hari sir, sir kiyana widiyak thama ithinබියර් බොනවනං බියර් බීපං, මැනිබීම බොනවනං පැනි බීම බීපං.පටලවාගන්න එපා
මම දැක්කා රා ටින් තිබ්බා වයින් ස්ටෝර්ස් එකේ.Lion eken aluth beer dekak eliyata daala
Somersby brand eken... Apple and Blackberry..
Niyamai ithin... chemical rahak naha..
530 ekak, 4.2% strength.
ඒවද පහුගිය ටිකේ ඉස්කෝල ළමයි ගහනව කිව්වෙ?Unge aluth Ice ekath patta
Stout එහෙම හොඳ ඩයි එකක් දාල හදන්නෙ මං හිතන්නෙ. බිව්වම පහුවදා බෙට්ටත් කළුයිOwwa nam sini,chemicals wenna ati ban...epa wenawa,wild apple biwoth marenne eke tiyena sini walata mala jarawa...carlsberg thama itin local hoda brand ekakata tiyenne![]()