UK carbon emission එක 2% වෙලා china 30% වෙලා තියෙන්නේ UK වලට ඕන කරන බඩු china වලින් හදාගන්න නිසා නෙමෙයි ද?
UK අයත් ගෙදරදීම iphone imac හදාගත්තොත් මොකද![]()

UK carbon emission එක 2% වෙලා china 30% වෙලා තියෙන්නේ UK වලට ඕන කරන බඩු china වලින් හදාගන්න නිසා නෙමෙයි ද?
UK අයත් ගෙදරදීම iphone imac හදාගත්තොත් මොකද![]()

Lankawe thama ehema mentality ekak nane... eka nisa google eke kiyala thiyena ewama thamaගුගුල් වල දෙන නිර්වචනෙ කියවලා තියනවා. අර්ත්ලිංග් මේ සයිට් එක ගැන කතා කරපු නිසා ඒ කන්ටෙක්ස්ට් එකෙන් "මෙහෙ වෝක් කියලා" සලකන්නෙ (නොසලකන්නෙ) මොනව ද? කොහොම ද ? කියලා දැනගන්න තමා ඇහුවෙ.
නව පරපුරLankawe thama ehema mentality ekak nane... eka nisa google eke kiyala thiyena ewama thama
Supporting gay rights should not be categorized only to woke culture..it should be basic human rightsනව පරපුර
![]()
The problem is they are trying to glorify and show off being gay.Thamunta thamange sexual preference ekak privately ka ekka karagattat apita mokada ban? It's their private lives.. Why should anybody else give a shit?