලර් සංචිත දීලා නෙවි.

    1. ආනයන සීමා කරලා තියෙන්නේ. රටට හම්බවෙන ඩොලර් ප්‍රමානේ හෝ ඊට අඩුවෙන් වියදම් කරන්නේ.

    2. පරිභෝජනය සීමා වෙලා තියෙන්නේ.
    බඩු මිල වැඩියි. මිනිස්සු අතේ තියන සල්ලි අඩුයි.
    FD rate හොඳ හින්දා සල්ලි තියන අය බඩු ගැනිම පැත්තකින් තියලා සල්ලි FD වල හිර කරනවා.
    power cut, fuel quota system, විදුලි/ජල/ඉන්දන මිල වැඩි කිරීම නිසාත් පරිභොජනය සීමාවෙලා ඩොලර් වියදම සීමා වෙනවා.

    3.ලංකාවේ බැංකු පද්ධතිය හරහා ඩොලර් ගෙවලා නැත්නම් custom clear කරන්න බෑ. මේ නිසා black market ඉල්ලුම බැහැල ආනයන සීමා වෙලා තියෙන්නේ.

    4. විදේශ ණය වාරික ගෙවන්නේ නෑ. Restricted default. මේ නිසා වියදම් කරන්න තව ඩොලර් ඉතුරු වෙනවා.

    5. ඩොලර් එකට පාවෙන්න සීමාවක් දාලා තියනවා. දවසට රුපියල් 2කින් විතර ඔනේ නම් බැංකු වලට තනියම වැඩි කරගන්න පුලුවන්. ඒ උනාට වැඩි වෙන්නෙ නෑ. මොකද උඩ කියපුව හරියට වැඩ කරන නිසා සත ගනන් වැඩි අඩු වෙවි තියනවා.

    මෙහෙම කරන්නේ ටික කාලෙකට. මේවා අපි වතුරේ ගිලිල පතුලටම යන්න හිටපු එක නවත්තන්න කරපුවා. ගිලෙන එක නැවතිලා තිබුනාට තාම නාහෙට අඩි ගානක් උඩින් වතුර.

    ගොඩ යන්න නම්.

    IMF ලැබෙන්න ඔනේ. මේකෙන් ලැබෙන ගාන පොඩි උනාට අපිට ණය දීපු අයට විශ්වාශයක් එනවා අපි ගත්තු ණය ගෙවනවා කියලා. දැන් මොන ණයක් වත් ගන්න බැරුව ඉන්න අපිට වෙන රටවල් වලින් ණය ගන්න තැනට එන්න පුලුවන්.

    මේ ණය වලින් ආපහු ඩොලර් සංචිතයක් හදා ගන්න ඔනේ. එහෙම කරාට පස්සෙ ඩොලර් එක නිදහසේ පා කරන්න පුලුවන්. සංචිතයක් හදාගෙන පා කරාම ලොකුවට ඩොලර් එක වැඩි වෙන්නෙ නෑ.

    රාජය ආයතන පුලුවන් ඒවා පෞද්ගලිකරනය කරලා රජයේ අය වැය ධන තියාගන්න ඔනේ.

    ආනයන සීමාත් ටික ටික අයින් කරන්න පුලුවන් ඩොලරෙ පාවෙන තත්වෙ බලලා.

    බැංකු පොලියත් ටිකක් අඩු කරන්න ඔනේ ඔය අතරෙ. මේක කරන්න වෙන්නේ උද්මනය අඩු වැඩි වෙන එක බලාගෙන.

    මෙහෙම කරල විදේශ ආයෝජකයො ලංකාවට එන තැනට හදාගෙන ආයොජන අරගෙන අපේ ඩොලර් අදායම වැඩි කරගෙන ණයත් ගෙවල හොඳට ඉන්න පුලුවන්.

    හැබැයි අපේ මිනිස්සු එච්චර කල් ඉවසගෙන ඉන්නේ නෑ. IMF අන්තිම වාරිකෙ අරගෙන නාමල් ජනාදිපති කරල ආයි අවුරුදු දෙක තුනකින් කෙලව ගන්න ඉඩ තියනවා.
    ඕව තේරෙනවද බං මේකේ ඉන්න ආර්ථික ඔස්තාර්ලට. මේකේ ඉන්නේ කටින් බතල economistලා