අළුත් indie ගේම් එකක් හදාගෙන යන ගමන්... Unity3D + C#

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Good luck , horror game ekakda
    Tomb Raider (Pre-Survivor) type mini puzzle ගේම් එතත්.

    Thank U GIF by The Good Type Co
    Guys.
    ------ Post added on Feb 22, 2023 at 1:55 PM
     
    • Like
    Reactions: EdNygma

    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    උත්සාහය වැදගත්!
    Thanks. ඔව් මේකේ සෑහෙන Bugs තියනවා, complete නෑ. කාලයක් යයි professional තත්වෙට ගේන්න.
    අපි ඒ කාලේ සමාජෙන් කියපු නිසා ඩිග්‍රි ගොඩදාන්න වලිකෑ‍ව වෙලාවේ, ගේම් ඩිසයින් වලට බැස්සා නම්, මේ වෙනකොට ගේම් ඩිවෙලොප්මන්ට් වලින් තත්වෙකට ඇවිත්. අවුරුදු විසි ගනන් පැන්නට පස්සේ මොකක් හරි තමන්ට කැමති ෆීල්ඩ් එකකට එන්ටර් වෙලා expert තත්වෙට එන්න සෑහෙන අමාරුයි. දෙයක් පටන් ගන්න ඕන ජීවි‍තේ මුල් කාලේ.
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    එතකොට බං euro truvk simulator කියන game එක.. එකත් indie නේ.. එක තනියම ද හදන්නේ..
    Euro Truck Simulator හදන්නේ SCS Software කියන ගේම් කොම්පැනියෙන්. ඒක Indie නෙවේ, මන් දන්න තරමින්. ඒත් ඒ ‍ව‍ගේ ලොකු ගේම්ස් හදන Indie ඩිවෙලොපර්ස්ලා ඉන්නවා. Minecraft වගේ ඒවත් පටන්ගත්තෙ Indie විදියට මට මතක විදියට. PC Gamer එකට අනුව මේ තියෙන්නේ හොදම Indie ගේම්ස් සමහරක්: https://www.pcgamer.com/best-indie-games/

    මේ තව ලිස්ට් එකක්: https://culturedvultures.com/best-indie-games-all-time/
     
    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,650
    3,015
    113
    Thanks. ඔව් මේකේ සෑහෙන Bugs තියනවා, complete නෑ. කාලයක් යයි professional තත්වෙට ගේන්න.
    අපි ඒ කාලේ සමාජෙන් කියපු නිසා ඩිග්‍රි ගොඩදාන්න වලිකෑ‍ව වෙලාවේ, ගේම් ඩිසයින් වලට බැස්සා නම්, මේ වෙනකොට ගේම් ඩිවෙලොප්මන්ට් වලින් තත්වෙකට ඇවිත්. අවුරුදු විසි ගනන් පැන්නට පස්සේ මොකක් හරි තමන්ට කැමති ෆීල්ඩ් එකකට එන්ටර් වෙලා expert තත්වෙට එන්න සෑහෙන අමාරුයි. දෙයක් පටන් ගන්න ඕන ජීවි‍තේ මුල් කාලේ.
    Game Dev kiyanne lesi na machan reddit eke balapan link not to discourage you
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795

    ලන්කාවට ගෙම් ආපු කාලෙ එකෙක් මම, එ කාලෙ ලන්කාවෙ පරිගනක පොර මොරටු කැම්පස් එකෙ ඉදපු නාකි බුවෙක්. මැන් හෙන වැඩ්ඩා, මැත්ස් - ෆිසික්ස් පැත්තෙ, එ කාලෙ තිබ්බෙ පරන මැශින් ලැන්වෙජ් නෙ, එයා එවා ඉගෙන ගෙන තිබ්බෙ,, ඩොස් ගෙම් එන්න ගත්තාම කැම්ප්ස් කොල්ලො ඔවාට ඇබ්බැහි උනා, බුවා හැම තැනම මාද්‍ය වල කියන්න ගත්තා ගෙම් කුඩු වගෙ, ඇබ්බැහි උනොත් කොල්ලා නන්න පොල් වෙනවා කියලා,

    එ කාලෙ කුඩු තිබ්බෙ බොහොම අඩුවෙන්, ඔක තමා මිඩියා වලින් තාම වමාරන්නෙ, මිඩියා කාරෙයො කවදාවත් ඉන්ඩස්ටිරි එකෙ එකෙක් ගෙනල්ල උගෙ ආදායම ගැන කතා කරන්නෙ නෑ නෙ, මොක්ද කොල්ලො ගෙම් ගහන්න - ගෙම් හදන්න ගියාම - උන්ගෙ ගු නාටිය බලන්න උන් නෑ - උන්ගෙ ඇල්කොහොල් බොන්න උන් නෑ, උන්ගෙ සන්ගිත වලට සෙනග නෑ, උන්ගෙ පෙති බොන්න කස්ටිය නෑ

    නිකමට මිඩියා එකක් කියනවා ඇහිලා තිය්ද හෙලො ගෙම් සෙට් එක බිලියන 5ක් හොයලා තියෙනවා, ජීටිඑ 5 බිලියන 15ක් හොයලා තියෙනවා, පොකමන් සිරිස් එක බිලියන 90ක් හොයලා තියෙනවා කියලා, නෑ නෙද? ආන්න එතනයි අවුල, උන් එවා දන්නවා, එත් කියන්නෙ නෑ, මොක්ද නාකි ගැනුන්ට ඔවා මාර්කට් නෑ,,

    හදපම්, දැනට නම් ග්‍රැෆික් මදි, ඉන්ඩි ගෙම් ගහනවාද? පොඩි ගෙම් අම්බානෙක කැරැක් තියෙනවා ෆිට් ගර්ල් එකෙ, හොද ගෙම් එකක් ගොඩ දාගන්න අවුම ගානෙ අවුරුදු 10ක්වත් කට්ට කන්න වෙයි,, හඩපම් හ්ටි එකක්, අඩුගානෙ බිලියන 2ක් 3ක් හොයාගන්න පුලුවන් එකක්, මෙකෙ ඉන්න බල්ලන්ගෙ ඇස් ඇරෙන්න,,
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    Game Dev kiyanne lesi na machan reddit eke balapan link not to discourage you
    ඇත්තයි. ලේසි නැති බව මම දනිමි :yes:. අමු කට්ටක් කන්න ඕන මේ දවස් වල හොද ගේම් එකක් ගොඩ දාගන්න. Competitors ලා අසූ හාරදාහට ඉන්නවා. ඒ අතරේ අපි ව‍ගේ අය නිකං Amateurs ලා. මැරෙන්න කලින් සාමාන්‍යයෙන් හරි ඩීසන්ට් ගේමක් ගොඩ දා ගත්තොත් ඒ ඇති..
     
    Last edited:
    • Like
    Reactions: tharuka1989