CAL Money Market Fund (Taxation) IRD

Jonnie_Walker

Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    CAL Money Market Fund wala invest karala eken ena profits tax karanna puluwanda income ekak widiyata Specially Quantitative Fund's Mokada ewa Stock market eke trade wena nisa... Kawuru hari danwanan meka full explain karala denna
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,915
    11,633
    113
    කැල් යුනිට් ට්‍රස්ට් දැම්මා මම ඒක පෙන්නුවා.. ටැක්ස් කලේ රියලයිස් ඉන්කම් එකට ...සිම්පල් බුක් එකෙන් කලේ.
    කැල් එකෙන් ඉල්ලුවම දෙනවා..එයාලා ලියුමකින් ..රියලයිස් සහ නන් රියලයිස් ඉන්කම් කියලා. උඹේ ටැක්ස් එක හදන්න ඕන රියලයිස් ඉන්කම් එකට