english or sinhala වෙදමහත්මයෙක් ඉන්නවද?

comx

Well-known member
  • Jun 11, 2015
    2,509
    1,079
    113
    srilanka
    කකුල් යටිපතුල් දෙක කකියනවා අඟිලි පුරුක් වලට ඉඳිකටු වලින් අනිනව වගෙ වේදනාවක් එනවා එකපාරටම,ඇවිදින්න අමාරුයි
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,287
    26,770
    113
    Kandy
    කකුල් යටිපතුල් දෙක/වැස්සහම අඩුවෙනවා ආපහු රෑට හැදෙනවා
    watha rakthaya wage ayurweda hospital ekakata hari channel karala physicion kenekta pennanna
     
    • Like
    Reactions: comx