Advice එකක් ඕන 😄

SampathSandaruwan

Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    8ADB0185-E4B5-4317-8817-AF86FF0ED9EE.png

    ගල් බැම්ම පැත්තේ තියෙන කණුව අඩි 18ක් විතර ආවා බැම්ම බැදලා ඉවරවෙද්දී.. 🤩🤩

    දැන් තමයි සීන් එක අනිත් කණුවත් ඒ ගානට උස්සලා රෝලර් ගේට් එකක් දැම්මම කැතයි වගේ උසින් වැඩි නිසා. 🧐🧐 මේකට මොකක්ද කරන්න පුලුවන් කිරියනි 🤔 roller ගේට් දාපු අයට මේවගේ සිද්ධි වෙලා නැද්ද 🥲

    ප.ලි: තැඹිලි පාටින් තියෙන්නේ box bar වැට
     
    Last edited:
    • Like
    Reactions: shamil45

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,885
    113
    View attachment 198154

    ගල් බැම්ම පැත්තේ තියෙන කණුව අඩි 18ක් විතර ආවා බැම්ම බැදලා ඉවරවෙද්දී.. 🤩🤩

    දැන් තමයි සීන් එක අනිත් කණුවත් ඒ ගානට උස්සලා රෝලර් ගේට් එකක් දැම්මම කැතයි වගේ උසින් වැඩි නිසා. 🧐🧐 මේකට මොකක්ද කරන්න පුලුවන් කිරියනි 🤔 roller ගේට් දාපු අයට මේවගේ සිද්ධි වෙලා නැද්ද 🥲
    Bell eka gawata yanakan thiyana bamma usa keeyada?