Tomb Raider (Pre-Survivor) type mini puzzle ගේම් එතත්.Good luck , horror game ekakda
Indie කියන්නෙ තනියම හදන ගේම් වලට (ටීම් එකක් නැතුව).Indie කියන්නේ මොකක්ද බං?
Thanks. ඔව් මේකේ සෑහෙන Bugs තියනවා, complete නෑ. කාලයක් යයි professional තත්වෙට ගේන්න.උත්සාහය වැදගත්!
එතකොට බං euro truvk simulator කියන game එක.. එකත් indie නේ.. එක තනියම ද හදන්නේ..Indie කියන්නෙ තනියම හදන ගේම් වලට (ටීම් එකක් නැතුව).
Euro Truck Simulator හදන්නේ SCS Software කියන ගේම් කොම්පැනියෙන්. ඒක Indie නෙවේ, මන් දන්න තරමින්. ඒත් ඒ වගේ ලොකු ගේම්ස් හදන Indie ඩිවෙලොපර්ස්ලා ඉන්නවා. Minecraft වගේ ඒවත් පටන්ගත්තෙ Indie විදියට මට මතක විදියට. PC Gamer එකට අනුව මේ තියෙන්නේ හොදම Indie ගේම්ස් සමහරක්: https://www.pcgamer.com/best-indie-games/එතකොට බං euro truvk simulator කියන game එක.. එකත් indie නේ.. එක තනියම ද හදන්නේ..
Game Dev kiyanne lesi na machan reddit eke balapan link not to discourage youThanks. ඔව් මේකේ සෑහෙන Bugs තියනවා, complete නෑ. කාලයක් යයි professional තත්වෙට ගේන්න.
අපි ඒ කාලේ සමාජෙන් කියපු නිසා ඩිග්රි ගොඩදාන්න වලිකෑව වෙලාවේ, ගේම් ඩිසයින් වලට බැස්සා නම්, මේ වෙනකොට ගේම් ඩිවෙලොප්මන්ට් වලින් තත්වෙකට ඇවිත්. අවුරුදු විසි ගනන් පැන්නට පස්සේ මොකක් හරි තමන්ට කැමති ෆීල්ඩ් එකකට එන්ටර් වෙලා expert තත්වෙට එන්න සෑහෙන අමාරුයි. දෙයක් පටන් ගන්න ඕන ජීවිතේ මුල් කාලේ.
ලන්කාවට ගෙම් ආපු කාලෙ එකෙක් මම, එ කාලෙ ලන්කාවෙ පරිගනක පොර මොරටු කැම්පස් එකෙ ඉදපු නාකි බුවෙක්. මැන් හෙන වැඩ්ඩා, මැත්ස් - ෆිසික්ස් පැත්තෙ, එ කාලෙ තිබ්බෙ පරන මැශින් ලැන්වෙජ් නෙ, එයා එවා ඉගෙන ගෙන තිබ්බෙ,, ඩොස් ගෙම් එන්න ගත්තාම කැම්ප්ස් කොල්ලො ඔවාට ඇබ්බැහි උනා, බුවා හැම තැනම මාද්‍ය වල කියන්න ගත්තා ගෙම් කුඩු වගෙ, ඇබ්බැහි උනොත් කොල්ලා නන්න පොල් වෙනවා කියලා,Thanks. ඔව් මේකේ සෑහෙන Bugs තියනවා, complete නෑ. කාලයක් යයි professional තත්වෙට ගේන්න.
අපි ඒ කාලේ සමාජෙන් කියපු නිසා ඩිග්රි ගොඩදාන්න වලිකෑව වෙලාවේ, ගේම් ඩිසයින් වලට බැස්සා නම්, මේ වෙනකොට ගේම් ඩිවෙලොප්මන්ට් වලින් තත්වෙකට ඇවිත්. අවුරුදු විසි ගනන් පැන්නට පස්සේ මොකක් හරි තමන්ට කැමති ෆීල්ඩ් එකකට එන්ටර් වෙලා expert තත්වෙට එන්න සෑහෙන අමාරුයි. දෙයක් පටන් ගන්න ඕන ජීවිතේ මුල් කාලේ.
ඇත්තයි. ලේසි නැති බව මම දනිමිGame Dev kiyanne lesi na machan reddit eke balapan link not to discourage you
. අමු කට්ටක් කන්න ඕන මේ දවස් වල හොද ගේම් එකක් ගොඩ දාගන්න. Competitors ලා අසූ හාරදාහට ඉන්නවා. ඒ අතරේ අපි වගේ අය නිකං Amateurs ලා. මැරෙන්න කලින් සාමාන්‍යයෙන් හරි ඩීසන්ට් ගේමක් ගොඩ දා ගත්තොත් ඒ ඇති..