Payoneer $10,000 Available

Hinna

Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    මචං HNB එකෙන් request කලාද නැත්තන් හැමෝටම මෙහෙම හම්බුවෙනවද?
    හැමෝටම හම්බ වෙනවා මචං මහ බැංකුවෙන් දෙන සීන් එකක් ඒක $60 කට රු.1000 remittance මොකක්ද එකක්
     

    sasirox

    Well-known member
  • Dec 29, 2008
    2,385
    213
    63
    හැමෝටම හම්බ වෙනවා මචං මහ බැංකුවෙන් දෙන සීන් එකක් ඒක $60 කට රු.1000 remittance මොකක්ද එකක්
    දැන් දැක්කේ. මටත් ඇවිල්ලා තියෙනවා. හැබැයි මම දැනගෙන හිටියේ නෑ හැම $60ට ම Rs.1000ක් දෙනවා කියලා. Thank you!
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,939
    1,032
    113
    Homagama
    දැන් දැක්කේ. මටත් ඇවිල්ලා තියෙනවා. හැබැයි මම දැනගෙන හිටියේ නෑ හැම $60ට ම Rs.1000ක් දෙනවා කියලා. Thank you!
    $60 ට නෙමෙයි ඔයා 10,000$ withdraw කළත් 1000ක් හම්බ වෙනවා අවම ගාන $60 ද කොහෙද. එතකොට එක පාර කුට්ටිය පිටින් දැම්මත් 1000යි $60 දැම්මත් 1000යි. ඒ නිසා 60 ගානේ කඩලා දැම්මම 1000 ඒවා ගොඩක් හම්බ වෙනවා
    copyright case enne nadda app ownerslagen
    එහෙම නම් අවුලක් වෙලා නෑ මචං mod apps නේ කරන්නේ
     
    • Like
    Reactions: sasirox

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    6,847
    9,577
    113
    උබ වගේ පිං ගොනෙක් එක්ක මොනා කතා කරන්නද බං. තෝ මොනාද බං දන්නේ ගෝතයා අඩුම adsense policy එකවත් කියවල තියද :lol:
    professional discussion එකක් කරන්නේ professional උන් එක්ක. බලපන් උඩ [ප්‍රශ්න අහපු ඔක්කොටම ඒ විදියට කියා දීලා ඇති. උබ වගේ මෙලෝ දෙයක් නොදන්න ගෝතයෝ එක්ක මොන professional discussion ද :P:rofl:

    View attachment 197733


    ඒක නම් ඇත්ත බං APK නම් short run වලට හොඳයි. අනික majority indian traffic එකක් එන්නේ. හොඳට rank වෙච්ච evergreen niche සයිට් කරන උන් හොයන්නේ මේ වගේ නෙමෙයි
    ------ Post added on Feb 19, 2023 at 5:30 PM
    machn uba 30000$ hamaba karnakota traffic keeyak awada ban.
    mage monthly 4.5lak-5.5lak ahtra traffic ekata enne $570-650$ athara.
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Bump , No idea about Payoneer. Someone can explain
    Payoneer ගැන මොනවද දැනගන්න ඕනෙ?
    (ප්‍රශ්නෙ ඇහුවොත් උත්තරයක් ලැබෙයි.)
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Payoneer ගැන මොනවද දැනගන්න ඕනෙ?
    (ප්‍රශ්නෙ ඇහුවොත් උත්තරයක් ලැබෙයි.)
    thama oke vedima shares thiyenna Benjamin Netanyahu ta da? 2016 public karata passe robert steven vedi share ganak gayjyja kiyanne aththeda?
     
    • Sad
    Reactions: S_M_S