Bump
kasun_kbp Well-known member May 12, 2015 18,271 1 59,264 113 Kaduwela Feb 21, 2023 #21 Bump Reactions: ruchira55
dot.Net Well-known member Nov 16, 2017 932 1,277 93 Feb 21, 2023 #22 dot.Net said: එත් අද ගෝටා දිනපු එක නම් රටේ වාසනාවට උන දෙයක්. Click to expand... BUMP Still agree on above point. ලංකාවේ ටර්නින් පොයින්ට් එක මෙතන. (කෙල උන එක වෙනම දෙයක්. ජනාදිපති කෙනෙක් එළවන්න මිනිස්සුන්ගේ කොන්ද පන ආවේ නන්දෙ ආපු නිසා.) Reactions: HAneo
dot.Net said: එත් අද ගෝටා දිනපු එක නම් රටේ වාසනාවට උන දෙයක්. Click to expand... BUMP Still agree on above point. ලංකාවේ ටර්නින් පොයින්ට් එක මෙතන. (කෙල උන එක වෙනම දෙයක්. ජනාදිපති කෙනෙක් එළවන්න මිනිස්සුන්ගේ කොන්ද පන ආවේ නන්දෙ ආපු නිසා.)
ruchira55 Well-known member Mar 23, 2012 39,586 40,138 113 Feb 21, 2023 #23 2019දි කොටියි හම්බයොයි එකතු වෙලා රට බේරගෙන්න පොඩි හරි උත්සහයක් දරලා තියෙනව නේද Reactions: Xi Jinping and NEMISIS
HAneo Well-known member Jan 30, 2007 12,970 29,168 113 Homagama Feb 21, 2023 #24 dot.Net said: BUMP Still agree on above point. ලංකාවේ ටර්නින් පොයින්ට් එක මෙතන. (කෙල උන එක වෙනම දෙයක්. ජනාදිපති කෙනෙක් එළවන්න මිනිස්සුන්ගේ කොන්ද පන ආවේ නන්දෙ ආපු නිසා.) Click to expand... වැරදි මිට්ටෝ ගෝටා සර් තමා මේ ලංකාවේ දේශපාලනේ කියන බ්ලැක් බොක්ස් එක ඇරලා පෙන්නුවේ ඇතුලේ වැඩ කරන විදිහ ඔන්න ඕකට තමා මයිනා සර්ට හොදටම මල පැනලා ඉන්නේ. බලපන් 2005 ඉදන් ගැහුවා ගැහිල්ලක් කිසි කෙනෙක් අල්ලුවෙවත් වචනයක් කතා කළේවත් නැනේ. මේ වැල්ඩින් අවා විතරයි මිනිස්සු දන්නවා දැන් දේශපාලකයට වඩා වෙන දේ. දැන් මොකක් හරි උනාම දන්නවා මොන අමත්යන්ස්හෙන් මොන විදිහේ වැඩක් ද උනේ කියාලේ. ඔන්න ඕක තමා බන් ගෝටා ඇවිල්ල අපිට කල එකම හොදේ සහ සටකයෝ පොර එක්ක නයි වයිරෙන් ඉන්නෙත් ඕක නිසා
dot.Net said: BUMP Still agree on above point. ලංකාවේ ටර්නින් පොයින්ට් එක මෙතන. (කෙල උන එක වෙනම දෙයක්. ජනාදිපති කෙනෙක් එළවන්න මිනිස්සුන්ගේ කොන්ද පන ආවේ නන්දෙ ආපු නිසා.) Click to expand... වැරදි මිට්ටෝ ගෝටා සර් තමා මේ ලංකාවේ දේශපාලනේ කියන බ්ලැක් බොක්ස් එක ඇරලා පෙන්නුවේ ඇතුලේ වැඩ කරන විදිහ ඔන්න ඕකට තමා මයිනා සර්ට හොදටම මල පැනලා ඉන්නේ. බලපන් 2005 ඉදන් ගැහුවා ගැහිල්ලක් කිසි කෙනෙක් අල්ලුවෙවත් වචනයක් කතා කළේවත් නැනේ. මේ වැල්ඩින් අවා විතරයි මිනිස්සු දන්නවා දැන් දේශපාලකයට වඩා වෙන දේ. දැන් මොකක් හරි උනාම දන්නවා මොන අමත්යන්ස්හෙන් මොන විදිහේ වැඩක් ද උනේ කියාලේ. ඔන්න ඕක තමා බන් ගෝටා ඇවිල්ල අපිට කල එකම හොදේ සහ සටකයෝ පොර එක්ක නයි වයිරෙන් ඉන්නෙත් ඕක නිසා