රක්තවාත රෝගයට බෙහෙතක් ඕනි

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Dry scalp එන්නෙත් ඕකටම තමා. මටත් තියෙනව dry scalp. ගෑස්ට්‍ර්‍යිටිස් වගේ සීන් එක. බඩේ ගිනියම තමා ඕක. ඇග නිවෙන කෑම ජාති ගත්තම අඩු වෙනවා
     
    Last edited:
    • Like
    Reactions: comx and Lovtus

    SMKA

    Member
    Feb 28, 2023
    9
    5
    3
    english බෙහෙත් බිව්වා සනීප උනේ නෑ. සිංහල බෙහෙත් බිව්වා සනීප උනේ නෑ.ලේ රිපෝට් එක බැලුවා හොඳයි කිව්වා
    සිංහල බෙහෙත් බීල ඇගෙන් විෂපිට දාල කසන්න ගත්තා දැන් කසපු තැන්වල හම යනවා. අවුරුද්දකට සැරයක් උනා මේ සිද්ධිය බෙහෙත් බිව්වහම වැඩි උනා.දැන් නම් කසන එක නෑ

    දැනට තියෙන රෝග ලක්‍ෂණ
    ඇවිදින්න අමාරුයි
    යටිපතුල් වලට උල්වලින් අනිනව වගෙයි(හැමවෙලාවෙම නෙවෙයි)
    කකුලෙ නියපොත්තක්වත් වෙන දේක ගෑවුනොත් රිදෙනවා
    දවසට පැය 3 වගෙ නින්ද යන්නෙ මාස 2ක් වගෙ වෙනවා
    රක්තවාතයට ෆාමසියෙන් බොන්න ගන්න english බෙහෙතක් නැද්ද?
    නිම්බාරිශ්ටය බොතලයක් බිල බලන්න
     
    • Like
    Reactions: animation and comx