The Problem with the 'Woke' Culture

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,539
    14,465
    113
    UK carbon emission එක 2% වෙලා china 30% වෙලා තියෙන්නේ UK වලට ඕන කරන බඩු china වලින් හදාගන්න නිසා නෙමෙයි ද?

    UK අයත් ගෙදරදීම iphone imac හදාගත්තොත් මොකද 😄
    :yes:
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ගුගුල් වල දෙන නිර්වචනෙ කියවලා තියනවා. අර්ත්ලිංග් මේ සයිට් එක ගැන කතා කරපු නිසා ඒ කන්ටෙක්ස්ට් එකෙන් "මෙහෙ වෝක් කියලා" සලකන්නෙ (නොසලකන්නෙ) මොනව ද? කොහොම ද ? කියලා දැනගන්න තමා ඇහුවෙ.
    Lankawe thama ehema mentality ekak nane... eka nisa google eke kiyala thiyena ewama thama
     
    • Like
    Reactions: greenthunder

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,515
    113
    Lankawe thama ehema mentality ekak nane... eka nisa google eke kiyala thiyena ewama thama
    නව පරපුර

    3-From-Nuzly-Twitter-1024x768.jpg