Waste of money

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    W2VIKkN.png
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,380
    21,298
    113
    ayi ban meke unta oka awul.

    ow maha loku deyak naha loke commercial aircraft ekka baladdi

    namuth uge salli nam ubalata
    prashnayak nane. kale kana eka.

    u owa commercially karanna one nam
    investorsla hoya ganna eka uge wadak
     

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    ඉස්සෙන්නෙ නැත්නම් මොන මගුලටද අයියෙ හෙල්මට් එකක් දාන් ඉදගත්තෙ
     
    • Haha
    Reactions: Dubairox

    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,834
    113
    මාත් හැදුවා ෆෝන් එකක්... ඉවතලන බැට්‍රි, ඩිස්ප්ලේ පාවිච්චි කරලා තමයි හැදුවෙ... ඔන් වෙන්නෙ නම් නෑ හැබැයි... රජයෙන් සහයෝගයක් දෙනවනං සැම්සුන්, ඇපල් තත්වෙට උනත් හදන්න පුලුවන්...
    😌
     
    • Haha
    Reactions: zid2021

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,625
    2,130
    113
    ඉස්සෙන්නෙ නැත්නම් මොන මගුලටද අයියෙ හෙල්මට් එකක් දාන් ඉදගත්තෙ
    ෆුකේ අමාරුවට වෙන්න බැරිද😆😆

    ayi ban meke unta oka awul.

    ow maha loku deyak naha loke commercial aircraft ekka baladdi

    namuth uge salli nam ubalata
    prashnayak nane. kale kana eka.

    u owa commercially karanna one nam
    investorsla hoya ganna eka uge wadak
    ඉතින් ඇයි බන් ආණ්ඩුවෙන් උදව් ඔනේ එහෙනම්.
    මේකේ අපි හැමෝම හැමදේම විවේචනය කරන්නනෙ එන්නෙ. වඩා අර්ථවත් දේ මොකද්ද කියලා සාකච්ඡා කරන්න. දේශපාලන ලබ්බවල් නම් නෙවේ.
    ------ Post added on Feb 25, 2023 at 7:52 PM