Presidential Election & Tamil Eelam

dot.Net

Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    එත් අද ගෝටා දිනපු එක නම් රටේ වාසනාවට උන දෙයක්.

    BUMP :yes::yes:

    Still agree on above point. (y)

    ලංකාවේ ටර්නින් පොයින්ට් එක මෙතන. (කෙල උන එක වෙනම දෙයක්. ජනාදිපති කෙනෙක් එළවන්න මිනිස්සුන්ගේ කොන්ද පන ආවේ නන්දෙ ආපු නිසා.)
     
    • Like
    Reactions: HAneo

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    2019දි කොටියි හම්බයොයි එකතු වෙලා රට බේරගෙන්න පොඩි හරි උත්සහයක් දරලා තියෙනව නේද
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    BUMP :yes::yes:

    Still agree on above point. (y)

    ලංකාවේ ටර්නින් පොයින්ට් එක මෙතන. (කෙල උන එක වෙනම දෙයක්. ජනාදිපති කෙනෙක් එළවන්න මිනිස්සුන්ගේ කොන්ද පන ආවේ නන්දෙ ආපු නිසා.)
    වැරදි මිට්ටෝ
    ගෝටා සර් තමා මේ ලංකාවේ දේශපාලනේ කියන බ්ලැක් බොක්ස් එක ඇරලා පෙන්නුවේ ඇතුලේ වැඩ කරන විදිහ
    ඔන්න ඕකට තමා මයිනා සර්ට හොදටම මල පැනලා ඉන්නේ. බලපන් 2005 ඉදන් ගැහුවා ගැහිල්ලක් කිසි කෙනෙක් අල්ලුවෙවත් වචනයක් කතා කළේවත් නැනේ. මේ වැල්ඩින් අවා විතරයි මිනිස්සු දන්නවා දැන් දේශපාලකයට වඩා වෙන දේ. දැන් මොකක් හරි උනාම දන්නවා මොන අමත්යන්ස්හෙන් මොන විදිහේ වැඩක් ද උනේ කියාලේ. ඔන්න ඕක තමා බන් ගෝටා ඇවිල්ල අපිට කල එකම හොදේ සහ සටකයෝ පොර එක්ක නයි වයිරෙන් ඉන්නෙත් ඕක නිසා