මේ දේවල් ඕනමද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ඒක උන්ගේ කැමත්ත නේද?
    සුද්දෙක් ground එකේ cross කරනකොට උබලට ඔය කැසිල්ල නෑ නේද?
    ක්‍රීඩාවෙන් දේශපාලනයෙන් අධ්‍යාපනයෙන් ආගම ඈත් විය යුතුයි
    දියුණු රටවල් එහෙමයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,747
    72,997
    113
    මාලඹේ
    Bayern Munich's Franck Ribery praying during the UEFA Champions ...

    bayern-munichs-franck-ribery-praying-during-the-uefa-champions-league-final-soccer-match-bayern-munich-vs-chelsea-at-allianz-arena-in-munich-germany-on-may-19th-2012-chelsea-won-1-1-4-penalties-to-3-photo-by-henri-szwarcabacapresscom-2E0F9WP.jpg


    1-7vfli3kqtddxrf8yhdonma.jpeg

    එහෙමද http 🤣🤣
     
    • Haha
    Reactions: dagayaa

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,038
    101,718
    113
    ක්‍රීඩාවෙන් දේශපාලනයෙන් අධ්‍යාපනයෙන් ආගම ඈත් විය යුතුයි
    දියුණු රටවල් එහෙමයි
    අපේ වත්තෙ තණකොල වැවිල වරෙන්කො එන්ගලන්තෙ මොකද මෙහෙ මොකද.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,134
    76,815
    113

    Controversial topic ekak adala aran gobba kama pennana eka tama godak welawata wena hakiyawak nathi un karanne. Umbath e wage tama.

    Ona ekekta uge relegion eka adahanna aithiyak tiyenawa kaatawath karadarayak nowenna. Wadak naththan lokkage eka kata aran nidaganin
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    Bayern Munich's Franck Ribery praying during the UEFA Champions ...

    bayern-munichs-franck-ribery-praying-during-the-uefa-champions-league-final-soccer-match-bayern-munich-vs-chelsea-at-allianz-arena-in-munich-germany-on-may-19th-2012-chelsea-won-1-1-4-penalties-to-3-photo-by-henri-szwarcabacapresscom-2E0F9WP.jpg


    1-7vfli3kqtddxrf8yhdonma.jpeg

    එහෙමද http 🤣🤣
    මම කියන දේ එහෙම එක පින්තූරයකට ලඝු කරන්න බැහැ. ලිපියක් දාන්නම්
     

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,059
    732
    113
    pasku bomba gahanan udau karapu deyyo
    ekata sadarne karapu deyyo


    adagahana ewunta nam pisso tikak kiyala mata hitinne. thama lami widawanawa mona agamak da owa adahana eka nawattanna ona deyyo meek naa.... :rofl:
    damna ewuna cross ekan ayin wuna wedak na oya wage deyyo adahala kiyala. un palli giye nath nam oka wenne nane :no:
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,623
    113
    ක්‍රීඩාවෙන් දේශපාලනයෙන් අධ්‍යාපනයෙන් ආගම ඈත් විය යුතුයි
    දියුණු රටවල් එහෙමයි
    ඔන්න ඕක තමයි උබලගේ අවුල.
    පස්සේ කරන්න ඕනේ එක මුලින්ම කරන්න ගිහින්.
    රට දියුණු උනාට පස්සේ, ආගම lgbtq rights වලට යමු නේද?
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,974
    6,417
    113
    ක්‍රීඩාවෙන් දේශපාලනයෙන් අධ්‍යාපනයෙන් ආගම ඈත් විය යුතුයි
    දියුණු රටවල් එහෙමයි
    ඉස්සල්ල පැචුම්ට කියපන් මේක දියුනු කරන්න කියල... ඊට පස්සේ උබ ඔය කියන දේ කරමු..
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,406
    2,003
    113
    ලොකෙ ආගම් නෑති රටවල් තියනවද? මිනිස්සුන්ගෙ ආගම් ඈදිහීමෙ අය්තිය අභියොගකරන්න කාටවත් බෑ. දෑන් ආගම් අබින් කිව්ව චීනෙ රුසියාවෙත් දෑන් ආගම් තියනවා. දෑන් එහකොට ඔයාගෙ බොස් පෑතුම් අනාගමිකද එයා ඔය වගෙ පිරිත් නූල් බදින නලලෙ තිලක තියන වෑඩ කරන්නෙ නෑද්ද ?.