ඔයා Power Cut එකකදී Survive වෙන්නේ කොහොමද ?
Pundit Well-known member Oct 18, 2022 518 575 93 Jul 7, 2026 #1 ඔයා Power Cut එකකදී Survive වෙන්නේ කොහොමද ?
max_pain Well-known member Jul 5, 2025 4,500 8,677 113 Galaha Jul 7, 2026 #2 hodata nidagannawa Reactions: Pundit
W wissnshaftler Well-known member Dec 13, 2023 6,928 11,466 113 Jul 7, 2026 #3 karant eka enakan innawa ithin Reactions: Pundit
Pundit Well-known member Oct 18, 2022 518 575 93 Jul 7, 2026 #4 max_pain said: hodata nidagannawa Click to expand... කරන්ට් කැපුවම නිදාගන්න පුළුවන්ද බං ?
max_pain Well-known member Jul 5, 2025 4,500 8,677 113 Galaha Jul 7, 2026 #5 Pundit said: කරන්ට් කැපුවම නිදාගන්න පුළුවන්ද බං ? Click to expand... කරන්ට් කපන දවසට තමයි මම ගෙදර වල් කපන්නෙ වත්ත සුද්ද කරන්නෙ. ටිකක් හොඳට නිදාගන්නෙ. Reactions: Pundit
Pundit said: කරන්ට් කැපුවම නිදාගන්න පුළුවන්ද බං ? Click to expand... කරන්ට් කපන දවසට තමයි මම ගෙදර වල් කපන්නෙ වත්ත සුද්ද කරන්නෙ. ටිකක් හොඳට නිදාගන්නෙ.
infernocus Well-known member Jul 8, 2025 3,339 7,009 113 Jul 7, 2026 #6 ආවද අදත් ෆේක් එක නග්ග ගන්න ඕක අකුලගෙන පලයන් බන් යන්න එනවා හැමදාම අලුත් ටොපික් එකක් අටවගෙන මෙතන රීච් ගන්න
ආවද අදත් ෆේක් එක නග්ග ගන්න ඕක අකුලගෙන පලයන් බන් යන්න එනවා හැමදාම අලුත් ටොපික් එකක් අටවගෙන මෙතන රීච් ගන්න