God wearing glasses

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,595
    2
    115,440
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Japan Sunglasses GIF
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    15,846
    27,115
    113

    "ආ පොන්නයෝ. ගෙදරට කැරිකාපු රිලවෙක් ආවා පොන්නයෝ. බලපන් කැරියා ගේ සයිස් එක. කන්නාඩිත් දාලා."
    මෙන්න මේ වීඩියෝ එකේ වගේ මූ කියන එක මැවිලා පෙන්නේ. හිනාව පිට උගුරේ ගියා ඒක මැවිලා පෙනිලා 🤣🤣🤣.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,964
    1
    58,983
    113
    Mother Earth
    මෙන්න මුගේ තාත්තා.. කාපපු පළුව..

    ghgfhgf.jpg
    අඩේ මට මාර සීන් එකක් හම්බුනා නෙට් එකේ. Douglas Walatara කියන්නේ මුගේ තාත්තා. දොස්තර කෙනෙක්. මේ බලපන්කො. 🧐
    https://en.m.wikipedia.org/wiki/Douglas_Walatara
    මුට තව නංගි කෙනෙක් ඉදල තියෙනවා. මේ ඉන්නේ ඒකි.
    https://images.app.goo.gl/pzkh6vDg7vBeh4ueA
     
    Last edited:
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,001
    113
    Kuwait-Galle
    අඩේ මට මාර සීන් එකක් හම්බුනා නෙට් එකේ. Douglas Walatara කියන්නේ මුගේ තාත්තා. දොස්තර කෙනෙක්. මේ බලපන්කො. 🧐
    https://en.m.wikipedia.org/wiki/Douglas_Walatara
    මුට තව නංගි කෙනෙක් ඉදල තියෙනවා. මේ ඉන්නේ ඒකි.
    https://images.app.goo.gl/pzkh6vDg7vBeh4ueA
    පරණ තෙඩ් එකක් මුගේ පව්ලේ විස්තර ඔක්කොම දාල තිබ්බ. මේ ලගදි එක උඩට ඇවිල්ල තිබ්බ.. ඔය ඩග්ලස් වලතර කියන්නේ මුගේ සියා..
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,389
    6,044
    113
    අඩේ මට මාර සීන් එකක් හම්බුනා නෙට් එකේ. Douglas Walatara කියන්නේ මුගේ තාත්තා. දොස්තර කෙනෙක්. මේ බලපන්කො. 🧐
    https://en.m.wikipedia.org/wiki/Douglas_Walatara
    මුට තව නංගි කෙනෙක් ඉදල තියෙනවා. මේ ඉන්නේ ඒකි.
    https://images.app.goo.gl/pzkh6vDg7vBeh4ueA
    No he is his uncle, bappa
    Though he is like this his other family members are in higher post and in Aussie and UK