Too much Religion - ලංකාවට වැදී ඇති හෙණය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,649
    13,375
    113

    Too much Religion - ලංකාවට වැදී ඇති හෙණය​

    මගේ අදහස අනුව ලංකාවට වැදී ඇති හෙණය නම් අනවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආගම් , ආගමික සංකේත සහ ආගම ප්‍රචාරක මාධ්‍ය රට වෙලා ගැනීමයි. හන්දි ගානේ පන්සල් කෝවිල් ක්‍රිස්තියානි /මුස්ලිම් පල්ලි මෙන්ම ආගමික ප්‍රතිමා වලින් භූමිය පිරී පවතියි. නිරන්තරයෙන්ම යකඩ කටවල් වලින් ආගමික අඳෝනා පිරී පවතින අතර එය මිනිසුන් ගේ මනසික සුවය වනසයි සංවර්ධිත විනය ගරුක රටවල මා මෙවැනි කෝලම් දුටුවේ නැත. එහෙත් වරක් මෙක්සිකෝවේ අව වරප්‍රසාධිත දුප්පත් ප්‍රදේශයක අඩියෙන් අඩිය කන්‍ය මරියාගේ ප්‍රතිමා දුටුවෙමි. ඉන්දියාවේද නූගතුන් සහ දුප්පතුන් අධික ප්‍රදේශ දේව ප්‍රතිමා වලින් වැසී පවතියි. දුප්පත්කමත් නූගත්කමත් සමාජ පසුගාමීත්වයත් ඇති ස්ථාන වල ආගම් සහ ආගමික සංකේත හොඳ තවාන් භූමියකි. උත්ප්‍රාසය නම් කොතෙකුත් ආගමික සංකේත මධ්‍යයේ වාසය කලද මිනිසුන් තුල ආධ්‍යාත්මික භාවයක් විනයක් නොමැති වීමයි.

    https://transyl2014.blogspot.com/2023/02/too-much-religion.html

    meca attac !
    ------ Post added on Feb 22, 2023 at 11:20 AM
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,097
    838
    113

    - සියලු බුදුවරු බුදු වෙන්නේ මෙතන පමණයි
    - සියලු මග එල ලාභීන් ඔවුන්ගේ ගමන් මග අවසන් වෙනකන් උපදින්නේ මෙතන පමණයි

    ලංකාවේ විශේෂිත භූගෝලීය පිහිටීම නිසා මෙතනට එකතු වෙන්නේ ලෞකික සැප අතහැර දාලා ලෝකෝත්තර සුවය හොයන අය.
     
    Last edited:

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113

    ලංකාවේ විශේෂිත භූගෝලීය පිහිටීම නිසා මෙතනට එකතු වෙන්නේ ලෞකික සැප අතහැර දාලා ලෝකෝත්තර සුවය හොයන අය.

    ඒ වුණාට ලංකාවේ හැමතැනම බොරුව, හොරකම නේ පගෝ 😹😹
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,373
    113
    Kaduwela
    ඒ වුණාට උන 2019 දී කිව්වේ වෙන කතාවක් නේ🤣

    මම නම් මේපාර දෙන්නේ ගෝටබයට
    මොකද අපිට බය නැතිව නිදා ගන්න ඕනේ

    Dan-Kohomada.gif
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka

    Too much Religion - ලංකාවට වැදී ඇති හෙණය​

    මගේ අදහස අනුව ලංකාවට වැදී ඇති හෙණය නම් අනවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආගම් , ආගමික සංකේත සහ ආගම ප්‍රචාරක මාධ්‍ය රට වෙලා ගැනීමයි. හන්දි ගානේ පන්සල් කෝවිල් ක්‍රිස්තියානි /මුස්ලිම් පල්ලි මෙන්ම ආගමික ප්‍රතිමා වලින් භූමිය පිරී පවතියි. නිරන්තරයෙන්ම යකඩ කටවල් වලින් ආගමික අඳෝනා පිරී පවතින අතර එය මිනිසුන් ගේ මනසික සුවය වනසයි සංවර්ධිත විනය ගරුක රටවල මා මෙවැනි කෝලම් දුටුවේ නැත. එහෙත් වරක් මෙක්සිකෝවේ අව වරප්‍රසාධිත දුප්පත් ප්‍රදේශයක අඩියෙන් අඩිය කන්‍ය මරියාගේ ප්‍රතිමා දුටුවෙමි. ඉන්දියාවේද නූගතුන් සහ දුප්පතුන් අධික ප්‍රදේශ දේව ප්‍රතිමා වලින් වැසී පවතියි. දුප්පත්කමත් නූගත්කමත් සමාජ පසුගාමීත්වයත් ඇති ස්ථාන වල ආගම් සහ ආගමික සංකේත හොඳ තවාන් භූමියකි. උත්ප්‍රාසය නම් කොතෙකුත් ආගමික සංකේත මධ්‍යයේ වාසය කලද මිනිසුන් තුල ආධ්‍යාත්මික භාවයක් විනයක් නොමැති වීමයි.

    https://transyl2014.blogspot.com/2023/02/too-much-religion.html

    meca attac !
    ------ Post added on Feb 22, 2023 at 11:20 AM
    ඇත්තටම කතිකාවතක් ඇති විය යුතු මාතෘකාවක්.... නිරාගමිකයන් බහුල රට වල මිනිසුන් අතර දැඩි විනයක් පවත්වා ගන්නේ කොහොමද කියන එක ඇතුලේ උත්තරය තියෙනවා මන් හිතන්නේ... හරියටම ක්‍රියාත්මක වෙන නීති පද්ධතිය සහ අධ්‍යාපනය හරහා කුඩා අවධියේ ඉඳලම ජනතාව රටේ සිස්ටම් එකට හුරු කිරීම... තමාගේ නිදහස අනෙකාගේ නාසය අගින් කෙලවර වන බව හැමකෙනාම දැනගෙන ඉන්නවා වගේම, සෑම පුරවැසියෙක්ම සැම විටම අනෙකා ගැන හිතලා වැඩකරන සමාජීය රටාවක් තියෙන්නේ... ආගම කියනදේ ඉතාම පෞද්ගලික දෙයක්...
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,097
    838
    113
    ඒ වුණාට ලංකාවේ හැමතැනම බොරුව, හොරකම නේ පගෝ 😹😹
    ලංකාවේ තරම් බල්ලෝ, රිලව් වෙන රටවල් වල නැතිව ඇති. බල්ලෝ, රිලව් වෙන්නේ ඇවිල්ලා fail වෙන අය.

    අති විශිෂ්ට "ජෛව විවිධත්වය" == "ලොකු තිරිසන් අපාය"

    ලෝකෝත්තර මග දිනන අය ඉතිරි වෙන්නේ නැත.
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland

    - සියලු බුදුවරු බුදු වෙන්නේ මෙතන පමණයි
    - සියලු මග එල ලාභීන් ඔවුන්ගේ ගමන් මග අවසන් වෙනකන් උපදින්නේ මෙතන පමණයි

    ලංකාවේ විශේෂිත භූගෝලීය පිහිටීම නිසා මෙතනට එකතු වෙන්නේ ලෞකික සැප අතහැර දාලා ලෝකෝත්තර සුවය හොයන අය.

    බුද්දේ ඉපදෙනවා කියන රටවල් දෙකම කුජීත අපායවල් නේ බන්
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,938
    40,772
    113
    යකෝ ඕකුන් උගුරෙන් පල්ලෙහාට කෑමක් දාගන්නෙත් බ්ලෙස් ඕ ලෝඩ් බ්ලා බ්ලා බ්ලා ආමෙන් කියල ප්‍රේ කරල. හැබැයි උන් වැඩ කරන වෙලාවෙදි තාක්ශනේ උපරිම දාලා හැකියාව තියෙන සුදුසු උගත් බුද්ධිමත් අවංක අයට අවස්ථාව දීලයි වැඩ කරන්නෙ.

    අපේ හුකන්නලා වාහනයක් ගත්තත් දෙහි මිරිස් කරල පොල් මල් පඬුරු මාල එල්ලගන්නවා. ගෙයක් හදන්න ගියත් බුදු සරණ දෙවි පිහිට පුහුල් යක් මූනු පඹයො එල්ලනව. ඉන්ටවීව් යන්නෙ වශී තෙල් උලාගෙන. වැඩ කරන තැනේ ලොක්කෙක් බැන්නොත් ඌට පොල් ගහනව වසී කවනවා නූල් පන්නනව.

    අපි එවුන් පට්ටම කම්මැලියි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    politics secular una nam prashnayak naha

    onama kenekta thamanga agama adahanna puluwan
    religious wennath puluwan non religious wennath puluwan
    scene eka rata palanaya karanna religion eka gawaganna ekai

    sirawata gattoth minissu jivitha walata agama gawagena naha
    buddhism gattoth ugannane hithe diyunuwa, meditation wage dewal
    eth wahana aran pare yana widiya balanna
    thawa horakan karanna epa kiyala agame lokuwata tibbath deshapaluwo okkoma horu
     
    • Like
    Reactions: kasun_kbp

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,980
    1
    61,054
    113
    Mother Earth
    බුද්දික ඉපදුනත් අපේ උන් විශ්වාස කරන්නෙ නෑ ඒ බුද්දිකමයි කියලා. 😁
     
    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,097
    838
    113
    නිරාගමිකයන් බහුල රට වල මිනිසුන් අතර දැඩි විනයක් පවත්වා ගන්නේ කොහොමද කියන එක ඇතුලේ උත්තරය තියෙනවා මන් හිතන්නේ.

    බුදු දහම කියන්නේ ආගමක් නොවේ. මේක බොහෝ අය කියන එකක්. නමුත් හොදට පැහැදිලි කරන්නේ නැහැ.

    බුදු දහමේ වැදුම්. පිදුම්, පුජා වැනි දේවල් නැත. අද බුදු දහම කියල කරනේ තවත් ආගමක්.

    බුදු දහම දන්නා එක්කෙනා

    - අයිතිවාසිකම් හොයන කෙනෙක් නොවේ
    - යුතුකම් වගකීම් ඉටු කරන කෙනෙක්
    - විනය කිසි සෙත් දුර්වල නැත

    අද වෙලා තියෙන්නේ අවුරුදු 1800 පසු යලි මතු වී ඇති බුදු දහම කට්ටිය නොදන්නා නිසා වෙලා තියෙන කේදවාචකය.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,915
    28,832
    113
    politics secular una nam prashnayak naha

    onama kenekta thamanga agama adahanna puluwan
    religious wennath puluwan non religious wennath puluwan
    scene eka rata palanaya karanna religion eka gawaganna ekai

    sirawata gattoth minissu jivitha walata agama gawagena naha
    buddhism gattoth ugannane hithe diyunuwa, meditation wage dewal
    eth wahana aran pare yana widiya balanna
    thawa horakan karanna epa kiyala agame lokuwata tibbath deshapaluwo okkoma horu
    politicco okkoma nira bung.
    un paw pin..rebirth wiswaasa keranne na...inne tika sape innewa :P
     
    • Like
    Reactions: Jack_Sparrow