ගල් බැම්ම පැත්තේ තියෙන කණුව අඩි 18ක් විතර ආවා බැම්ම බැදලා ඉවරවෙද්දී..
දැන් තමයි සීන් එක අනිත් කණුවත් ඒ ගානට උස්සලා රෝලර් ගේට් එකක් දැම්මම කැතයි වගේ උසින් වැඩි නිසා.
ප.ලි: තැඹිලි පාටින් තියෙන්නේ box bar වැට
Last edited:
මේ කියන විදියට දැම්මොත් විකට් ගේට් එක තමයි රෝලර් ගේට් එකට උඩින් දාන්න වෙන්නේ
Bell eka gawata yanakan thiyana bamma usa keeyada?View attachment 198154
ගල් බැම්ම පැත්තේ තියෙන කණුව අඩි 18ක් විතර ආවා බැම්ම බැදලා ඉවරවෙද්දී..
දැන් තමයි සීන් එක අනිත් කණුවත් ඒ ගානට උස්සලා රෝලර් ගේට් එකක් දැම්මම කැතයි වගේ උසින් වැඩි නිසා.මේකට මොකක්ද කරන්න පුලුවන් කිරියනි
roller ගේට් දාපු අයට මේවගේ සිද්ධි වෙලා නැද්ද
![]()
udin palamak hadapanමේ කියන විදියට දැම්මොත් විකට් ගේට් එක තමයි රෝලර් ගේට් එකට උඩින් දාන්න වෙන්නේඉනිමගකුත් හොයපන්කෝ ඊට පස්සේ
![]()
ඒ වැටක් තියෙන්නේBell eka gawata yanakan thiyana bamma usa keeyada?
Ehenam wata ussapan dalak dalaa...ඒ වැටක් තියෙන්නේ