Power cut da?

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Power cut karannai Bill wedi karannai dekak ba. Kanchanayath kapati ranilta gotta allala minissunta kokaa pennanawa
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    කිව්ව දේ කරන්න මහත්තයො. ඔය වැඩේ කරන්න මළගිය විදුලි ඉංජිනේරුවෙක්. ඇහුවොත් කරන්ට් එක නෑනෙ. :cautious:🙆‍♀️🙆‍♂️🤦‍♀️🤦‍♂️

    https://elakiri.com/threads/power-cut.2092916/post-28618288


    200w.gif
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,824
    31,606
    113
    Power cut karannai Bill wedi karannai dekak ba. Kanchanayath kapati ranilta gotta allala minissunta kokaa pennanawa
    Mun life eka epa larawala minissu parata aragena, kalabalayak meka le wilak karala thawa kalayak hora kagena balahathkarayen inna damgalanne...
    Eda parliament eka wata kare nathi eke wipake
     
    • Like
    Reactions: IMMuhandiram

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    මෙහේ තිබේ කොලුවෝ...

    කොහෙද බං ඔය

    කවද බැලුවත් පවර් කට්
    තාම කරන්ට් එක දීපු නැති මායිම් පැත්තක්ද දන්නෑ.....
    හොරෙන් දඩයමේ යන්න, අලිවැට පනින්න අහනව වෙන්නත් පුලුවන්....