බංකොලොත් රටේ මන්ත්‍රීලා 8708කට බිලියන 8ක් පඩි ගෙවන පුංචි ඡන්දෙට උඩපයින JVP එදා ජනාධිපති පාර්ලිමේන්තු ඡන්දෙදි මිනිමරපු හැටි

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    erozan ගේ බටලන්ද බයිලා වලින් ගහන්න දෙයක් නැහැ. ජෙප්පෝ ඉල්ලන් කාපු හැටි මම 2017 thread එකක් දැම්මා :lol:

    "Search Interrogate and Destroy" – Hard COIN for Hard Times​

    https://elakiri.com/threads/search-interrogate-and-destroy-–-hard-coin-for-hard-times.1800411/
    බටලන්ද කිව්වම උබට කිචි නේද පොන්ස්? බටලන්ද කියන්නෙ බයිලාවක් ද පොන්ස් උබට? එකේ මරපු නීතිඥ විජේදාස ලියනාරච්චි කියන්නෙ උබට joke එකක්ද :rolleyes:
     
    • Haha
    Reactions: monson

    Sen-lu

    Well-known member
  • erozan ගේ බටලන්ද බයිලා වලින් ගහන්න දෙයක් නැහැ. ජෙප්පෝ ඉල්ලන් කාපු හැටි මම 2017 thread එකක් දැම්මා :lol:

    "Search Interrogate and Destroy" – Hard COIN for Hard Times​

    https://elakiri.com/threads/search-interrogate-and-destroy-–-hard-coin-for-hard-times.1800411/
    ඒක නෙවේ ජහපාලනේ 2015දි ඡන්දක්‍රමේ වෙනස් කරා නේද? කෝ ඒකෙ වැඩත් පොනිල් ඉවරකරේ නෑ නේද? ඒකවත් කරන්න බැරි එකෙක් ආර්ථිකේ හදයිද??

    බැංකු කඩපු උං පැනල යනකම් හිටපු එකා රටේ වංචාව නවත්තලා ආර්ථිකේ හදයිද?

    අනතුරු අගවලා තියෙද්දිත් බෝම්බ කෙලල යනකම් අගමැති කමේ හිටපු එකා රටේ අරක්ෂාව රකීද??

    පොනිලගෙ FCID එකෙන් හොරු කීයක් ඇල්ලුවාද??

    තනි ලොකුම ඡන්ද පදනමක් තිබ්බ පක්ෂෙ පිං මන්ත්‍රී කමකට බැස්සුව තමන්ගෙ පක්ෂෙ වත් හදාගන්න බැරි එකා රට හදයිද?
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    බටලන්ද කිව්වම උබට කිචි නේද පොන්ස්? බටලන්ද කියන්නෙ බයිලාවක් ද පොන්ස් උබට? එකේ මරපු නීතිඥ විජේදාස ලියනාරච්චි කියන්නෙ උබට joke එකක්ද :rolleyes:
    එතකොට ගොනෝ කුනු ජෙප්ප්නගේ ජීවිත විතරද වටින්නේ ? 😁

    ජවිපෙ සහ එල්ටීටීඊය මෙම මැතිවරණ වැළැක්වීමට උත්සාහ කළේ මරණ තර්ජන සහ ඝාතන හරහා ඡන්දදායකයින් සිය ගණනක් සහ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු මරා දමමිනි.
    ..
    රාජ්‍ය විරෝධී සටන්කාමීන් ශ්‍රී ලාංකිකයන්ගේ රැස්වීමේ නිදහසට විශාලතම තර්ජනය විය. පෙබරවාරි 15 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර කාලය තුළ ජවිපෙ සාමාජිකයන් එජාප සහ අනෙකුත් දේශපාලන පක්ෂ රැස්වීම්වලට පහර දී ඡන්දදායකයින් සිය ගණනක් මරා දමා දහස් ගණනක් ඡන්ද පොළෙන් ඈත් කළේය.
    ..
    මැතිවරණ දෙකම සලකුණු වූයේ උතුරු-නැගෙනහිර එල්ටීටීඊය සහ දකුණේ ජවිපෙ විසින් උසිගන්වන ලද ඉහළ මට්ටමේ ප්‍රචණ්ඩත්වයෙනි. මැතිවරණ නැවැත්වීමට සහ පුරවැසියන්ට ඡන්දය දීම වැළැක්වීමට සංවිධාන දෙකම බිය ගැන්වීම් සහ මිනීමැරුම් හරහා උත්සාහ කළහ. වසරේ මුල් සති 6 තුළ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු අපේක්ෂකයින් 14 දෙනෙකු ඝාතනය කළේය. පාර්ලිමේන්තු මැතිවරණය පැවති සතිය තුළ, එල්ටීටීඊය සහ ජනතා විමුක්ති පෙරමුණ සමහර විට පුද්ගලයන් 225 දෙනෙකු ඝාතනය කර ඇති අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ඡන්ද මධ්‍යස්ථානවලදී හෝ ඡන්දය ප්‍රකාශ කිරීමට සහ එන අතරතුරදී ඝාතනය කළහ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    එතකොට ගොනෝ කුනු ජෙප්ප්නගේ ජීවිත විතරද වටින්නේ ? 😁
    අපි කිව්වද වේසිගෙ පුතෝ ජෙප්පෝ මිනී මැරුවේ නැහැ කියලා.. ජෙප්පෝ මැරුවා ඊට වඩා unp ආණ්ඩුවෙන් මැරුව අහිංසක මිනිස්සුන්ව.. උබ නේ පොන්නයෝ කියලා තියෙන්නෙ බටලන්දේ මැරුණ මිනිස්සු කියන්නේ උබට බයිලා කියලා.. 😁
     
    • Haha
    • Like
    Reactions: Sen-lu and monson

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,198
    9,097

    83 දි ජවිපෙ ඇතුලු සමාජවාදී පක්ශ ගානක් තහනම් කලේ මොකද කියපන්කෝ..උන්ට උන්ගේ දේශපාලනේ කරගන්න ඉඩ දුන්නානං හරිනේ.83 ඉඳන් 87 වෙනකල් JVP එකේ කීදෙනෙක් මැරුවද කියපන් UNP ආන්ඩුවෙන්.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    අපි කිව්වද වේසිගෙ පුතෝ ජෙප්පෝ මිනී මැරුවේ නැහැ කියලා.. ජෙප්පෝ මැරුවා ඊට වඩා unp ආණ්ඩුවෙන් මැරුව අහිංසක මිනිස්සුන්ව.. උබ නේ පොන්නයෝ කියලා තියෙන්නෙ බටලන්දේ මැරුණ මිනිස්සු කියන්නේ උබට බයිලා කියලා.. 😁
    අනේ මේ උඹ දන්න JVP මිනීමැරුම්. අනිත් thread දැක්කහම දන්නේ හෙන ලාමක චූ කොල්ලෙක් කියලා. මම වේසිගේ පුතා කිව්වොත් හිත රිදිලා බෙල්ලේ වැල දාගනි. දැන් ගිහින් bus conductors ලට return දෙන විදියක් බලපන් :lol: :lol: :lol:
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අනේ මේ උඹ දන්න JVP මිනීමැරුම්. අනිත් thread දැක්කහම දන්නේ හෙන ලාමක චූ කොල්ලෙක් කියලා. මම වේසිගේ පුතා කිව්වොත් හිත රිදිලා බෙල්ලේ වැල දාගනි. දැන් ගිහින් bus conductors ලට return දෙන විදියක් බලපන් :lol: :lol: :lol:
    uba wesige putha kiwwama suicide krganna uba hena kariya da ? kiyala balapanko ubata me account eken ayi enna hithena ekk na :lol: ahapu deta uththara nathnm nikan palayn ponnayo balla wage natta akulagena 🤭🤭
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    uba wesige putha kiwwama suicide krganna uba hena kariya da ? kiyala balapanko ubata me account eken ayi enna hithena ekk na :lol: ahapu deta uththara nathnm nikan palayn ponnayo balla wage natta akulagena 🤭🤭
    මම දාපු thread එකටම ඇවිල්ල අඬනවා. 😁
     
    • Haha
    Reactions: 2osama

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මම දාපු thread එකටම ඇවිල්ල අඬනවා. 😁
    උබ උබ දාපු ත්‍රෙඩ් එකේ උබට කට උත්තර නැතුව පම්පෝරි ගහනවා කියලා කියපන් 🤭
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo

    බංකොලොත් රටේ

    මුහුදට වෙඩි තියද්දි අවුලක් නෑ
    ජනරජ පෙරහරක් අවුලක් නෑ
    අලුතින් ඇමතිකම් අවුලක් නෑ
    අලුත් වාහන අවුලක් නෑ
    මන්ත්‍රී දීමනා වැඩි කර ගැනීම් අවුලක් නෑ
    චන්දෙ තිබොත් රට බංකොලොත්
    අපි කොමත් බංකොලොත් වෙලා ඉන්නේ.. :D
     
    • Haha
    Reactions: Jack_Sparrow

    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113
    😁

    5000කට අධික පිරිසක් එම විරෝධතාවට එක්ව සිටි අතර
    - https://sinhala.lankanewsweb.net/02/26/45256/

    ජෙප්පෝ පුම්බන බොරු උද්ගෝෂණ වලට මිනිස්සු එන්නේ නැහැ. හැමදාම එන 5000 විතරයි.

    එදා මෝඩ ගෝඨාට එරෙහි ජනතා විරෝධයෙන් ජෙප්පෝ මුලින්ම ඇඟ බේරගත්ත හැටි.
    😁

    කිසිවෙකු වගකීම බාර නොගන්නා අප්‍රේල් 03 විරෝධතාවය පිළිබඳ ප්‍රචාරක කටයුතුවලට ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ කර ව්‍යාජ ප්‍රචාර දියත් කර තිබීම සම්බන්ධයෙන් එම පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබේ. - https://lankatruth.com/si/?p=130975

    tQIqjis.jpg

    Gt0N98L.jpg

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    [/QUOTE]
    ගොඩක් පක්ෂ වල මත වාද කාලෙන් කාලෙට වෙනස් උනා UNP එකෙත් එහෙම වෙන්න පුළුවන් ඒත් එහෙමයි කියලා UNP එකට සමාව දෙන්න බැරි 88/89 කාලේ UNP එකේ මතෙට විරුද්දව ගිය අය 64 000 ක් මරපු නිසා
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ithin ponnayo awurudu 75 thope aandu neda thibune???

    molaya pukata bahalada?? kalakanni balla..

    owa kiyapan gihin konda bandapu cheennunta :lol:

    tho kochchara aduwat UNP / Pohottu / Ranil Rajapaksha / Premadasa horunta chande denne na
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    25,464
    28,235
    113

    බංකොලොත් රටේ මන්ත්‍රීලා 8708කට බිලියන 8ක් පඩි ගෙවන පුංචි ඡන්දෙට උඩපයින JVP එදා ජනාධිපති පාර්ලිමේන්තු ඡන්දෙදි මිනිමරපු හැටි :lol:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජෙප්පොන්ගේ ලැට් බාස්ලට කියන්න තියෙන්නේ ඔය ත්‍රස්තවාදීන් කලබල පටන්ගත්තේ රැජිනිගේ ආන්ඩුව තියෙන කාළේ. මහ නඩුවද මොකක්ද එකක් තියෙනව හොයල බලපල්ලා.🤣🤣
     
    • Haha
    Reactions: monson

    Similar threads