ඔන්න ඔහොමයි සම්බාධක දාන්නෙ 😂😂

Hyperx99

Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    WW2 eke germany mul kale wage neda :yes:

    Mama kivve putin popular kiyala. Western poll ekak kivve western organizations karana eva. Ehema ekaka results thamai oya dala thiyenne
    aluthen russia wala karapu "western poll" ekak nadda? 😂
    ------ Post added on Feb 27, 2023 at 3:29 PM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,856
    1
    58,112
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Comparing GDP percentages

    මගේ අතේ තියෙන්නෙ රුපියල් 10යි. මට තව රුපියලක් ලැබුනොත් මගේ අදායම 10% වැඩි වුනා වෙනවා.

    මගේ අතේ තියෙන්නෙ රුපියල් 100යි. මට තව රුපියලක් ලැබුනොත් මගේ අදායම 1% වැඩි වුනා වෙනවා.

    https://www.imf.org/en/Publications/WEO/Issues/2023/01/31/world-economic-outlook-update-january-2023

    ඔය ප්‍රස්ථාරයෙන් රටවල් දෙකක් සසඳන්න බැහැ. රුසියාව 2022 ට සාපේක්ෂව 2023දී ආර්ථික වර්ධනයක් ඇති කරගන්නවා කිව්වොත් නිවැරදියි.
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567

    Economic growth rate eka vadi kiyala vitharai kivve.. kohomath germany vala economy eka russia valata vada degunekatath vadi athi
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,113
    13,780
    113
    පෘථිවිය
    මෙතන හරි දේ නෙමෙයි තියෙන්නේ
    අපේ ලංකාවේ ඕන තරම් අය ඉන්නවා රුසියාවට එක්ස්පෝර්ට් කරන
    හැබැයි සම්භාදක නිසා වැඩේ කෙලින් වෙන්නේ නැහැ
    මම දන්න අය ඉන්නවා
    යන්නේ ලොකු රවුමක් ගහල තේ/කෝපි අරින අන්තිම තැන රුසියාව හැබැයි යනවා වටයක්, ඒජන්තවරු හරහා, බැංකුව ට්‍රේස් කරලා ප්‍රශ්න කරනවා
    හැබැයි මුල්ම ගනුදෙනු කරන කෙනා ඉන්නේ සම්භාධක නැති රටක නිසා අපේ අයට අවුල් නැහැ
    එතකොට මේ දත්ත බොහොම වැරදි
    මෙයාලගේ දේවල් දැන් පෙන්නන්නේ නැහැ
    මොන කලත් නැතත් සල්ලි හොඳට එහෙ මෙහෙ යනවා
    ඒක නවත්තන්න ඇමරිකාවට තිය කාටවත් බැහැ
     
    • Like
    Reactions: Spiderman.Ayya

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    5wh5kx.jpg
    u801874ekeka1.png
     
    • Like
    Reactions: Asmodeus

    Hyperx99

    Well-known member
  • Jul 12, 2018
    1,403
    1,209
    113
    Economic growth rate eka vadi kiyala vitharai kivve.. kohomath germany vala economy eka russia valata vada degunekatath vadi athi
    Ai bn hamadama mehema 😂 issara kiyewwa western polls wala putin ge approval rate eka 80%+ kiyala. western poll eka mokkda ahuwama russia wala karapu survey ekaka link ewanawa 😂ochchara amarui nm russian army ekata palayanko bn 😂 nato country ekaka idagena haminenne tankieyek wage
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Ai bn hamadama mehema 😂 issara kiyewwa western polls wala putin ge approval rate eka 80%+ kiyala. western poll eka mokkda ahuwama russia wala karapu survey ekaka link ewanawa 😂ochchara amarui nm russian army ekata palayanko bn 😂 nato country ekaka idagena haminenne tankieyek wage
    පොඩි කාලෙ හත්පෙතිමල කියෝපු අපි වෙන කාට කඩේ යන්නද 😂😂
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,620
    28,601
    113
    අම්මෝ අම්මෝ බටහිර විරෝධී elakiri සර්ලා :lol:
    පොඩි කාලෙ හත්පෙතිමල කියෝපු අපි වෙන කාට කඩේ යන්නද 😂😂
    අපිත් පොඩිකාලේ හැම russian book exhibition එකකටම ගිහිල්ලා ඔය පොත් ඔක්කොම අරන් කියවල තියනවා. එහෙම කියල පිස්සු පුටින්ට කඩේ යන්නේ නැහැ :lol:
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අම්මෝ අම්මෝ බටහිර විරෝධී elakiri සර්ලා :lol:

    අපිත් පොඩිකාලේ හැම russian book exhibition එකකටම ගිහිල්ලා ඔය පොත් ඔක්කොම අරන් කියවල තියනවා. එහෙම කියල පිස්සු පුටින්ට කඩේ යන්නේ නැහැ :lol:
    Nato rataka pr thiyagena Russia valata kade yanne.. kohomada eka 😂😂
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    මෙතන හරි දේ නෙමෙයි තියෙන්නේ
    අපේ ලංකාවේ ඕන තරම් අය ඉන්නවා රුසියාවට එක්ස්පෝර්ට් කරන
    හැබැයි සම්භාදක නිසා වැඩේ කෙලින් වෙන්නේ නැහැ
    මම දන්න අය ඉන්නවා
    යන්නේ ලොකු රවුමක් ගහල තේ/කෝපි අරින අන්තිම තැන රුසියාව හැබැයි යනවා වටයක්, ඒජන්තවරු හරහා, බැංකුව ට්‍රේස් කරලා ප්‍රශ්න කරනවා
    හැබැයි මුල්ම ගනුදෙනු කරන කෙනා ඉන්නේ සම්භාධක නැති රටක නිසා අපේ අයට අවුල් නැහැ
    එතකොට මේ දත්ත බොහොම වැරදි
    මෙයාලගේ දේවල් දැන් පෙන්නන්නේ නැහැ
    මොන කලත් නැතත් සල්ලි හොඳට එහෙ මෙහෙ යනවා
    ඒක නවත්තන්න ඇමරිකාවට තිය කාටවත් බැහැ

    ඒ කියන්නේ සම්බාදක වැඩකරනවා කියන එක නේද ?

    ඔහොම රුසියාවට ගොඩක් අමාරුවන් යවනවා කියන්නේ වියදම වැඩි වෙනවා එක්කෝ ඕක රුසියාවට පාඩු වෙනවා නැත්නම් ලංකාවට පාඩු වෙනවා.

    අතරමැද ඉන්න කට්ටියට නම් ගොඩක් වාසි වෙනවා...